පඩිය කීයක් විතරද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පඩිය කීයක් විතරද?

    ඩයිවර් කෙනෙක්ට දවසකට පඩිය කීයක් විතර දෙනවද බං :rolleyes:
     
    • Like
    Reactions: WhiteWalker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කෝච්චි ? කන්ටේනර් ? නැව් ? ප්ලේන් ? බෝට්ටු ? මොනාද කියල කියපං :frown:

    ත්‍රී වීල් හෝ වෑන් එකක් හරි කාර් එකක් හරි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බර වාහන ලයිසන් තියනවද උඹට?
    බර වාහනවලට පඩිය වැඩී

    මට බයික් ලයිසන් විතරයි තියෙන්නෙ... :sorry:

    මගේ යාලුවෙක් එළකිරියෙන් අහන්ඩ කිව්ව. ඒකයි බං
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    plane driver.?:baffled: :rofl:

    ඇයි උඹ හිතුවද ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ප්ලේන් එක එයාපෝට් එකට ගිහිං බාන්න කඩදාසි ප්ලේන් වගේ මෙහෙන් උඩට විසික් කරනව කියල ? :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි උඹ හිතුවද ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ප්ලේන් එක එයාපෝට් එකට ගිහිං බාන්න කඩදාසි ප්ලේන් වගේ මෙහෙන් උඩට විසික් කරනව කියල ? :angry:

    යකෝ.!! කවුරු හරි එකෙක් ඩ්‍රයිවර් කෙනෙක්ට දවසෙ පඩිය කීයද කියල ඇහුවම ඌ අහන්නෙ ප්ලේන් ඩ්‍රයිවර් කෙනෙක්ගෙ පඩිය වෙන්න පුලුවන් සම්බාවිතාවය ආසන්න වශ්යෙන් 0යි...:baffled: :sorry:
    අනික පෙලෙන් එක එලවන එකාට කවුද බන් ඩ්‍රයිවර් කියන්නෙ.?
    :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ.!! කවුරු හරි එකෙක් ඩ්‍රයිවර් කෙනෙක්ට දවසෙ පඩිය කීයද කියල ඇහුවම ඌ අහන්නෙ ප්ලේන් ඩ්‍රයිවර් කෙනෙක්ගෙ පඩිය වෙන්න පුලුවන් සම්බාවිතාවය ආසන්න වශ්යෙන් 0යි...:baffled: :sorry:
    අනික පෙලෙන් එක එලවන එකාට කවුද බන් ඩ්‍රයිවර් කියන්නෙ.?
    :rolleyes:

    ආසන්න වශයෙන් 0යි කියන්නෙ 0 නෙමේනේ :P
    ඇයි උඹලෑ පැත්තෙ ප්ලේන් එලෝන උන්ට කියන්නෙ මේසන් බාස් කියලද ? :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආසන්න වශයෙන් 0යි කියන්නෙ 0 නෙමේනේ :P
    ඇයි උඹලෑ පැත්තෙ ප්ලේන් එලෝන උන්ට කියන්නෙ මේසන් බාස් කියලද ? :angry:

    lim x--> 0 = 0 :rolleyes:

    ප්ලේන් එලෝන උන්ට අපේ පැත්තෙ නම් කියන්නෙ පයිලට් කියල.. ඒක ප්‍රාදේශීය ජන වහරෙ තියන වචනක්ද දන්නෙ නෑ එහෙනම්..:sorry: :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lim x--> 0 = 0 :rolleyes:

    ප්ලේන් එලෝන උන්ට අපේ පැත්තෙ නම් කියන්නෙ පයිලට් කියල.. ඒක ප්‍රාදේශීය ජන වහරෙ තියන වචනක්ද දන්නෙ නෑ එහෙනම්..:sorry: :rolleyes:

    නෑ එහෙම ආසන්න වෙන්නෑ :frown:

    උඹලෑ පැත්තෙ කව්ද ප්ලේන් එලවන්නෙ ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    නෑ එහෙම ආසන්න වෙන්නෑ :frown:

    උඹලෑ පැත්තෙ කව්ද ප්ලේන් එලවන්නෙ ? :eek:

    අපේ පැත්තෙ කවුරුත් ප්ලේන් එලවන්නෙ නෑ බන්...:eek:
    වෙන පැතිවල ඉන්න ප්ලේන් එලෝන උන්ට අපේ පැත්තෙ උන් කියන්නෙ පයිලට් කියල කිව්වෙ..:eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පැත්තෙ කවුරුත් ප්ලේන් එලවන්නෙ නෑ බන්...:eek:
    වෙන පැතිවල ඉන්න ප්ලේන් එලෝන උන්ට අපේ පැත්තෙ උන් කියන්නෙ පයිලට් කියල කිව්වෙ..:eek:

    උඹලෑ පැත්තෙ උන් මොකක්ද වෙන පැති වල ප්ලේන් එලෝන උන් එක්ක කරන්නෙ?:eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලෑ පැත්තෙ උන් මොකක්ද වෙන පැති වල ප්ලේන් එලෝන උන් එක්ක කරන්නෙ?:eek:

    අපේ පැත්තෙ උන් වෙන පැතිවල ප්ලේන් එලවන උන් හොයාගෙන උන්ට පයිලට් කියල කියනව..:oo: