මචංලා පට්ට ෆිල්ම් එකක් ගියා මතකයි හැබැයි නම පොඩ්ඩක් මතක නෑ

...පුළුවන්නම් පොඩ්ඩක් මතක් කරනවද??? ඒ ෆිල්ම් එක පොලිසියේ කෙනෙක්ගෙ කතාවක්.අභිරහස් මිනීමරුවෙක් ඉන්නවා.මිනිහ මරන හැම මිනිහම මරල එල්ලල ඒ මැරුණු මිනිහගෙ ලග්නෙට අදාළ වෙස්මූණක් දාල වෙඩි කීයක්ද මන්ද තියනවා.මිනීමරුව ඇමරිකාවෙ ඉගෙනගත්තු පොරක්.මිනිහ මරන්නෙ මිනිහව පොඩිකාලෙ ඉදන් හදපු නැන්දයි මාමයි එල්ලිලා මැරුණු නිසා.ඒ එල්ලිලා මැරුණෙ එයාලගෙ දුවව ගෙදර වැඩකාරයා දූෂණය කරල මරල.ඊට පස්සෙ ඒ වැඩකාරයව ගෙදර අය මරල, දුව පොලිසියට කෝල් එකක් ගන්න ගිහින් ඒකිත් උලක් ඇනිල මැරෙනවා...ඊට පස්සෙ පොලිසියෙ අය මේ කතාව එළිකරගත්තු ලැජ්ජාවට මේ අය එල්ලිිිි්ලා මැරෙනවා.ඒක නිසයි අරූ ඒකට සම්බන්ධ ඔක්කොම මරන්නෙ...පුළුවන්නම් මට ඒකෙ නම කියහන්...