ඕවගේ cc ගාන වැඩියි නේද බන්? කොහොමද ඕව මෙහේ පදින්නේ?




ඔව් බන් උං විශේෂ අවසරයක් අරගෙනලු ඔය යන්නේ... හෙන ගානක් ලංකාවට ගෙවලාලු ඔය යන්නේ....![]()
yako oya set eka ma iye nugegoda ambuldeniya patten giya police guard ekakuth ekka........patttaaaaaaaaaaa!!!









![]()
පොලීසිය පිට රට උන් CC වැඩි ඒව පදිනකොට මාර ආදරයක්නේ. අපේ එකෙක් එහෙම පැද්දොත් බයික් එකත් උස්සල LOL පොලීසියක් බං.![]()




