නොමිලේ 15GB ඉඩක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    ඔයාලා Dropbox , Google Drive , Sky Drive වගේ Cloud ක්‍රමයට දත්ත රදවන සේවාවන් ගැන ඔයාලා දන්නවානේ. ඉතින් මේ තියෙන්නෙත් ඒ වගේ තවත් එකක්. මේකේදි අපිට 15 GB Free Space එකක් හම්බ වෙනවා . මේ සයිට් එකට ගිහින් Register වෙලා 4sync App එක බාගෙන Install කරගන්න.



    4sSVSZZ.png



    මෙතනින් සයිට් එකට ගිහින් Reg වෙන්න.








    x21X7Rj.png


    i5eolde.jpg



    Account එකක් හදාගත්තට පස්සෙ මේ Window එක ආපුවාම ඔයාලට Sync කරන්න ඕන File එක 4Sync Folder එකට Copy Paste කරන්න. එතකොට ඒක ඔයාලගේ
    4Sync Acc එකත් එක්ක Sync වෙනවා. ඒ File ඕන කෙනෙක් එක්ක Share කරගන්නත් පුලුවන්




    H3tzgrM.jpg



    exJNj2n.png



    Sample Share









    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif