පඩිපෙලේ මෙහෙම කරපු අය ඉන්නවද?

Lithobius

Well-known member
  • Jun 6, 2016
    271
    317
    63
    අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    mortise-and-tenon-assembled-section-tclhs-750.jpg
     
    • Like
    Reactions: ChoronaSottiya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම අදුරන කෙනෙක් නං කුඹුක් ලී දැම්මේ. එයාට නං ගහක් තිබිලා පර්මිට් දාලා කපල ගත්තේ.

    ඒ නිසා වියදමක් ගියේ නැහැ. වැඩි ටික විකුණුව. අපරාදේ කලින් කිව්වා නං ඒ ලී ටික ගන්න තිබ්බා ඔයාට සල්ලි දීලා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
    Kos , දඹ, සියඹලා, padam karapu pinus , gammalu , බුරුත, samadara
     
    • Love
    Reactions: Lithobius

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    271
    317
    63
    uba ai ban kiriyata enne??

    Lithobius

    Member
    Joined Jun 6, 2016
    Last seen 7 minutes ago · Viewing forum ElaKiri Help
    Messages 2
    Reaction 0
    අඩෝ මම එහෙම නූල් දාන්නෙ නෑ බං. මේ වගේ උවමනාවක් උනොත් ඇරෙන්න. ගොඩක් වෙලාවට ලොග් වෙන්නෙ නැතුවම නූල් ටික බලල ආතල් එකේ යනවා.. 🤫

    මම අදුරන කෙනෙක් නං කුඹුක් ලී දැම්මේ. එයාට නං ගහක් තිබිලා පර්මිට් දාලා කපල ගත්තේ.

    ඒ නිසා වියදමක් ගියේ නැහැ. වැඩි ටික විකුණුව. අපරාදේ කලින් කිව්වා නං ඒ ලී ටික ගන්න තිබ්බා ඔයාට සල්ලි දීලා
    කුඹුක් අඩියක් 1200ක් කිව්වා. 🙁
    ------ Post added on Nov 12, 2024 at 2:10 PM
     
    • Love
    Reactions: Candid-B

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩෝ මම එහෙම නූල් දාන්නෙ නෑ බං. මේ වගේ උවමනාවක් උනොත් ඇරෙන්න. ගොඩක් වෙලාවට ලොග් වෙන්නෙ නැතුවම නූල් ටික බලල ආතල් එකේ යනවා.. 🤫

    a kiyanne pattama patta selfish dial ekak uba,
     
    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
    නැදුන් , කොස්
     
    • Love
    Reactions: Lithobius

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
    Kos , දඹ, සියඹලා, padam karapu pinus , gammalu , බුරුත, samadara
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කොස් / බුරුත මිල අඩුද ?? සමදරා කිව්වේ කෙල්ලගේ නමද ??
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කොස් / බුරුත මිල අඩුද ?? සමදරා කිව්වේ කෙල්ලගේ නමද ??
    Mcn samadara kiyla gas wagayak tiyenne eka
    කොස් බුරුත wedi kalyak tiyenawane ,
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    මචන් ලඟපාත තියනවනම් රාජ්‍ය දැව සංස්ථාවේ branch එකක් ගිහිල්ලා බලපන්. සමහර වෙලාවට auction වලින් ඉතුරු උන lot තියනවා කුඹුක්. මට ඔහොම සෙට් උනා මම ගියේ වහලෙට ලී හොයන්න මාතලේ office එකට. යනකොට yard එකේ තිබුන කුඹුක් කොට තුනක ලොට් එකක් නිකමට ගාන ඇහුවම කිව්වා එක auction විකුනුනේ නෑ estimate ගානටම ගන්න පුළුවන් කියලා. ගාන Rs . 117,000. ඒ වෙලාවේම බූම් truck එකක් ගෙනල්ලා පැටෙව්වා (රාජ්‍ය දැව සංස්ථාවේ ලී වලට permit ඕනේ නෑ). ලී මෝලකට දාලා Band saw එකෙන් කැපුවේ. අපේ ගෙදර උඩම කොටසක open සොල්දරයක් තියනවා 225 sq. ft. + ගෙදර පඩිපෙල් දෙකටම ලී ඇති උනා. මට total ගියේ Rs. 150,000 විතර. (මේ විස්තරේ උනේ 2019). Try කරලා බලපන් මචන්. උඹට ජය .