අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
Kos , දඹ, සියඹලා, padam karapu pinus , gammalu , බුරුත, samadaraඅපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
අඩෝ මම එහෙම නූල් දාන්නෙ නෑ බං. මේ වගේ උවමනාවක් උනොත් ඇරෙන්න. ගොඩක් වෙලාවට ලොග් වෙන්නෙ නැතුවම නූල් ටික බලල ආතල් එකේ යනවා..uba ai ban kiriyata enne??
Lithobius
Member
Joined Jun 6, 2016
Last seen 7 minutes ago · Viewing forum ElaKiri Help
Messages 2
Reaction 0
කුඹුක් අඩියක් 1200ක් කිව්වා.මම අදුරන කෙනෙක් නං කුඹුක් ලී දැම්මේ. එයාට නං ගහක් තිබිලා පර්මිට් දාලා කපල ගත්තේ.
ඒ නිසා වියදමක් ගියේ නැහැ. වැඩි ටික විකුණුව. අපරාදේ කලින් කිව්වා නං ඒ ලී ටික ගන්න තිබ්බා ඔයාට සල්ලි දීලා
අඩෝ මම එහෙම නූල් දාන්නෙ නෑ බං. මේ වගේ උවමනාවක් උනොත් ඇරෙන්න. ගොඩක් වෙලාවට ලොග් වෙන්නෙ නැතුවම නූල් ටික බලල ආතල් එකේ යනවා..
නැදුන් , කොස්අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
උබලා දාන ඒවා කියවන එක තමයි මටනම් තියෙන එකම විනෝදේ.a kiyanne pattama patta selfish dial ekak uba,
උබලා දාන ඒවා කියවන එක තමයි මටනම් තියෙන එකම විනෝදේ.
අඩෝ ඒක හිතුනෙම නෑ. ටිකක් හොයලා බලන්න ඕනෙ. තෑන්ක්ස් බ්රෝLVT දාන්න පුලුවන් නේ??? ගානත් අඩුයි. ලී වගේම තියෙනවා.![]()
අපේ ගෙදර පඩිපෙලේ පොලවට ලී අල්ලන්න හිතන් ඉන්නවා. කුඹුක්, සූරිය මාර වලින් කලොත් මාර ගානක් යනවා. ටිකක් අඩු ගානකට කල් පවතින්න කරන්න හොඳ ලී වර්ග මොනවද තියෙන්නෙ? පදම් කරපු රබර් ලෑලි හොඳයි කියලත් කෙනෙක් කිව්වා. වෙන මොනවද තියෙන ලී වර්ග?
Kos , දඹ, සියඹලා, padam karapu pinus , gammalu , බුරුත, samadara
Mcn samadara kiyla gas wagayak tiyenne eka![]()
![]()
කොස් / බුරුත මිල අඩුද ?? සමදරා කිව්වේ කෙල්ලගේ නමද ??