පට්ට බයික් ටිකක්...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපෝ ඕකුන් set එක තමයි සද්දේ දාගෙන ගියේ ..police එකේ සෙට් එකක් ඉස්සරහින්ම ගියා ...
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කවද අපි මෙහෙම යන්නද අපේ වේස නීති සම්පාදකයෝයි කැරි බලු පොලිසියයි එක්ක.
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Rep +++
    හපුතලේ හරියෙදි දැක්ක මචන් ඔය සෙට් එක.
    ඇඬුන !!!!!!
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    ඕවගේ cc ගාන වැඩියි නේද බන්? කොහොමද ඕව මෙහේ පදින්නේ?


    ඔව් බන් උං විශේෂ අවසරයක් අරගෙනලු ඔය යන්නේ... හෙන ගානක් ලංකාවට ගෙවලාලු ඔය යන්නේ.... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    ඔව් බන් උං විශේෂ අවසරයක් අරගෙනලු ඔය යන්නේ... හෙන ගානක් ලංකාවට ගෙවලාලු ඔය යන්නේ.... :yes::yes::yes::yes:

    අෆ්ෆා ඒක මිසක්... නැත් නම් ඕකුන් දඩ කාලම හිගන්නෝ වෙයි
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    yako oya set eka ma iye nugegoda ambuldeniya patten giya police guard ekakuth ekka........patttaaaaaaaaaaa!!!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    attachment.php


    පොලීසිය පිට රට උන් CC වැඩි ඒව පදිනකොට මාර ආදරයක්නේ. අපේ එකෙක් එහෙම පැද්දොත් බයික් එකත් උස්සල LOL පොලීසියක් බං. :P
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    attachment.php


    පොලීසිය පිට රට උන් CC වැඩි ඒව පදිනකොට මාර ආදරයක්නේ. අපේ එකෙක් එහෙම පැද්දොත් බයික් එකත් උස්සල LOL පොලීසියක් බං. :P



    ඔව් බන් මේ ලගදී මෝටර් ෂෝ එකේදී අපේ කොල්ලෙක් ගේ 1000cc බයික් එකකට ලෙඩක් අදින්න ගිහිල්ලා දැක්කනි උන දේ...
    අපේ එකෙක්ට මෝටර් ෂෝ එකකටවත් බයික් එකක් ගේන්න දෙන්නේ නැ..
    ඒකට පර සුද්දට......
    :growl::growl::growl::growl::growl: