පච්ච කොටපු එකෙක් මහන උනාම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඕක මහණ වෙන්න කලින් ගහපු එකක් වෙන්න පුලුවන් . ටෑටු එකක් ගහපු පලියට බුදුරජාණන් වහන්න්සේ උගන්නපු මාර්හයේ යන්න බැරිකම්ක් නෑ . මේක තමා ලංකාවේ බොදු ජනතාවට වෙලා තියෙනේ දර්මය අදහන්නේ නෑ . ඒක වටේට තියන ඒව උලුප්පු උලුප්ප වැරදි හොයනවා. මේ රටේ දියුණුවක් නැත්තේ ඒකයි මහ ලොකුවට බුදුරජානන් තෙවරක් වැඩිය කිව්වට එකෙක්වත් හරියට ඒ ධර්මය අවබෝධ කරගෙන නෑ. මුස්ලිම් මිනිහට බැනල වැඩක් නෑ ඌ කුරානය අයන්නේ ඉදල පිලිපදිනවා අපේ උන් හමුදුරුවන්ගේ ටැටු එක බලලා ධරමය විනාශ වෙනව කිය කියක ඉන්නවා ඇරෙන්න ඒ හාමුදුරුවොන්ගෙන් බණ පදයක් අහල ජීවිතේට දෙයක් ගන්න යන්නේ නෑ. බුදු හාමුරුවොත් සාමන්‍ය ජීවිතයක් ගත කරල ගිය කෙනක් කියලා අපේ උන්ට දෙකවසරේ කියල දුන්නට පස්සේ මතක නෑ.

මහන වෙන්න කලින් ගැහුවත් පස්සේ ගැහුවත් මේක මහන කමට ගැලපෙන්නේ නෑ.පච්ච කොටාගෙන යන්න පුලුවන් නිවන මොකක්ද.උඹලා වගේ හැම අටමගුලම සාධාරනය කරන්න හදන හරක් නිසා මිසක් මේවා වැරදි පෙන්නලා දෙන අය නිසා නෙවෙයි බුද්ධ ධර්මයට අගතියක් වෙන්නේ.ටැටූ එකකින් සංග සමාජයට යම් හානියක් වෙන්න පුලුවන්මම හිතන්නේ නෑ මේ සාදු බනක් දන්නවා කියලා.එහෙම පෙනුමක් මූනෙන්වත් පේන්න නෑ
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහන වෙන්න කලින් ගැහුවත් පස්සේ ගැහුවත් මේක මහන කමට ගැලපෙන්නේ නෑ.පච්ච කොටාගෙන යන්න පුලුවන් නිවන මොකක්ද.උඹලා වගේ හැම අටමගුලම සාධාරනය කරන්න හදන හරක් නිසා මිසක් මේවා වැරදි පෙන්නලා දෙන අය නිසා නෙවෙයි බුද්ධ ධර්මයට අගතියක් වෙන්නේ.ටැටූ එකකින් සංග සමාජයට යම් හානියක් වෙන්න පුලුවන්මම හිතන්නේ නෑ මේ සාදු බනක් දන්නවා කියලා.එහෙම පෙනුමක් මූනෙන්වත් පේන්න නෑ

    නිකන් ෆන් දෙන්නේ නැතුව හිටපන් බන්. :nerd:

    • Like
    Reactions: ForgottenSand
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔබට ෙවන වැඩක් ෙනාමැති නම් ෙම් රූපෙය් මිනිසුන් ගණන ගණන් කර ෙමහි උත්තර ෙදන්න.
    76seminary-highres.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් ඉන්න ස්වාමින් වහන්සේලාට ජාතික හැදුනුම් පත් දෙකක් තියාගෙන ඉන්නේ.එකක් ගිහියෙක්ගේ නමට හදාගෙන.අනිත් එක පැවිදි නමට හදාගෙන. විවිද අවශ්‍යතා අනුව කලිසම කමීසේ ඇදගෙන ගිහියෙක් වගේ යනවා එනවා. සිවුර අදින ඕන උනාම ඒක ඇදගෙන අනිත් අයිඩෙන්ටි කාඩ් එක භාවිතා කරනවා
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    මහණවෙන්න නම් පුලුවන් ඇති. හැබැයි උපසම්පදාව දෙන්නෙ නෑ පච්ච තියනවනම්. උපසම්පදාකරද්දි ජලයෙන් වටවුනු ස්ථානයකට ගිහින් හාමුදුරුවරු පිරිසක් ඉදිරියේ සිවුරු ගලවල බලනව ලිංගාශ්‍රිත රෝග තියනවද, ඇගේ පච්ච තියනවද.. වගේ දේවල්.

    Mehema balanne na
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මම නම් දන්න බුදුදහම හරි ප‍්‍රායෝගිකයි....

    ඔයා දන්නා බුදුදහම කොහෙන්ද ඔයා අරගත්තේ? තනියම අවබෝද උනා කියලා නං කියන්න එපා! :D

    පිච්ච මල් ලක්ෂයක් පූජා කළත්, එක මලක් පූජා කළත් ලැබෙන පිනක් නෑ....

    පහන් දහසක් පත්තු කළත් වැඩක් නෑ

    කඨින චීවර දහසක් පූජා කළත් වැඩක් නෑ ඒකෙන් ලැබෙන ප්‍රොපිට් එක මෙච්චරයි කියල ගණනන් හදලා කරනවා නම්... ඊට වඩා හොඳයි පාරේ ලැගල කුසගින්නේ ඉන්න බල්ලෙකුට බත් කටක් අත්හැරීම චේතනාව මුල්කරගෙන දෙනවා නම්...

    දැන් ඔයානේ කියන්නේ එහෙම! ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයාටම අවබෝද උනා?
    මොකද පින කියන්නේ? කොහෙන්ද ඔයා ඒ වචනේ ගත්තේ?
    සංඝයාට කරන පුජාවකට වඩා පාරේ ඉන්න බල්ලට දෙන දේ ට වටිනාකමක් ආවේ කොහෙන්ද?
    ඔයා හදා ගත්ත ඔයාගේ දර්මෙන් ද?

    හැබැයි මලක් මල් ආසනයේ ලස්සනට තිබිල පරවෙලා යනව දකින කොට අපිට අනිත්‍ය වැටහෙනවා....
    පහන් දහසක් පත්තු කළත් වැඩක් නෑ එක පහනක් නිවීමට හේතුවන කාරණා බුද්ධියෙන් විමසා බලා ජීවිතය යනු කොයිතරම් අනිත්‍ය තැනකද තියෙන්නේ එක තේරෙන්නේ නැත්තං....

    අද දවස වෙන කොට චීවරයට මුවහ වෙලා, බුද්ධාගමට මුවහ වෙලා අසරණ බෞද්ධයින් හූරගෙන කන එවුන් කොච්චර ඉන්නවද...?
    නුවණැසින් බලා නුවණැසින් කි‍්‍රයා කිරීමෙන් පමණක්ම බුද්ධ ශාසනය මතුවට රැුකෙනු ඇත...
    නැත්තං තවත් පරම්පරාවක් යන කොට කෝවිල ළග වගේ පන්සල ලග පෙරළි පරෙළි නිවන් යන්න ට‍්‍රයිකරන දේවවාදි ආගමක් පහල වනු ඇත.... :(

    මොකද්ද ඔයා ඔය කියන නුවණැස?
    කොහොමද ඔය කියන අනිත්‍ය වැටහෙන්නේ? කොහෙන්ද ඕක ඔයා ඕක හොයා ගත්තේ?

    පොඩ්ඩක් පැහැදිලි කරනවද? බුදු දහමේ අපි දන්න එකට වඩා වෙනස් එකක් ඒක!
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හැම ආගමක්ම සංකල්පමය තර්කයක් උඩ දුවන්නේ.... මම උපතින්ම බෞද්ධයෙක්... මම බුදුන්ගේ තාර්කික ඉගැන්වීම පිළිගන්නවා.... හැබැයි දැන් දැන් බෞද්ධකම උකස් තියල එක එක එවුන් බෞද්ධයින් කඬේ යන ජනපි‍්‍රය ඝනයේ බෞද්ධයෙක් නෙවෙයි....

    මම එදා වේල කන්න නැති මිනිහෙකුට බත් පැකට් එකක් දීලා ඒ මිනිහ කුස පුරවගන්න එක දිහා බලල සතුටු වෙනවා... ඒක කඨින චීවරයක් පූජා කරල ලබනවාට වඩා නිරාමිස සතුටක්.... :)

    උපත්තිය මිනිහෙක් බෞද්ධ කරන්නේ නෑ! මිනිහෙක් බෞද්ධ කරන්නේ තිසරණය විසන් විතරයි. තිසරණය තියන මිනිහෙක් විතරයි බෞද්ධ වෙන්නේ. තිසරණය නැති මිනිහා බෞද්ධ වෙන්නේ නෑ කොච්චර තර්ක කලත්...

    බුදු දහමේ කොහෙද සකල්ප තියෙන්නේ? ඔයාගේ සංකල්ප තියෙන්නේ. බුදු දහමේ නැවත ඉපදීම නවත්තන theory එක තියෙන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු එක තමන්ට කරලා බලන්න තියෙන්නේ! කොහෙද සකල්ප තියෙන්නේ?

    එදා වේල කන්න නැති මිනිහෙකුට දෙන බත් එක සංඝයාට පුජා කරන චීවරයට වඩා වටින්නේ නෑ බුදු රජාණන් වහ්හන්සේ ගේ දර්මය අනුව. බෞද්ධයෝ ඉන්නේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය අනුව මිසක් තමන්ගේ සිතැඟි වලට වැඳගෙන නෙවේ ඒ නිසා තිසරණය පිහිටි බෞද්ධයෙක් ට නිරාමිස සතුට වෙන්නේ චීවර පුජාව!

    ලොල් තර්කයක් නේ ඒක? නිරාමිස සතුට එකිනෙකාට සාපේක්ෂ එකක් නේ! ඔයා කොහොමද චීවර පුජාව නරකයි කියන්නේ?
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හපොයි... MihiCherub සහෝ කියන්න තියන හැමදේම වගේ කලින් කියලා... දැන් දැක්කේ ඒක... :(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සාමන්‍යයෙන් පච්චයක් තියෙන කෙනෙක් පන්සලකට මහන කරලා ගන්නේ නෑ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    tatoo gahala tiyenne issella.. mahana unata passe gahuwa kiala hituwada.. molayak wath nehene therum ganne, e madiwata meya mahana wela tiyenawa dakkama sathutu wenna one.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔයා දන්නා බුදුදහම කොහෙන්ද ඔයා අරගත්තේ? තනියම අවබෝද උනා කියලා නං කියන්න එපා! :D

    දැන් ඔයානේ කියන්නේ එහෙම! ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයාටම අවබෝද උනා?
    මොකද පින කියන්නේ? කොහෙන්ද ඔයා ඒ වචනේ ගත්තේ?
    සංඝයාට කරන පුජාවකට වඩා පාරේ ඉන්න බල්ලට දෙන දේ ට වටිනාකමක් ආවේ කොහෙන්ද?
    ඔයා හදා ගත්ත ඔයාගේ දර්මෙන් ද?

    මොකද්ද ඔයා ඔය කියන නුවණැස?
    කොහොමද ඔය කියන අනිත්‍ය වැටහෙන්නේ? කොහෙන්ද ඕක ඔයා ඕක හොයා ගත්තේ?

    පොඩ්ඩක් පැහැදිලි කරනවද? බුදු දහමේ අපි දන්න එකට වඩා වෙනස් එකක් ඒක!

    බුද්ධාගම කියන්නේ අවබෝධය.... ඒක දර්ශනයක් මිස ඇදහිල්ලක් නෙවෙයි....
    සියල්ලටම වඩා තමාගේ සිත ප‍්‍රමුඛ වෙනවා කියන්නේ ඒකයි....
    ඒක අභ්‍යන්තරයෙන් එන්න ඕන එකක්.... එතන අන්ධ භක්තියක් තියෙන්නේ බෑ... මම දන්නා තරමට අමූලිකා ශ‍්‍රද්ධාව.... තියෙන්නේ ඕන ආකාරවති ශ‍්‍රද්ධාවක්... ඒක නිවන කරා මෙහෙයවන්නක් හෙවත් අවබෝධය ඇතිව ඇතිවන ශ‍්‍රද්ධාවක්.... එහෙම බලපුවාම දෙන කෙනාගේ, මරණ කෙනාගේ සිතිවිල්ල අනුව කර්මය හැඩ ගැස්වෙනවා මිසක ගන්න කෙනාගේ, මැරෙන කෙනාගේ සිතිවිල්ල අනුව කර්මය හැඩ ගැස්වෙනවා නම් එතන තියෙන් සර්වබලධාරි ඇදහිල්ලක්....

    මුල ඉඳන් කියවන්න.. මම කොතනකවත් පිනක් ගැන කියල නෑ...
    මම කිව්වේ ඒ වගේ දෙයක් කරල මම නිරාමිස පී‍්‍රතියක් ලබනවා කියල විතරයි....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උපත්තිය මිනිහෙක් බෞද්ධ කරන්නේ නෑ! මිනිහෙක් බෞද්ධ කරන්නේ තිසරණය විසන් විතරයි. තිසරණය තියන මිනිහෙක් විතරයි බෞද්ධ වෙන්නේ. තිසරණය නැති මිනිහා බෞද්ධ වෙන්නේ නෑ කොච්චර තර්ක කලත්...

    බුදු දහමේ කොහෙද සකල්ප තියෙන්නේ? ඔයාගේ සංකල්ප තියෙන්නේ. බුදු දහමේ නැවත ඉපදීම නවත්තන theory එක තියෙන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු එක තමන්ට කරලා බලන්න තියෙන්නේ! කොහෙද සකල්ප තියෙන්නේ?

    එදා වේල කන්න නැති මිනිහෙකුට දෙන බත් එක සංඝයාට පුජා කරන චීවරයට වඩා වටින්නේ නෑ බුදු රජාණන් වහ්හන්සේ ගේ දර්මය අනුව. බෞද්ධයෝ ඉන්නේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය අනුව මිසක් තමන්ගේ සිතැඟි වලට වැඳගෙන නෙවේ ඒ නිසා තිසරණය පිහිටි බෞද්ධයෙක් ට නිරාමිස සතුට වෙන්නේ චීවර පුජාව!

    ලොල් තර්කයක් නේ ඒක? නිරාමිස සතුට එකිනෙකාට සාපේක්ෂ එකක් නේ! ඔයා කොහොමද චීවර පුජාව නරකයි කියන්නේ?

    ඕව සංකල්ප තර්කනේ.... ඔයාගේ විදියට හරි... මගේ විදියට වැරදි...
    අපි දෙන්න සම්බන්ධව සාධාරණම කතාව තමයි ඔයයි මම දෙන්නම මේ දේවල් කියන්නේ අහල, කියවල... ප‍්‍රත්‍යක්ෂ අවබෝධයෙන් නෙමෙයි...

    ඒ සියල්ලක්ම වැටෙන්නේ සංකල්ප තර්ක විතරයි... ඒ හින්දම තමයි බුදුන් දේශනා කරන්න ඇත්තේ තමන්ගේ අවබෝධයෙන් ධර්මය වටහා ගන්න කියලා... ඒ අවබෝධය නැති නිසා තමයි කඨින චීවර පූජාවට වැඩියෙන්ම අනුග‍්‍රහය දක්වන්නේ සමාජයට කරදරයක් වෙච්ච මිනිස්සු... ඇයි මිනිස්සු හිතනවා, ඇතැම් හාමුදුරුවරු සිතන්න පුරුදු කරනවා කඨින චීවරයක් පූජා කරපුවාම ගොඩ කියලා... ඉතිං එතන තියෙන්නේ අන්ධානුකරණයක්... ඒ වගේ මිනිස්සු එකවර මෙගා කුසලයක් රැුස් කරල ඩිපෝසිට් කරල ඊට පස්සේ එදාවේලට හොර මැරකම් කරනවා....

    ඔයා ප‍්‍රායෝගිකව වරදින්නේ අන්න එතනයි... ඒ හින්ද ගොඩක් බෞද්ධයන්ට පාරේ ඉන්න හිගන්නා අමතක වෙනවා, තමන්ගේ අම්ම අප්ප අමතක වෙනවා, කුකුළගේ මරණය සුලූ වෙලා හරකගේ මරණයට ඩෙගා නටනවා.... හැබැයි කඨිනෙට, මෙගා මල් පූජාවට, මෙගා පහන් පූජාවට ලක්ෂ ගණන් වියදම් කරනවා... කුසලයට, පිනට වැදගත් වෙන්නේ තමන්ගේ සිතිවිල්ලට වඩා වෙනත් බාහිර දේවල් නිසා කියල හිතන නිසා තමයි එහෙම වෙන්නේ... .... එදා කඨින චීවරයේ පුජාවේ වැදගත්කමක් තිබ්බේ එදා ඉන්දියාවේ වර්ෂාන සමය යනු ඉතාම දුෂ්කර කාල පරිච්චේදයක්.... එදා හාමුදුරු නමකට දාන වේල, තියෙන සිවුරු දෙක පිරිමහගන්න අමාරු වුණා... ඉතිං එවැනි දුෂ්කර කාලයක සිව්පසයෙන් සැලකීම උතුම් දෙයක්...

    හැබැයි අද වස් කාලය යනු එතරම් වැදගත් දෙයක් නෙවෙයි.... අද කඨින චීවරය පූජාව කරනුයේ සම්ප‍්‍රදාය සඳහා මිසක අවශ්‍යතාවයක් සඳහා නෙවෙයි... අද පන්සල් වලට පූජා කරන චීවර ආයෙත් මාකට් එකට එන්නේ රු. 250 ක් වගේ සුලූ මුදලකට.... ඔබ අද
    පූජා කරන චීවරය බොහෝ විට දහ දොළොස් වතාවක් පූජා කරපු එකක්.... (මම කිව්වේ සම්ප‍්‍රදායනුකූලව පඩු පොවා සකසන කඨින සිවුරු නෙවෙයි... ඊට සමගාමිව පන්සලකට මේ දවස්වල ලැබෙන වෙනත් චීවර)

    නියම කඨින චීවර පූජාවක් සඳහා යන්න ඉතා දුෂ්කර ජීවිත ගත කරන, ඒත් සමාජයට වෙනුවෙන් අපරිමිත මෙහෙයක් කරන හාමුදුරුවරුන් ඉන්න පන්සල් හොයාගෙන.... වස් සාර මාසය ඔවුන්ට සිවුපසෙයෙන් සලකන්න.. අවසන කඨින චීවරයක් පූජා කරන්න... එතන තියෙනවා ඔබෙගේ සිතෙන් පැන නැගෙන අපරිමිත ගුණ වගාවක්...

    මම නෙමෙයි උගත් හාමුදුරු නමක් කියපු කතාවක් මම දවසක දැම්මා.... ඉන්න ලින්ක් එක හොයනකං... ;)

    Found it !

    http://www.elakiri.com/forum/showthread.php?t=1808114
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හපොයි... MihiCherub සහෝ කියන්න තියන හැමදේම වගේ කලින් කියලා... දැන් දැක්කේ ඒක... :(

    ඔව් අනවබෝධයෙන් කොපි පේස්ට් කලා....
    ඌට වඩා උඹ හොඳ, අඩුම ගානේ උඹ මහන්සියෙන් ටයිප් කලා.... :P
     
    Last edited:

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...?

    Save