පඩයක් ඇරල මාරු උනා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,074
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අද කාර් එක සර්විස් එකට දාලා waiting area එකේ ඉද්දි දඩ පඩයක් මෝදු උනා. Waiting area එක ac කරපු එකක්. වට පිට බලලා කවුරුත් හිටියෙ නැති නිසා ශේප් එකේ ඇරල මාරු වෙලා පොඩ්ඩක් එලියෙන් හිටියා. ඒත් එක්කම තව පොරක් දොර ඇරගෙන ඇතුලට ගිහින් ක්ෂණිකව එලියට ඇවිත් එලියෙ පුටුවකින් වාඩි උනා. මම හිතන්නෙ පොරට පඩේ ආග්‍රහනය උනා. protein, pork වගේ දේවල් බඩේ තිබ්බෙ ඒ වෙද්දි. වෙලාවට එලියට අවේ නැත්තම් මාට්ටු වෙනවා.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    අව්ලක් නෑ බං මාත් පඩේ අරින්න තමා waiting area එකට ගියේ...
     
    • Like
    Reactions: ChoronaSottiya

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකෙ ඉන්නවා නාකි සුද්දියක් බැදලා UK ගිය එකෙක්. ඌ ඔහොම ලිෆ්ට් එකේ පඩයක් ඇරලා මාරු වෙන්න හදලා. හැබැයි පඩේ යවද්දි මූට කලිසමේ රෙවිලා කම්පැනියටම නෝන්ඩි උනා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අද කාර් එක සර්විස් එකට දාලා waiting area එකේ ඉද්දි දඩ පඩයක් මෝදු උනා. Waiting area එක ac කරපු එකක්. වට පිට බලලා කවුරුත් හිටියෙ නැති නිසා ශේප් එකේ ඇරල මාරු වෙලා පොඩ්ඩක් එලියෙන් හිටියා. ඒත් එක්කම තව පොරක් දොර ඇරගෙන ඇතුලට ගිහින් ක්ෂණිකව එලියට ඇවිත් එලියෙ පුටුවකින් වාඩි උනා. මම හිතන්නෙ පොරට පඩේ ආග්‍රහනය උනා. protein, pork වගේ දේවල් බඩේ තිබ්බෙ ඒ වෙද්දි. වෙලාවට එලියට අවේ නැත්තම් මාට්ටු වෙනවා.
    CCTV balanna athi ilagapara wihilu karai