හිතට වදින voice එකක් වගේම හිතට වදින song එකක් මචන්...:(:(:(
zl1 Active member Apr 28, 2014 730 76 28 Jan 5, 2016 #81 හිතට වදින voice එකක් වගේම හිතට වදින song එකක් මචන්...
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jan 5, 2016 #82 අඩේ මම ඔය සින්දුව පෙන් එකේ දාගෙන ගෙදර ප්ලේයර් එකේ අහ අහ හිටිය ලඟක් වෙනකම්ම... ගායකයව දැක්කෙ අදයි...
prabo22 Well-known member May 25, 2010 12,636 1,577 113 Jan 5, 2016 #83 adamai me kiyana ekkenage nama ahuwe,, kalin sinduwa nam ahala thyenwa,,
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Jan 5, 2016 #84 sinduwa ahuwata kiyana kena danna adai
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 5, 2016 #85 මේ සිංදුව නම් පට්ටම ලස්සනයි.. සුපර් ස්ටාර් බෑන්ඩ් එකේ උන් රැප් එකක් ඇඩ් කරලා පස්සෙ කාලෙක සිංදුව අනුභව කලා.. හරිම චාම් මනුස්සයෙක්.. මොනා වෙලාද මැරිල තියෙන්නෙ.. පව්..
මේ සිංදුව නම් පට්ටම ලස්සනයි.. සුපර් ස්ටාර් බෑන්ඩ් එකේ උන් රැප් එකක් ඇඩ් කරලා පස්සෙ කාලෙක සිංදුව අනුභව කලා.. හරිම චාම් මනුස්සයෙක්.. මොනා වෙලාද මැරිල තියෙන්නෙ.. පව්..
jmai007 Well-known member May 24, 2010 1,087 61 48 kadawatha Jan 5, 2016 #86 mage hoda yaaluwek.... ekata kaapu beepu..beela gatta aathal ematai......... yohan aiya ..... ubata niwan suwa....... meyage mallige voice ekath meyaata 2nd naa machan laa.... Reactions: RIDER89
mage hoda yaaluwek.... ekata kaapu beepu..beela gatta aathal ematai......... yohan aiya ..... ubata niwan suwa....... meyage mallige voice ekath meyaata 2nd naa machan laa....
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jan 5, 2016 #87 jmai007 said: mage hoda yaaluwek.... ekata kaapu beepu..beela gatta aathal ematai......... yohan aiya ..... ubata niwan suwa....... meyage mallige voice ekath meyaata 2nd naa machan laa.... Click to expand... විස්තර දාපන් මචං තව දන්නව නම්..... බලපං ...මේ ත්රෙඩ් එකෙන් තමයි සමහර අය මුලින්ම මේ ගායකයව දැකල තියෙන්නේ, මේ ත්රෙඩ් එකෙන් මුලින්ම මෙයාගේ නම අහල තියෙන්නේ..මාත් එහෙමයි........ ඒත් උදේ හවා දකින ඇහෙන කෙනෙක් වගේ හැමෝම මෙයා ගැන කතා කරන්නේ ලොකු ගෞරවයකින්..... තව දන්න විස්තර දාපන් මචං +++
jmai007 said: mage hoda yaaluwek.... ekata kaapu beepu..beela gatta aathal ematai......... yohan aiya ..... ubata niwan suwa....... meyage mallige voice ekath meyaata 2nd naa machan laa.... Click to expand... විස්තර දාපන් මචං තව දන්නව නම්..... බලපං ...මේ ත්රෙඩ් එකෙන් තමයි සමහර අය මුලින්ම මේ ගායකයව දැකල තියෙන්නේ, මේ ත්රෙඩ් එකෙන් මුලින්ම මෙයාගේ නම අහල තියෙන්නේ..මාත් එහෙමයි........ ඒත් උදේ හවා දකින ඇහෙන කෙනෙක් වගේ හැමෝම මෙයා ගැන කතා කරන්නේ ලොකු ගෞරවයකින්..... තව දන්න විස්තර දාපන් මචං +++
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Dec 25, 2016 #89 නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,684 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 25, 2016 #90 මෙයා මොනාවෙලාද මැරුණෙ ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,684 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 25, 2016 #92
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,684 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 25, 2016 #93
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Dec 25, 2016 #94 AnuradhaRa said: Click to expand... එල මේ වගේ සෙට් එකම මතක් කරපංකෝ..
Vandetta Well-known member Dec 29, 2015 3,121 994 113 V Dec 25, 2016 #95 fantastic ,these are the songs that make me wanna listen to Sinhala music too shame we don't have singers like him now
fantastic ,these are the songs that make me wanna listen to Sinhala music too shame we don't have singers like him now
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,684 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 25, 2016 #97 නාමල් උඩුගම ප්රින්ස් උදයප්රියන්ත ප්රියා සූරියසේන Last edited: Dec 25, 2016
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 25, 2016 #98 ලස්සන සින්දුවක් .ආත්මගේ වගේ වොයිස් එක
Lakshan-Seram Well-known member May 31, 2011 24,753 12,689 113 127.0.0.1:8080/Kandy Dec 25, 2016 #99 math asa sinduwak..