කෝච්චි ? කන්ටේනර් ? නැව් ? ප්ලේන් ? බෝට්ටු ? මොනාද කියල කියපං![]()
කෝච්චි ? කන්ටේනර් ? නැව් ? ප්ලේන් ? බෝට්ටු ? මොනාද කියල කියපං![]()

van 20-25 ....
25000
පොඩි පඩියක් නේ බං...
බර වාහන ලයිසන් තියනවද උඹට?
බර වාහනවලට පඩිය වැඩී

plane driver.?![]()
![]()

ඇයි උඹ හිතුවද ඩ්රයිවර් කෙනෙක් නැතුව ප්ලේන් එක එයාපෝට් එකට ගිහිං බාන්න කඩදාසි ප්ලේන් වගේ මෙහෙන් උඩට විසික් කරනව කියල ?![]()


යකෝ.!! කවුරු හරි එකෙක් ඩ්රයිවර් කෙනෙක්ට දවසෙ පඩිය කීයද කියල ඇහුවම ඌ අහන්නෙ ප්ලේන් ඩ්රයිවර් කෙනෙක්ගෙ පඩිය වෙන්න පුලුවන් සම්බාවිතාවය ආසන්න වශ්යෙන් 0යි...![]()
අනික පෙලෙන් එක එලවන එකාට කවුද බන් ඩ්රයිවර් කියන්නෙ.?![]()


ආසන්න වශයෙන් 0යි කියන්නෙ 0 නෙමේනේ
ඇයි උඹලෑ පැත්තෙ ප්ලේන් එලෝන උන්ට කියන්නෙ මේසන් බාස් කියලද ?![]()


lim x--> 0 = 0
ප්ලේන් එලෝන උන්ට අපේ පැත්තෙ නම් කියන්නෙ පයිලට් කියල.. ඒක ප්රාදේශීය ජන වහරෙ තියන වචනක්ද දන්නෙ නෑ එහෙනම්..![]()
![]()


නෑ එහෙම ආසන්න වෙන්නෑ
උඹලෑ පැත්තෙ කව්ද ප්ලේන් එලවන්නෙ ?![]()


අපේ පැත්තෙ කවුරුත් ප්ලේන් එලවන්නෙ නෑ බන්...
වෙන පැතිවල ඉන්න ප්ලේන් එලෝන උන්ට අපේ පැත්තෙ උන් කියන්නෙ පයිලට් කියල කිව්වෙ..![]()

උඹලෑ පැත්තෙ උන් මොකක්ද වෙන පැති වල ප්ලේන් එලෝන උන් එක්ක කරන්නෙ?![]()
