පට්ට කවි

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට කවියෝ ඉන්නවා ඩෝ :D

    බලහන් බැස්සාම ෆුකෙන් දුම් දාන්න දෙන්න ආයි :sorry:

    Rep +++++++++++
    ​
     
    පට්ට කවියෝ ඉන්නවා ඩෝ

    බලහන් බැස්සාම ෆුකෙන් දුම් දාන්න දෙන්න ආයි

    Rep +++++++++++
    ​
    image


    7160033.gif


    9Y7qmQ3.png
    ​
     
    අතින් අත අල්ල ගෙන
    බොහෝ දුර ඇවිදින්න
    මං හීන ඇහින්දෙමි
    නුඹ එක්ක තනි වෙන්න...

    ජීවිතේ හරි බරයි
    තනිකමෙන් හිත දැවෙයි
    නුඹ නැතුව තනි වෙච්ච
    මං තාම එතනමයි....

    කොපුල් රත් වෙනකම්ම
    නුඹ එක්ක සිනාසුණු
    කදුළු බර වැඩි නැද්ද
    මේ හිතට නුඹ දුන්නු ....

    මගේ හිත ගුලි කරන්
    මං ඉන්නෙ මග බලන්
    මේ සසර ගෙවෙනකම්
    යළි එන්න ඔබ සොයන්....