ඔය කියන ඒවා හරි. සංඝ සමාජයේ පිරිහීම ගැන. ඒ ගැන ආයේ සැකයක් නෑ
ලියන ස්ටයිල් එකත් හොඳටම හොඳයි.
කඨින පින්කම = හිඟන්නන්ට ආප්ප ලබාදීම කියලා හිතෙනවානම් ඒවා වැරදි.
ඇයි වරද.... හිගන්නාට ආප්පයක් දීමත්, කඨින චීවරයක් පූජා කිරීමත් අතර වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම බුද්ධාගමෙත් සර්වබලධාරි දෙවි කෙනෙක් ඉන්න ඕන පිං පොතක් ලියන.... වැදගත් වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන් පැන නගින සිතිවිල්ල නෙවෙයිද...?

හිගන්නට වඩා භික්ෂුන් වහන්සේ නමකගේ සීලය උසස්(අද කාලේ බොහෝ අය ගැන නොදනී
). ඒ හින්ද ලැබෙන ආනිශංශ වැඩියි. මට හොඳ උදාහරණයක් මතක් වෙන්නේ නෑ.





