පට්ට ගහන්න පුළුවන් TV series?

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ඔව් බන් හොඳ එව්වා නිසාද මන්ද :( බලපු ආතල් ම එක තමා ඕක.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

    ochcharama kiyana eke math balannamko hodai da kiyalaaa :yes:
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    Fresh Prince Of Bel Air


    Fresh-Prince-Of-Bel-Air.jpg
     

    Intern

    Junior member
  • Sep 27, 2015
    82
    3
    8
    මෙන්න භාණ්ඩේ :cool: මේක එල වගේ. හැබැයි season එකක episodes 6ක් විතර තියෙන්නේ නේ? :sorry: අවුලක් නෑ. Season 1 download කරන ගමන්. thanks මචන් :) :cool: Rep ++

    kohenda download kranne machan. link please
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් :D :D
    10ක් නෙමේ සිය පාරක් වුනත් බැලුවෑකි ජීවිතේට ගන්න සෑහෙන්න ආදර්ශ තියෙන කතාවක් :yes: :yes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    kohenda download kranne machan. link please

    Kickass එකේ තියෙනවා බන් :) එක season එකක් 1GB වගේ වෙන්නේ :)

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් :D :D
    10ක් නෙමේ සිය පාරක් වුනත් බැලුවෑකි ජීවිතේට ගන්න සෑහෙන්න ආදර්ශ තියෙන කතාවක් :yes: :yes:

    උඹෙන් ඉතින් ඔලුවේ කැක්කුමට ගාන්න බාම් එකක් ඇහුවත් කියන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් නේ :angry: :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    Thank you වේවා හැමෝටම :)



    :yes::yes::yes::love::love:

    දැන් 20 පාරක් විතර බලල තියෙනවා බන්. TAHM & TBBT එහෙමයි. 10 පාරක් විතර බලල තියෙනවා. වෙන එකක් try කරලා බලන්න බැලුවේ :)

    Fresh Off the boat කිසිම sex joke එකක් නැතුවත් හිනා යනවා. සත්‍ය කතාවක් ඇසුරෙන් හදල තියෙනේ [/SIZE

     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ