අද කාර් එක සර්විස් එකට දාලා waiting area එකේ ඉද්දි දඩ පඩයක් මෝදු උනා. Waiting area එක ac කරපු එකක්. වට පිට බලලා කවුරුත් හිටියෙ නැති නිසා ශේප් එකේ ඇරල මාරු වෙලා පොඩ්ඩක් එලියෙන් හිටියා. ඒත් එක්කම තව පොරක් දොර ඇරගෙන ඇතුලට ගිහින් ක්ෂණිකව එලියට ඇවිත් එලියෙ පුටුවකින් වාඩි උනා. මම හිතන්නෙ පොරට පඩේ ආග්‍රහනය උනා. protein, pork වගේ දේවල් බඩේ තිබ්බෙ ඒ වෙද්දි. වෙලාවට එලියට අවේ නැත්තම් මාට්ටු වෙනවා.