පට්ට හුලගක් එක්ක වැස්සක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    කොලඹ නුවර මාර්ගය නෙලුම්දෙනිය ප්‍රදෙශයෙ ගසක් කඩා වැටිම නිසා රත වාහන ගමනා ගමනයට බාදා

    මරදාන ප්‍රදෙශයෙ ගසක් කඩා වැටිම නිසා දුම්රිය දාවනයට බාදා
    ------ Post added on Nov 7, 2023 at 5:35 PM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    කොළඹ – බදුල්ල මාර්ගයේ කොටසක් යළිත් නාය යයි

    ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නායයෑම් යළිත් සක්‍රීය වී තිබෙනවා.

    මේ හේතුවෙන් විවෘත කර තිබූ මාර්ගය නායයෑම් හේතුවෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

    අද සවස මෙලෙස නායයෑම් ආරම්භ වී තිබෙනවා.

    අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හල්දුම්මුල්ල – බත්ගොඩ 179 kmවල දී පෙරේදා රාත්‍රියේ දී නායයෑම් ආරම්භ වූ බවයි.

    ඊයේ සවස 4 ට පමණ මාර්ගයේ එක් තීරුවක් වාහන සඳහා විවෘත කෙරුණා.

    නමුත් අද දවස පුරා තිබූ වර්ෂාව හේතුවෙන් නැවතත් නායයෑම් සක්‍රීය වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සිදු නොකරන ලෙසටත්, ඊට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටත් දැනුම්දී තිබෙනවා.

    https://dasathalankanews.com/කොළඹ-බදුල්ල-මාර්ගයේ-කොටස/
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    විසාල කරදරයක් උනානෙ මෙ වැස්ස 😏
    හැමෝම හිතන් ඉන්නේ එවෙලෙට වැටෙන වැස්ස ගැන විතරයි බන්. නමුත් සැලකිල්ලෙන් බැලුවොත් බලපන් දැන් මාස දෙකක් විතර වෙලේ ඉදන් වෙන අවුරුදු වලට වඩා අසාමාන්‍ය ලෙස වැස්සක් නේ මේ වාත වේවි කඩන් වැටෙන්නේ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මොන හු&%* වැස්සක්ද මේ? මේකනම් රටේ පාලකයන්ගෙ මූසලකමට එන එකක්ද කොහෙද

    මෙහෙට පොද වැස්ස. හේසාන් දමින්දගේ අල්ලපු ගෙදර සිට
    උබේ නංහි ගැනද ඌ නිතරම කියන්නෙ?
    ------ Post added on Nov 7, 2023 at 5:44 PM
     
    • Haha
    • Wow
    Reactions: C_S_M and NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    හැමෝම හිතන් ඉන්නේ එවෙලෙට වැටෙන වැස්ස ගැන විතරයි බන්. නමුත් සැලකිල්ලෙන් බැලුවොත් බලපන් දැන් මාස දෙකක් විතර වෙලේ ඉදන් වෙන අවුරුදු වලට වඩා අසාමාන්‍ය ලෙස වැස්සක් නේ මේ වාත වේවි කඩන් වැටෙන්නේ.
    අගෝස්තු 3වෙනි සතියේ විතර ඉදන් daily වහිනවා, දැන් නම් ඇතිවෙලා තියෙන්නේ
     
    • Sad
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Raincoat bottom එක නොසලකා ජොකා තෙතබරිත වන තරමට ගිගුරුම් සහිත වර්ෂාව

    නුවර අහස යට විශේෂ වාර්ථාකරු ChaturaCN
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මෙහෙට ඊයේ පෙරේදා එහෙමයි
    ගෙවල් යට උණා ඉරිදා වැස්ස ට
    අදනම් වැස්ස නැහැ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කොහෙද ගෙවල්
    අනුරාධපුරේ බන්
    එදා ආවේ පැත්තම කළු වෙලා පට්ට වලාකුලක් විනාඩි 20 වැස්සේ යට උනා ගෙදරම, වෙනදා නම් පැයක් වැස්ස ඔහොම වෙන්නේ නැහැ
     
    • Like
    • Love
    Reactions: visalbro and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    අනුරාධපුරේ බන්
    එදා ආවේ පැත්තම කළු වෙලා පට්ට වලාකුලක් විනාඩි 20 වැස්සේ යට උනා ගෙදරම, වෙනදා නම් පැයක් වැස්ස ඔහොම වෙන්නේ නැහැ
    "හැම කළු වලාකුලකම රිදී ඉරක් ඇත" මේ රිදී ඉර දැක්කද මචන් ??
    ඊයේ තරම් අද වැස්සක් නෑ. ඊයේ තමා අම්බානෙකට වැස්සේ.
    අර බන් පාලින්දනුවර, බුලත්සිංහල, පුවක් සිංහල යට උනා කියන නිවුස් එක නම් ඇහුනේ නෑනේ බන් ?? ඒ පැත්තට නියගේද ?