පට්ටම නෙට් මීටරයක්.
ඔන්න මචන් මන් සීනියර් කෙනෙක් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මන් උඹලට වටින කියන ත්‍රෙඩ් එකක් දෙන්න කියලා හිතුවා,මේකෙන් වෙන්නේ මචන්ලා අපි ඔය බ්‍රෝඩ්බ්‍රැඩ් කනෙක්ශන් යූස් කරද්දි අපි නොදැනුවත්වම බිල එනවනේ සැරටම ඒ කියන්නේ අපි දන්නේ නෑ කොච්චරක් අපි යූස් කරලද කියලා ඒ නිසා ඔහේ නේට් එකේ ඉඳලා බිල වැඩි වෙනවා නේ,ඒ නිසා මේක දාගෙන පාවිච්චිය කොහොමද කියලා බලා ගන්න
හොඳනම් නිකන් යන්න එපා රෙප් බම්ප් දෙන්නෝ...

Last edited: