නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    හිතට වදින voice එකක් වගේම හිතට වදින song එකක් මචන්...:(:(:(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මම ඔය සින්දුව පෙන් එකේ දාගෙන ගෙදර ප්ලේයර් එකේ අහ අහ හිටිය ලඟක් වෙනකම්ම...:)
    ගායකව දැක්කෙ අදයි...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ සිංදුව නම් පට්ටම ලස්සනයි..
    සුපර් ස්ටාර් බෑන්ඩ් එකේ උන් රැප් එකක් ඇඩ් කරලා පස්සෙ කාලෙක සිංදුව අනුභව කලා..

    හරිම චාම් මනුස්සයෙක්..
    මොනා වෙලාද මැරිල තියෙන්නෙ..
    පව්..
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    mage hoda yaaluwek.... ekata kaapu beepu..beela gatta aathal ematai.........:sorry::lol:

    yohan aiya ..... ubata niwan suwa.......:nerd:

    meyage mallige voice ekath meyaata 2nd naa machan laa....:)
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mage hoda yaaluwek.... ekata kaapu beepu..beela gatta aathal ematai.........:sorry::lol:

    yohan aiya ..... ubata niwan suwa.......:nerd:

    meyage mallige voice ekath meyaata 2nd naa machan laa....:)




    විස්තර දාපන් මචං තව දන්නව නම්.....

    බලපං ...මේ ත්‍රෙඩ් එකෙන් තමයි සමහර අය මුලින්ම මේ ගායකයව දැකල තියෙන්නේ, මේ ත්‍රෙඩ් එකෙන් මුලින්ම මෙයාගේ නම අහල තියෙන්නේ..මාත් එහෙමයි........

    ඒත් උදේ හවා දකින ඇහෙන කෙනෙක් වගේ හැමෝම මෙයා ගැන කතා කරන්නේ ලොකු ගෞරවයකින්..... :)

    තව දන්න විස්තර දාපන් මචං +++
     

    AnuradhaRa

    Well-known member
  • hqdefault.jpg
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    fantastic ,these are the songs that make me wanna listen to Sinhala music
    too shame we don't have singers like him now