සෙරප්පු දෙක

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මල් තිබ්බට
    වැද වැටුනට
    මම තනියම
    බුදු පුද ලග..

    සෙරප්පු දෙක
    රහත් වෙලා
    මට කලියෙන්
    පඩිපෙල ළග..


    Sardar's%20slippers%20outside%20the%20temple.jpg
     
    • Like
    Reactions: phj and http://