ඔව් බන් හොඳ එව්වා නිසාද මන්දබලපු ආතල් ම එක තමා ඕක.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
ochcharama kiyana eke math balannamko hodai da kiyalaaa

ඔව් බන් හොඳ එව්වා නිසාද මන්දබලපු ආතල් ම එක තමා ඕක.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

මෙන්න භාණ්ඩේමේක එල වගේ. හැබැයි season එකක episodes 6ක් විතර තියෙන්නේ නේ?
අවුලක් නෑ. Season 1 download කරන ගමන්. thanks මචන්
![]()
Rep ++
kohenda download kranne machan. link please
එක season එකක් 1GB වගේ වෙන්නේ 
ගේම් ඔෆ් ත්රෝන්ස්![]()
10ක් නෙමේ සිය පාරක් වුනත් බැලුවෑකි ජීවිතේට ගන්න සෑහෙන්න ආදර්ශ තියෙන කතාවක්![]()
![]()

Thank you වේවා හැමෝටම
දැන් 20 පාරක් විතර බලල තියෙනවා බන්. TAHM & TBBT එහෙමයි. 10 පාරක් විතර බලල තියෙනවා. වෙන එකක් try කරලා බලන්න බැලුවේ![]()