පඩිය දෙපෙන්ඩ් වෙන්නේ උඹේ ජොබ් Eka experience Eka mathaලෝකෙ දියුණුයි කියන හැම රටකම (ඇමරිකාව හැර ) ආදායම් අතර ලොකු විශමතාවක් නෑ.
අපේ රටේ ඔෆීස් එකේ තේ හදන මනුස්සය 30,000 ගන්නකොට එතන වැඩ කරන එවුන් ලක්ශ 3-4 සැලරි ගන්නව.
පඩිය දෙපෙන්ඩ් වෙන්නේ උඹේ ජොබ් Eka experience Eka mathaලෝකෙ දියුණුයි කියන හැම රටකම (ඇමරිකාව හැර ) ආදායම් අතර ලොකු විශමතාවක් නෑ.
අපේ රටේ ඔෆීස් එකේ තේ හදන මනුස්සය 30,000 ගන්නකොට එතන වැඩ කරන එවුන් ලක්ශ 3-4 සැලරි ගන්නව.
එච්චර පඩියක් අරගෙන බදු ගෙවන්න බෑ කියල නහයෙන් අඩනකොටයකෝ ලක්ෂ තුන හතරේ පඩි හම්බෙනවද ගගා වැලලෙන උන් දැක්කම නං අප්පිරියි

ඉතින් ඒක මගේ වැරද්දක් ද? උබලෑ අම්මට හම්බෙන ගාන ද මමත් ගන්න ඕනෙ?උඹ දන්නවද අපේ අම්මලාගෙ පඩිය කොච්චර පොඩි පඩියක්ද කියල
Tax ගෙවන්න කැමති නැති හේතු :
1. රජයේ ආයතන වල පින්ගුත්තරයන් පුරවාගෙන අපේ tax වලින් උන්ට නිකන් ඉන්න පඩි ගෙවීම
2. චන්ද කැඩෙනවට බයේ වෘත්තීය සමිති පපයන්ට ඕනා විදිහට වැඩ කරන්න දීම
3. අපෙන් කපන tax වලින් ඇමතිලා නොගෙවපු කෝටි ගානක ලයිට් බිල්, වතුර බිල් පියවීම
4. රජයේ tax වදින නඩුකාරයෝ, දිසපතියෝ, මහබැංකු සේවකයෝ ආදී මෙකී නොකී පින්බතාලා වෙට්ටු දමා තම tax එක කපන එක වලක්වා ගැනීම.. උසාවියේ වේසිගෙ පුතාලා උන්ගේ tax කපන්න එපා කියලා උන්ම තහනම් කරගන්නවා..රජකලෙවත් මෙහෙම ගොන් ආතල් තියෙන්නෙ නැතුව ඇති..
5. පෙට්‍රෝලියම්, ceb, airport වල වැඩ කරන එවුන්ගේ tax එක පවා අපේ tax එකෙන් ගෙවීම..
6. කෝටි ගණන් හම්බ කරන කොන්ත්‍රාත් කාරයෝ, බිස්නස් කාරයෝ, නළුවෝ, කලාකාරයෝ කිසි හෙනයක් නැතුව හම්බකරන කුට්ටියම ගෙදර ගෙනයාම සහ රජයේ වේසිගෙ පුතාලා ඒවා නොදැක්කා සේ අහක බලන් සිටීම
ඕන්න හේතු ටික බලාගනින්..ඉරිසියාවේ පැලෙන කුහකයන්ට පේන්න දැම්මේ..
උඩ දාල තියෙන හේතු ටික කියවගෙන පලයන් ත්‍රෙඩ් ඒකට ආපු එකේ..එච්චර පඩියක් අරගෙන බදු ගෙවන්න බෑ කියල නහයෙන් අඩනකොට![]()
හරි ඔයාට කැමති විදියක්ඉතින් ඒක මගේ වැරද්දක් ද? උබලෑ අම්මට හම්බෙන ගාන ද මමත් ගන්න ඕනෙ?
උඩ දාල තියෙන හේතු ටික කියවගෙන පලයන් ත්‍රෙඩ් ඒකට ආපු එකේ..
------ Post added on Jan 27, 2023 at 1:40 PM
ඔහොම යං...ලෝකෙ දියුණුයි කියන හැම රටකම (ඇමරිකාව හැර ) ආදායම් අතර ලොකු විශමතාවක් නෑ.
අපේ රටේ ඔෆීස් එකේ තේ හදන මනුස්සය අතු ගාල, මොබ් කරල, ටේබල් පිරිසිදු කරල, ටොයිලට් හෝදල 30,000 ගන්නකොට එතන වැඩ කරන එවුන් ලක්ශ 3-4 සැලරි ගන්නව.
කට උත්තර නැති වුණා නේද?හරි ඔයාට කැමති විදියක්ඔහොම යං...
නෑ උඹල එක්ක කතා කරල වැඩක් නැති නිසාකට උත්තර නැති වුණා නේද?කොහොමද දැන් අපේ බදු සල්ලි රනිල් හාමු උබලට දෙන නිසා අඩු පාඩු නැතුව සැපේ ඉන්නවා ද
![]()
ඇයි දැන් රනිල් හාමු උබලගේ අම්මලාගේ පඩියත් වැඩි කරලා ඇති නේ අපේ බදු සල්ලි වලින්.. ඒකනේ උබලා මෙච්චර අපේ බදු ගැන හිතන්නේ... ඉස්සරහට උබලට සැපේ ඉන්න පුළුවනි..නෑ උඹල එක්ක කතා කරල වැඩක් නැති නිසා
දුප්පත්-පොහොසත් භේද නැති ,Tea hadana manussayata puluwanda gono mage table eke idagena code review karala release dala, production errors awoth handle karanna??
Value chain ekak thiynwa ..hamoma karanna mokak hari value ekak add wena deyak thamai...eth eka end of the day kochara valuable da kiyama eka adaalai...
Thaman karana wadeta thiyena value eka matha thamai thamange payaka watinakama decide wenne...
මෙතන තියෙන ප්‍රශෙන් මොකක්ද? අයි ලංකාවේ මිනිස්සු ඔක්කොම නිකන් කර ගන්න හදන්නේ? අයි ටැක්ස් ගෙවන්න කැමති නැත්තේ , ටැක්ස් හොර කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕනේ හැමදාම රජය ලෝන අරන් රට රෝල ගහලා ආපහු පුක් වෙනවාට ද? අයි මේ හිඟන යැපෙන මානසිකත්වය. වැඩියෙන් පැදි ගන්නවා නම් වැඩියෙන් කැපෙනවා. ඕක ඕනම ටැක්ස් සුස්ටම් එකක් තියෙන රටක වෙන දෙයක්. UK, Canada , USa, Aus, Europe![]()
අඩෝ @AnuradhaRa තරහ අරන් dislike ගහන්න එපා.. මන් කිව්වෙ බොරු ද? රනිල් හාමු අපෙන් බදු අරන් ඒවා ලස්සනට manage කරලා රට ගොඩ දායි.. උබලගේ අම්මලටත් පඩි වැඩි කරයි.. එතකොට ඔක්කොම සතුටින්...උබලා උනත් අපෙන් tax කපනකොට සතුටු වෙන්නේ ඒ නිසා මිසක් කුහකකමකට කියල අපි නම් හීනෙකින්වත් හිතන්නේ නැහැ මචන්ඇයි දැන් රනිල් හාමු උබලගේ අම්මලාගේ පඩියත් වැඩි කරලා ඇති නේ අපේ බදු සල්ලි වලින්.. ඒකනේ උබලා මෙච්චර අපේ බදු ගැන හිතන්නේ... ඉස්සරහට උබලට සැපේ ඉන්න පුළුවනි..![]()

මුං හිතන් ඉන්නේ අපි මෙච්චර කල් සත පහක්වත් බදු නොගෙවා හිටියා.. මේ වෙනකනුත් පඩියෙනුත් බදු ගෙව්වා.. වක්‍ර බදුත් ගෙව්වා.. දැන් ඒක තවත් වැඩි කරලා කියලා උන්ට තේරෙන්නේ නැහැබදු ගෙවන්න බැහැ කියන එකෙයි, ගහන බදු මේ රටේ ආර්ථිකයත් එක්ක අසාධාරණ ලෙස වැඩියි කියන එකෙයි වෙනස තේරුම් ගන්න බැරි එකෙක්ට බදු ගහන අවම වැටුප තියෙන ජොබ් එකක් වත් හොයාගන්න බෑ එක හිතාගන්න පුලුවන්...
එහෙම උන් තමයි බදු ගෙවපියව් ගගා වැලලෙන්නේ....
ඒ මිනිස්සු හැමෝම මෙච්චර කල් බදු ගෙව්වා...තොපි ඒවයින් තමයි කෑවේ බිව්වේ
දැන් කියන්නෙත් බදු වැඩි කරාට කමක් නෑ, ඒක ගානකට කරපියව් කියලා...
හොරාකන සල්ලි පියවන්න බදු ගෙවන්න පුකේ අමාරුවක් නෑ කාටවත්
උඹලගෙ බදු සල්ලි අපට එපාඅඩෝ @AnuradhaRa තරහ අරන් dislike ගහන්න එපා.. මන් කිව්වෙ බොරු ද? රනිල් හාමු අපෙන් බදු අරන් ඒවා ලස්සනට manage කරලා රට ගොඩ දායි.. උබලගේ අම්මලටත් පඩි වැඩි කරයි.. එතකොට ඔක්කොම සතුටින්...උබලා උනත් අපෙන් tax කපනකොට සතුටු වෙන්නේ ඒ නිසා මිසක් කුහකකමකට කියල අපි නම් හීනෙකින්වත් හිතන්නේ නැහැ මචන්![]()
![]()
දුප්පත්-පොහොසත් භේද නැති ,
සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන අවස්තා ලැබෙන,
සාදාරණ පාලනයකට චන්දය දෙමු.
ඉතින් ඒකට අපිට බැනල වැඩක් නැහැ..අපේ බදු සල්ලි අරන් සුදුස්සාට සුදුසු විදිහට දෙන ඒක රජයේ වගකීම.. ඒක වෙන්නේ නැත්නම් ආණ්ඩුවට බැනපන්.. නැතුව බදු කැපෙන එවුන්ට හිනා වෙවී හිටියට වැඩක් නැහැ.. ආණ්ඩුවට මොකුත් කියන්න බය නම් ඉතින් කරන්න දෙයක් නැහැ කොන්දක් දෙන්න බැහැනේ කෙනෙකුට..උඹලෙ බදු සල්ලි අපට එපා
තොපිට වඩා අපේ අම්මල මහන්සි වුණා ලමයින්ට උගන්නන්න
එයාලට හරිනං ලක්ෂ 5කවත් පඩියක් ලැබෙන්න ඔන
පලයං බං යන්න දැං උඹ මෙතන කියපුව එතකොටඉතින් ඒකට අපිට බැනල වැඩක් නැහැ..අපේ බදු සල්ලි අරන් සුදුස්සාට සුදුසු විදිහට දෙන ඒක රජයේ වගකීම.. ඒක වෙන්නේ නැත්නම් ආණ්ඩුවට බැනපන්.. නැතුව බදු කැපෙන එවුන්ට හිනා වෙවී හිටියට වැඩක් නැහැ.. ආණ්ඩුවට මොකුත් කියන්න බය නම් ඉතින් කරන්න දෙයක් නැහැ කොන්දක් දෙන්න බැහැනේ කෙනෙකුට..![]()
මෙච්චර වෙලා කිව්වෙ ඔය ටික තමයි.. ගිහින් reply කියවල බලලා මීට වෙනස් දෙයක් කියලා තියෙනවා නම් කෝට් කරපං බලන්නපලයං බං යන්න දැං උඹ මෙතන කියපුව එතකොට![]()