[පට්ට] Car එකට TailGate ලයිට්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    [පට්ට] Car එකට TailGate ලයිට්

    මේක බලපන්. :shocked::shocked:
    හයි කරන්නත් ලේසි. අලවන්න තියෙන්නේ :yes::yes:
    ගන්න අස කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා ලින්කුව දාල තියනවා.



    $11.99

    https://goo.gl/b7eNYU
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    car එකක් අරගෙන සෙට් කරලා review එකක් දැන්නම් :yes::yes:

    අද දවස ඇතුලත පුලුවන්ද? :lol: :D

    :rofl::rofl::rofl:
    පාකින් දාලා තියෙද්දී බ්‍රේක් පාගගෙනම හැසාඩ් එකත් දැම්මාම ගිණි ගනීද දන්නේ නෑ..
    වීඩියෝ එකේ ඒ හරිය පේන්නේ නෑ නේද.:P
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo




    :rofl::rofl::rofl:
    පාකින් දාලා තියෙද්දී බ්‍රේක් පාගගෙනම හැසාඩ් එකත් දැම්මාම ගිණි ගනීද දන්නේ නෑ..
    වීඩියෝ එකේ ඒ හරිය පේන්නේ නෑ නේද.:P

    උබ වගේ එකෙක් නම් කරයි :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,618
    113
    වෙසක් ළඟ එනවනේ නෙහ්
    මටනං ඔය පාර මැද තොරන් දැක්කම එපාවෙනව :growl:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන් ගහල තියෙන්නේ ඕක . US Car AUDIO එකෙන් ගැහුවේ . හැබැයි 3500 ක් ගියා
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පොලීසියෙක් අල්ලගෙන Modofication කියල කෙලවලා දායිද??