පච්ච කොටපු එකෙක් මහන උනාම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔය කියන ඒවා හරි. සංඝ සමාජයේ පිරිහීම ගැන. ඒ ගැන ආයේ සැකයක් නෑ

    ලියන ස්ටයිල් එකත් හොඳටම හොඳයි.
    කඨින පින්කම = හිඟන්නන්ට ආප්ප ලබාදීම කියලා හිතෙනවානම් ඒවා වැරදි.

    ඇයි වරද.... හිගන්නාට ආප්පයක් දීමත්, කඨින චීවරයක් පූජා කිරීමත් අතර වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම බුද්ධාගමෙත් සර්වබලධාරි දෙවි කෙනෙක් ඉන්න ඕන පිං පොතක් ලියන.... වැදගත් වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන් පැන නගින සිතිවිල්ල නෙවෙයිද...?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට දානයේ ආනිශංස තීරණය වෙන්නේ දෙන කෙනාගේ අවබෝධය නොව ලබන කෙනාගේ උස් මිටි කම් අනුවද...? එතන අත්හැරීමක් තියෙනවද...? දානයෙන් ඇති එකම දේ තමයි අත්හැරීම ප‍්‍රගුණ කිරීම නම් උස් මිටිකම් අනුව දානය වර්ගීකරණයක් වෙනවා නම් එතන අත්හැරීමක් තියෙනවාද...? එතකොට බුදුන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කරන කෙනෙක් මට උපස්ථාන කළා හා සමානයි කියල ප‍්‍රායෝගිකව කියපු කාරණාව වෙනස් වෙනවාද....? දානය යනු දානයම නෙවේ ද?

    දානය කියන්නේ දානයමයි.
    දානයේ ආනිශංෂ ලැබේවි ඒ ඒ විදියට
    හුඟක් ධර්ම කරුණු දන්නේ නැති පාටයි.
    දෙයක ආන්ශංෂ වැඩිවු පමනින් අනෙක නොකළ යුතුද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි වරද.... හිගන්නාට ආප්පයක් දීමත්, කඨින චීවරයක් පූජා කිරීමත් අතර වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම බුද්ධාගමෙත් සර්වබලධාරි දෙවි කෙනෙක් ඉන්න ඕන පිං පොතක් ලියන.... වැදගත් වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන් පැන නගින සිතිවිල්ල නෙවෙයිද...?

    ලොල්.

    කවුද හිඟන්නන්ට ආප්ප නොදෙන්න කියන්නේ?
    නිර්ලෝභීව දන් දෙන දානපතියන්ට ඒ දානයta anishansha නොවැරදීම ලැබෙනවා
    මොකටද දෙවියො ඒකට
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    දානය කියන්නේ දානයමයි.
    දානයේ ආනිශංෂ ලැබේවි ඒ ඒ විදියට
    හුඟක් ධර්ම කරුණු දන්නේ නැති පාටයි.
    දෙයක ආන්ශංෂ වැඩිවු පමනින් අනෙක නොකළ යුතුද?

    දන්න කියන එකා පැහැදිලි කරල දීපංකෝ වටේ යන්නේ නැතිව....
    අරක කරන්න එපා මේක කරන්න කියල නෙවෙයිනේ මම ඇහුවේ...
    මම අහපු දේට උඹ උත්තර දීපං... (නොදන්නා එකෙක්ට දෙයක් කියල දෙන එකත් මහත් ඵල ලැබෙන කුසල කර්මයක්) :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරණ එකාට ඇතිවන සිතිවිල්ල මූ මරනවාමයි කියන එක නේද බං....
    එතන ප‍්‍රාණඝාත අකුසල කර්මයක් සිද්දවෙලා.... මම අහන්නේ ප‍්‍රාණඝාත අකුසල කර්මය මෙහෙම මනින්නේ කවුද...? ඒ ඔස්සේ ගිහිල්ල නේද හරක මැරුවොත් පවු වැඩියි, කුකුල මැරුවොත් පවු අඩුයි කියනවා වගේ මතකයක් සමාජගත වෙලා තියෙන්නේ....?

    මනින්නේ උබේ හිත....... හිත කියවපු ඒ කියවපු හිත තෙරුම්කරදුන් එකම කෙනා බුදුහාමුදුරුවෝ
    ඒකයි පවෙනුත් දරුණු පවු වෙන්කරලම පෙන්නලා තියෙන්නේ ගොඩඒමට හෙන කලක් යන නිසා
    දානය ගැනත් ඔයවගේ තමයි, දානයේ ආනිසංස කියවපන්, සත්තුන්ට කෑම දුන්නොත් ආත්ම තුනක් ලැබීම තියෙනව, මනුස්සයෙක්ට මෙච්චර ආත්මයක....... රහතන් වහන්සේ නමකට මෙච්චරක් ආනිසංස තියෙනවා කියල තියෙනවා, ඔය ඔක්කොම හිතේ ශ්‍රද්දාව නිසා ඇතිවන හැගීම් වල ප්‍රතිපල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    භවයක් තියෙනවා කියලා පිළිගන්නවනේ? ඒක පාලනය කරන කෙනෙක් නෑනේ.. ඒ වගේ තමා ඔය පවද් පිනද චුති සිතද අරකද මේඅකද තීරණය වෙනවා කොහොමහරි.
    බුදු හාමුදුරුවො බණ දේශණා කරපුවා අතෑරලා යන බෞද්ධ කමක් මම දන්නේ නෑ.

    පාපයේ හෝ පිනෙහි දිග පලල වැඩි වෙන හැටි මම ඉගෙන ගෙන තියෙන විදිය මට මතක විදියට මෙහෙමයි.

    සාමාන්‍යය හාමුදුරුනමකට වඩා සෝවාන් ඵල ලාභී හාමුදුර්වන් වහන්සෙට දානයක් දීම පින වැඩියි.
    හිඟන්නට දෙන දානයට වඩා පැවිදි උතුමෙකුට දෙන දානයේ ආනිශංෂ වැඩියි.

    ආයු, වර්ණ. සැප, බල, ප්‍රඥාදිය වඩවන දානයේ ආනිශංෂ ඔය වගේ තියෙද්දි පවටත් ඕකම තමා

    මම දන්නෙ පොඩ්ඩයි. :)

    දන්න කියන එකා පැහැදිලි කරල දීපංකෝ වටේ යන්නේ නැතිව....
    අරක කරන්න එපා මේක කරන්න කියල නෙවෙයිනේ මම ඇහුවේ...
    මම අහපු දේට උඹ උත්තර දීපං... (නොදන්නා එකෙක්ට දෙයක් කියල දෙන එකත් මහත් ඵල ලැබෙන කුසල කර්මයක්) :)

    මම මීට කලිනුත් ලිව්වා මෙන්න මේක.

    රන් තලියෙන් වතුර බොන්න තියෙද්දි බෙලෙක් කෝප්ප වල් හිල් හොයන්න වෙහෙසෙන්න එපා කියල.
    මම ඉගෙනගෙන තියෙන පොඩි දැනුමට තම මේ ලිව්වෙ.
    ඔය තියෙන ධර්ම පිපාසය නිවාගන්න සුදුසුම තැනකට යන්න.

    පුලුවන්නම් සර්පයා අතහැර යන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මනින්නේ උබේ හිත....... හිත කියවපු ඒ කියවපු හිත තෙරුම්කරදුන් එකම කෙනා බුදුහාමුදුරුවෝ
    ඒකයි පවෙනුත් දරුණු පවු වෙන්කරලම පෙන්නලා තියෙන්නේ ගොඩඒමට හෙන කලක් යන නිසා
    දානය ගැනත් ඔයවගේ තමයි, දානයේ ආනිසංස කියවපන්, සත්තුන්ට කෑම දුන්නොත් ආත්ම තුනක් ලැබීම තියෙනව, මනුස්සයෙක්ට මෙච්චර ආත්මයක....... රහතන් වහන්සේ නමකට මෙච්චරක් ආනිසංස තියෙනවා කියල තියෙනවා, ඔය ඔක්කොම හිතේ ශ්‍රද්දාව නිසා ඇතිවන හැගීම් වල ප්‍රතිපල

    වටේ යන්න නැතිව උඹට කෙලින් කතා කරන්න පුලූවන් තරමට කොන්දක් තියෙනවා...
    මම ඒක අගය කරනවා... rep 13+

    තවත් මේකේ ලැගල තේරුමක් නෑ...
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඇයි වරද.... හිගන්නාට ආප්පයක් දීමත්, කඨින චීවරයක් පූජා කිරීමත් අතර වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම බුද්ධාගමෙත් සර්වබලධාරි දෙවි කෙනෙක් ඉන්න ඕන පිං පොතක් ලියන.... වැදගත් වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන් පැන නගින සිතිවිල්ල නෙවෙයිද...?

    උතු, බීජ, කම්ම, ධම්ම, චිත්ත කියන නියාම ධර්ම වලට අනුවනේ මචං ලෝකය ක්‍රියාත්මක වෙන්නේ. අනික කර්ම විෂයය අචින්ත්‍යයි කියල කියනවනේ. ඒ හින්ද කර්මය ඵල දෙන විදිහ මෙහෙමයි කියල, හිතාගන්න අමාරුයි.:confused: හිගන්නට වඩා භික්ෂුන් වහන්සේ නමකගේ සීලය උසස්(අද කාලේ බොහෝ අය ගැන නොදනී:sorry:). ඒ හින්ද ලැබෙන ආනිශංශ වැඩියි. මට හොඳ උදාහරණයක් මතක් වෙන්නේ නෑ.:sorry:
    හිතපන්කෝ අපි 10W bulb එකකට current එක දෙනවා, එතකොට යම් එළියක් ලැබෙනවා
    60W bulb එකකට ඒ current එකම දෙනවා එතකොට ලැබෙන එලිය ඊට වඩා වැඩියි නේ. අන්න ඒ වගේ තමයි.:rolleyes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම මීට කලිනුත් ලිව්වා මෙන්න මේක.

    රන් තලියෙන් වතුර බොන්න තියෙද්දි බෙලෙක් කෝප්ප වල් හිල් හොයන්න වෙහෙසෙන්න එපා කියල.
    මම ඉගෙනගෙන තියෙන පොඩි දැනුමට තම මේ ලිව්වෙ.
    ඔය තියෙන ධර්ම පිපාසය නිවාගන්න සුදුසුම තැනකට යන්න.

    පුලුවන්නම් සර්පයා අතහැර යන්න.

    මම නම් පැත්තකට වෙලා සර්පයා දිහා බලාගෙන ඉන්නේ...
    උඹ නම් සර්පයා බෙල්ලේ බැඳගෙන දගලනවා වගේ...
    අනිවේ... තරහ වෙන්න එපා... මතවාදි ගැටුමක් විතරයි....
     
    • Like
    Reactions: ForgottenSand

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උතු, බීජ, කම්ම, ධම්ම, චිත්ත කියන නියාම ධර්ම වලට අනුවනේ මචං ලෝකය ක්‍රියාත්මක වෙන්නේ. අනික කර්ම විෂයය අචින්ත්‍යයි කියල කියනවනේ. ඒ හින්ද කර්මය ඵල දෙන විදිහ මෙහෙමයි කියල, හිතාගන්න අමාරුයි.:confused: හිගන්නට වඩා භික්ෂුන් වහන්සේ නමකගේ සීලය උසස්(අද කාලේ බොහෝ අය ගැන නොදනී:sorry:). ඒ හින්ද ලැබෙන ආනිශංශ වැඩියි. මට හොඳ උදාහරණයක් මතක් වෙන්නේ නෑ.:sorry:
    හිතපන්කෝ අපි 10W bulb එකකට current එක දෙනවා, එතකොට යම් එළියක් ලැබෙනවා
    60W bulb එකකට ඒ current එකම දෙනවා එතකොට ලැබෙන එලිය ඊට වඩා වැඩියි නේ. අන්න ඒ වගේ තමයි.:rolleyes:

    උඹටත් ධර්මය ගැන දැනුමක් තියෙනවා කියල පේනවා....
    තෑන්ක්ස් අදහස්වලට...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් පැත්තකට වෙලා සර්පයා දිහා බලාගෙන ඉන්නේ...
    උඹ නම් සර්පයා බෙල්ලේ බැඳගෙන දගලනවා වගේ...
    අනිවේ... තරහ වෙන්න එපා... මතවාදි ගැටුමක් විතරයි....

    mama tharaha nogattu nisa thamath meka waliyak noune :baffled:
     
    • Like
    Reactions: Pathfinder_A2Z
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    26834553c9eb92fd052856fe2603a41fa493c826cb18c089386ee68fbf3bdd918464dbc6.jpg

    හේතුව මේකයි බ්‍රෝස්ල. ඉස්සර ටැටූස් ගැහුවෙ විලාසිතාවකට නෙමෙයි. අපරාදකාරයින්ටයි ටැටූස් ගැහුවෙ.

    ලංකාවෙත් ඉස්සර එහෙමයි.

    අා මේ තියෙන්නේ හේතුව.
    අපේ උනුත් "දඩුවම් වශයෙන්" කෑල්ල අත ඇරලා "ශරීරයේ ලකුණු තබා ඇති පුද්ගලයා මහණ නොකළ යුතුය" ටික විතරක් අල්ලන් දඟලනවා :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දන්න කියන එකා පැහැදිලි කරල දීපංකෝ වටේ යන්නේ නැතිව....
    අරක කරන්න එපා මේක කරන්න කියල නෙවෙයිනේ මම ඇහුවේ...
    මම අහපු දේට උඹ උත්තර දීපං... (නොදන්නා එකෙක්ට දෙයක් කියල දෙන එකත් මහත් ඵල ලැබෙන කුසල කර්මයක්) :)

    ගං කබරයින්ෙග වැදි බණ අහන උබත් ෙමා්ඩෙයක් හුත්ෙතා්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අා මේ තියෙන්නේ හේතුව.
    අපේ උනුත් "දඩුවම් වශයෙන්" කෑල්ල අත ඇරලා "ශරීරයේ ලකුණු තබා ඇති පුද්ගලයා මහණ නොකළ යුතුය" ටික විතරක් අල්ලන් දඟලනවා :rofl:

    යන්න යන කොට එකෙක් රිප්ලයි දානවා.... :P
    උඹ කියන කතාව ඇත්ත.... දැන් හැම දේම නිව්ස් වගේ...
    වැදගත්ම කෑල්ල කපල දානවා.... :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ඕක මහණ වෙන්න කලින් ගහපු එකක් වෙන්න පුලුවන් . ටෑටු එකක් ගහපු පලියට බුදුරජාණන් වහන්න්සේ උගන්නපු මාර්හයේ යන්න බැරිකම්ක් නෑ . මේක තමා ලංකාවේ බොදු ජනතාවට වෙලා තියෙනේ දර්මය අදහන්නේ නෑ . ඒක වටේට තියන ඒව උලුප්පු උලුප්ප වැරදි හොයනවා. මේ රටේ දියුණුවක් නැත්තේ ඒකයි මහ ලොකුවට බුදුරජානන් තෙවරක් වැඩිය කිව්වට එකෙක්වත් හරියට ඒ ධර්මය අවබෝධ කරගෙන නෑ. මුස්ලිම් මිනිහට බැනල වැඩක් නෑ ඌ කුරානය අයන්නේ ඉදල පිලිපදිනවා අපේ උන් හමුදුරුවන්ගේ ටැටු එක බලලා ධරමය විනාශ වෙනව කිය කියක ඉන්නවා ඇරෙන්න ඒ හාමුදුරුවොන්ගෙන් බණ පදයක් අහල ජීවිතේට දෙයක් ගන්න යන්නේ නෑ. බුදු හාමුරුවොත් සාමන්‍ය ජීවිතයක් ගත කරල ගිය කෙනක් කියලා අපේ උන්ට දෙකවසරේ කියල දුන්නට පස්සේ මතක නෑ.
     
    ඇත්ත මචං ධර්මය තියෙන්නේ අවබෝධ කරන්න මිසක් තර්ක විතර්ක, වාද විවාද කර කර ඉන්න නෙමෙයි. ගොඩක් අය මාර්ගයේ ගමන් කිරීම පැත්තකට දාලා අනිත් අය යන දිහා බලන්න යනවා :sorry: