පඩිය ලක්ෂ 2 , 4 උනාට ඒ මුදල අතට එනවා ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලෝකෙ දියුණුයි කියන හැම රටකම (ඇමරිකාව හැර ) ආදායම් අතර ලොකු විශමතාවක් නෑ.

    අපේ රටේ ඔෆීස් එකේ තේ හදන මනුස්සය 30,000 ගන්නකොට එතන වැඩ කරන එවුන් ලක්ශ 3-4 සැලරි ගන්නව.
    පඩිය දෙපෙන්ඩ් වෙන්නේ උඹේ ජොබ් Eka experience Eka matha
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ දන්නවද අපේ අම්මලාගෙ පඩිය කොච්චර පොඩි පඩියක්ද කියල
    ඉතින් ඒක මගේ වැරද්දක් ද? උබලෑ අම්මට හම්බෙන ගාන ද මමත් ගන්න ඕනෙ?

    Tax ගෙවන්න කැමති නැති හේතු :

    1. රජයේ ආයතන වල පින්ගුත්තරයන් පුරවාගෙන අපේ tax වලින් උන්ට නිකන් ඉන්න පඩි ගෙවීම

    2. චන්ද කැඩෙනවට බයේ වෘත්තීය සමිති පපයන්ට ඕනා විදිහට වැඩ කරන්න දීම

    3. අපෙන් කපන tax වලින් ඇමතිලා නොගෙවපු කෝටි ගානක ලයිට් බිල්, වතුර බිල් පියවීම

    4. රජයේ tax වදින නඩුකාරයෝ, දිසපතියෝ, මහබැංකු සේවකයෝ ආදී මෙකී නොකී පින්බතාලා වෙට්ටු දමා තම tax එක කපන එක වලක්වා ගැනීම.. උසාවියේ වේසිගෙ පුතාලා උන්ගේ tax කපන්න එපා කියලා උන්ම තහනම් කරගන්නවා..රජකලෙවත් මෙහෙම ගොන් ආතල් තියෙන්නෙ නැතුව ඇති..

    5. පෙට්‍රෝලියම්, ceb, airport වල වැඩ කරන එවුන්ගේ tax එක පවා අපේ tax එකෙන් ගෙවීම..

    6. කෝටි ගණන් හම්බ කරන කොන්ත්‍රාත් කාරයෝ, බිස්නස් කාරයෝ, නළුවෝ, කලාකාරයෝ කිසි හෙනයක් නැතුව හම්බකරන කුට්ටියම ගෙදර ගෙනයාම සහ රජයේ වේසිගෙ පුතාලා ඒවා නොදැක්කා සේ අහක බලන් සිටීම

    ඕන්න හේතු ටික බලාගනින්..ඉරිසියාවේ පැලෙන කුහකයන්ට පේන්න දැම්මේ..

    එච්චර පඩියක් අරගෙන බදු ගෙවන්න බෑ කියල නහයෙන් අඩනකොට :lol:
    උඩ දාල තියෙන හේතු ටික කියවගෙන පලයන් ත්‍රෙඩ් ඒකට ආපු එකේ..
    ------ Post added on Jan 27, 2023 at 1:40 PM
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් ඒක මගේ වැරද්දක් ද? උබලෑ අම්මට හම්බෙන ගාන ද මමත් ගන්න ඕනෙ?




    උඩ දාල තියෙන හේතු ටික කියවගෙන පලයන් ත්‍රෙඩ් ඒකට ආපු එකේ..
    ------ Post added on Jan 27, 2023 at 1:40 PM
    හරි ඔයාට කැමති විදියක් :lol: ඔහොම යං...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලෝකෙ දියුණුයි කියන හැම රටකම (ඇමරිකාව හැර ) ආදායම් අතර ලොකු විශමතාවක් නෑ.

    අපේ රටේ ඔෆීස් එකේ තේ හදන මනුස්සය අතු ගාල, මොබ් කරල, ටේබල් පිරිසිදු කරල, ටොයිලට් හෝදල 30,000 ගන්නකොට එතන වැඩ කරන එවුන් ලක්ශ 3-4 සැලරි ගන්නව.

    Tea hadana manussayata puluwanda gono mage table eke idagena code review karala release dala, production errors awoth handle karanna?? :rofl:

    Value chain ekak thiynwa ..hamoma karanna mokak hari value ekak add wena deyak thamai...eth eka end of the day kochara valuable da kiyama eka adaalai...

    Thaman karana wadeta thiyena value eka matha thamai thamange payaka watinakama decide wenne...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හරි ඔයාට කැමති විදියක් :lol: ඔහොම යං...
    කට උත්තර නැති වුණා නේද? 😂😂 කොහොමද දැන් අපේ බදු සල්ලි රනිල් හාමු උබලට දෙන නිසා අඩු පාඩු නැතුව සැපේ ඉන්නවා ද 😂😂😂😂
     

    AnuradhaRa

    Well-known member
  • කට උත්තර නැති වුණා නේද? 😂😂 කොහොමද දැන් අපේ බදු සල්ලි රනිල් හාමු උබලට දෙන නිසා අඩු පාඩු නැතුව සැපේ ඉන්නවා ද 😂😂😂😂
    නෑ උඹල එක්ක කතා කරල වැඩක් නැති නිසා
    උඹල හිතන් ඉන්නෙ සේරම මම දන්නව මම තමා හරි කියල, අහංකාරකම වැඩියි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නෑ උඹල එක්ක කතා කරල වැඩක් නැති නිසා
    ඇයි දැන් රනිල් හාමු උබලගේ අම්මලාගේ පඩියත් වැඩි කරලා ඇති නේ අපේ බදු සල්ලි වලින්.. ඒකනේ උබලා මෙච්චර අපේ බදු ගැන හිතන්නේ... ඉස්සරහට උබලට සැපේ ඉන්න පුළුවනි..🤭🤭
     
    • Like
    Reactions: Ozone4

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Tea hadana manussayata puluwanda gono mage table eke idagena code review karala release dala, production errors awoth handle karanna?? :rofl:

    Value chain ekak thiynwa ..hamoma karanna mokak hari value ekak add wena deyak thamai...eth eka end of the day kochara valuable da kiyama eka adaalai...

    Thaman karana wadeta thiyena value eka matha thamai thamange payaka watinakama decide wenne...
    දුප්පත්-පොහොසත් භේද නැති ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ


    මෙතන තියෙන ප්‍රශෙන් මොකක්ද? අයි ලංකාවේ මිනිස්සු ඔක්කොම නිකන් කර ගන්න හදන්නේ? අයි ටැක්ස් ගෙවන්න කැමති නැත්තේ , ටැක්ස් හොර කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕනේ හැමදාම රජය ලෝන අරන් රට රෝල ගහලා ආපහු පුක් වෙනවාට ද? අයි මේ හිඟන යැපෙන මානසිකත්වය. වැඩියෙන් පැදි ගන්නවා නම් වැඩියෙන් කැපෙනවා. ඕක ඕනම ටැක්ස් සුස්ටම් එකක් තියෙන රටක වෙන දෙයක්. UK, Canada , USa, Aus, Europe 🌍


    බදු ගෙවන්න බැහැ කියන එකෙයි, ගහන බදු මේ රටේ ආර්ථිකයත් එක්ක අසාධාරණ ලෙස වැඩියි කියන එකෙයි වෙනස තේරුම් ගන්න බැරි එකෙක්ට බදු ගහන අවම වැටුප තියෙන ජොබ් එකක් වත් හොයාගන්න බෑ එක හිතාගන්න පුලුවන්...

    එහෙම උන් තමයි බදු ගෙවපියව් ගගා වැලලෙන්නේ....

    ඒ මිනිස්සු හැමෝම මෙච්චර කල් බදු ගෙව්වා...තොපි ඒවයින් තමයි කෑවේ බිව්වේ :lol:

    දැන් කියන්නෙත් බදු වැඩි කරාට කමක් නෑ, ඒක ගානකට කරපියව් කියලා...

    හොරාකන සල්ලි පියවන්න බදු ගෙවන්න පුකේ අමාරුවක් නෑ කාටවත්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි දැන් රනිල් හාමු උබලගේ අම්මලාගේ පඩියත් වැඩි කරලා ඇති නේ අපේ බදු සල්ලි වලින්.. ඒකනේ උබලා මෙච්චර අපේ බදු ගැන හිතන්නේ... ඉස්සරහට උබලට සැපේ ඉන්න පුළුවනි..🤭🤭
    අඩෝ @AnuradhaRa තරහ අරන් dislike ගහන්න එපා.. මන් කිව්වෙ බොරු ද? රනිල් හාමු අපෙන් බදු අරන් ඒවා ලස්සනට manage කරලා රට ගොඩ දායි.. උබලගේ අම්මලටත් පඩි වැඩි කරයි.. එතකොට ඔක්කොම සතුටින්...උබලා උනත් අපෙන් tax කපනකොට සතුටු වෙන්නේ ඒ නිසා මිසක් කුහකකමකට කියල අපි නම් හීනෙකින්වත් හිතන්නේ නැහැ මචන් :yes: :yes:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බදු ගෙවන්න බැහැ කියන එකෙයි, ගහන බදු මේ රටේ ආර්ථිකයත් එක්ක අසාධාරණ ලෙස වැඩියි කියන එකෙයි වෙනස තේරුම් ගන්න බැරි එකෙක්ට බදු ගහන අවම වැටුප තියෙන ජොබ් එකක් වත් හොයාගන්න බෑ එක හිතාගන්න පුලුවන්...

    එහෙම උන් තමයි බදු ගෙවපියව් ගගා වැලලෙන්නේ....

    ඒ මිනිස්සු හැමෝම මෙච්චර කල් බදු ගෙව්වා...තොපි ඒවයින් තමයි කෑවේ බිව්වේ :lol:

    දැන් කියන්නෙත් බදු වැඩි කරාට කමක් නෑ, ඒක ගානකට කරපියව් කියලා...

    හොරාකන සල්ලි පියවන්න බදු ගෙවන්න පුකේ අමාරුවක් නෑ කාටවත්
    මුං හිතන් ඉන්නේ අපි මෙච්චර කල් සත පහක්වත් බදු නොගෙවා හිටියා.. මේ වෙනකනුත් පඩියෙනුත් බදු ගෙව්වා.. වක්‍ර බදුත් ගෙව්වා.. දැන් ඒක තවත් වැඩි කරලා කියලා උන්ට තේරෙන්නේ නැහැ 😅
     

    AnuradhaRa

    Well-known member
  • අඩෝ @AnuradhaRa තරහ අරන් dislike ගහන්න එපා.. මන් කිව්වෙ බොරු ද? රනිල් හාමු අපෙන් බදු අරන් ඒවා ලස්සනට manage කරලා රට ගොඩ දායි.. උබලගේ අම්මලටත් පඩි වැඩි කරයි.. එතකොට ඔක්කොම සතුටින්...උබලා උනත් අපෙන් tax කපනකොට සතුටු වෙන්නේ ඒ නිසා මිසක් කුහකකමකට කියල අපි නම් හීනෙකින්වත් හිතන්නේ නැහැ මචන් :yes: :yes:
    උඹලගෙ බදු සල්ලි අපට එපා
    තොපිට වඩා අපේ අම්මල මහන්සි වුණා ලමයින්ට උගන්නන්න
    එයාලට හරිනං ලක්ෂ 5කවත් පඩියක් ලැබෙන්න ඔන
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දුප්පත්-පොහොසත් භේද නැති ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.

    දුප්පත් පොහොසත් බේදයක් නැති රටක් කියන්නේ යූටෝපියාවක් වෙන්න ඕන...

    එහෙම වෙන්නේ නෑ...දුප්පත් පොහොසත් කියන වචන සාපේක්ෂයි... නිරපේක්ෂ යොමුවක් නෑ...

    හැබැයි හැමෝටම කාලා බීලා ඉන්න පුලුවන්, මහන්සි වෙලා තමන්ගේ හැකියාව දැනුම පාවිච්චි කරලා හොඳට හම්බ කරන්න පුලුවන් රටක් හදන්න පුලුවන්...හම්බ කරන මුදලින් සාධාරණ සුලු ප්‍රමාණයක් සමාජය වෙනුවෙන් දෙන්න පුලුවන්...

    අන්න ඒ පාලනයක් තමයි ගෙන්න ඕන...පිනට කන්න දෙන්න ඕන නෑ කාටවත්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලෙ බදු සල්ලි අපට එපා
    තොපිට වඩා අපේ අම්මල මහන්සි වුණා ලමයින්ට උගන්නන්න
    එයාලට හරිනං ලක්ෂ 5කවත් පඩියක් ලැබෙන්න ඔන
    ඉතින් ඒකට අපිට බැනල වැඩක් නැහැ..අපේ බදු සල්ලි අරන් සුදුස්සාට සුදුසු විදිහට දෙන ඒක රජයේ වගකීම.. ඒක වෙන්නේ නැත්නම් ආණ්ඩුවට බැනපන්.. නැතුව බදු කැපෙන එවුන්ට හිනා වෙවී හිටියට වැඩක් නැහැ.. ආණ්ඩුවට මොකුත් කියන්න බය නම් ඉතින් කරන්න දෙයක් නැහැ කොන්දක් දෙන්න බැහැනේ කෙනෙකුට.. 🥲
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් ඒකට අපිට බැනල වැඩක් නැහැ..අපේ බදු සල්ලි අරන් සුදුස්සාට සුදුසු විදිහට දෙන ඒක රජයේ වගකීම.. ඒක වෙන්නේ නැත්නම් ආණ්ඩුවට බැනපන්.. නැතුව බදු කැපෙන එවුන්ට හිනා වෙවී හිටියට වැඩක් නැහැ.. ආණ්ඩුවට මොකුත් කියන්න බය නම් ඉතින් කරන්න දෙයක් නැහැ කොන්දක් දෙන්න බැහැනේ කෙනෙකුට.. 🥲
    පලයං බං යන්න දැං උඹ මෙතන කියපුව එතකොට (n)
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ගොඩක් උන් දන්නේ නැ අපි ගොඩක් කල් ඉදන් payee tax ගෙව්වා කියලා. මිනිස්සු කැගහන්නේ කලින් ගෙවපු tax එක වගේ තුන් ගුණයක් ගෙවන්න වෙන එක. දැන් ගෙවන rate එක develop country එකක ගානටම ගෙවන්න ඕනේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පලයං බං යන්න දැං උඹ මෙතන කියපුව එතකොට (n)
    මෙච්චර වෙලා කිව්වෙ ඔය ටික තමයි.. ගිහින් reply කියවල බලලා මීට වෙනස් දෙයක් කියලා තියෙනවා නම් කෝට් කරපං බලන්න