පඩිය විනාස කර ගන්න උදව් අවශ්‍යයි

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    පඩිය විනාස කර ගන්න උදව් අවශ්‍යයි

    මේකයි මම ගොඩක් මහන්සි වෙලා අමන කට්ටක් කාලා ජොබ් එකේ යන්කම් පොඩ් තැනකට පැන ගත්තා ඒ තරවට අදුක් වින්දා පලවෙනි මාසෙ මුල් සති තුන.

    දැන් පඩිය අරගෙන ජොබ් එක කරල පලවෙනි පඩිය මම හිතන විදිය ටිකක් වෙනම් තොපිලට වඩා මගෙට ඔනේ මෙ අමාරැවෙන් හම්බ කරපු එක කිසිගානක් නැතු ආතල් එකේ විොස කරල දාන්න ඉතින් කෙල්ලත් දාලා ගියානෙ නැත්නම් ඒකිට වියදම්කරල හරි නාස්ති කර ගන්න තිබ්බ දැන් එකිට සල්ලි දීලත් එන්න බෑ කිවනවනෙ වෙන කොල්ලෙක් ඉන්නවද කොහෙද මට ඒවගෙන් වැඩක් නෑ . දැන් මට කියපල්ලා ඔය හොදට ඉාගන ගත්තු උදවිය ඇතිනෙ මේකේ ලොකු ලොකු ටා්ක් දෙන පකාලා ඒම මං මොකද්ද කරන්නේ ස්පා යන්නද බඩු ගහන්න ද තව මොනාද තියෙන්නේ බං ඔය වගේ හොද දේවල් ප්ලීස් හෙල්ප් මී බොු්උස්....:lol::lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මගේ මුල්ම පඩිය පින්කමකට යෙදෙව්ව. එහෙම දෙයක් කරන්න බැරි නම් උස් මහත් කරපු අම්මටයි තාත්තටයි සලකපන්. දෙවැනි පඩියෙන් බඩු ගහපන් පාටි දාපන්.