පට්ට YouTube චැනල් එකක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,499
    23,808
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පට්ට YouTube චැනල් එකක්!

    මෙන්න කාර් එකක් තියෙන හරි, කාර් එකක් ගන්න හිතන් ඉන්න හරි කාර්වලට ආස හරි.. මේ ඕන කෙනෙක්ට ප්‍රයෝජනවත්, රසවත්, ගුණවත්, හරවත්, නැණවත් YouTube චැනල් එකක්. මම කාලේක ඉදන් මෙයාගේ වීඩියෝස් බලනවා. අවුරුදු 51ක් තිස්සෙ කාර් හදන සුදු මහත්තයෙක් කරන්නේ...:yes:










     
    Last edited:

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ගොඩක් මහන්සි වෙලා කියල පෙනවා.

    ඔන්න මගෙන් + 4 රෙෆ් ඔයාට.