ඔය හොස්පිටල් වල එවුන් OT වලින් තමා ගෙවල් හදන්නේ . එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන් නේ බංපඩියට වඩා අතිකාල දෙන එක නවත්තන්න ඕනෙ
ඔය හොස්පිටල් වල එවුන් OT වලින් තමා ගෙවල් හදන්නේ . එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන් නේ බංපඩියට වඩා අතිකාල දෙන එක නවත්තන්න ඕනෙ
ow neda dura trip ekak giyama pahuwada gedara enakamma OT da koheda?දුම්රිය දෙපාර්තමේන්තුවේ කොච්චි ඩ්‍රයිවර්ලගේ බේසික් එක 35000/- ඕ ටි එක 150,000/-
මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ ප්‍රයිවට් කරන්නෙ නෑ ඉස්පිරිතාලෙමයි. ඌ කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ලට තියෙන වාහන එක්ක ඌට හැරෙන්නවත් බෑලු.ඔය හොස්පිටල් වල එවුන් OT වලින් තමා ගෙවල් හදන්නේ . එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන් නේ බං
CEB repair ekko Saturday, Sunday, Poyaday nathnam 4n passe.post office wala hora haththa OT dala nikan innwa
CEB ponslath repair walata enne 4n passe
anith pagawalath ehemai
මුංට වාහන පිස්සුවයි ගෙවල් පිස්සුවායි තමයි හැදිලා තියෙන්නේow neda dura trip ekak giyama pahuwada gedara enakamma OT da koheda?
මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ ප්‍රයිවට් කරන්නෙ නෑ ඉස්පිරිතාලෙමයි. ඌ කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ලට තියෙන වාහන එක්ක ඌට හැරෙන්නවත් බෑලු.
------ Post added on May 14, 2022 at 10:45 AM
CEB repair ekko Saturday, Sunday, Poyaday nathnam 4n passe.
e madiwata gewal wala wada, meter maru karana ewwa, ehema horen karalaa gana kapanawa.
minissunta horata current eka aran denawa.
------ Post added on May 14, 2022 at 10:47 AM
කන්සල්ටන් නොවුන එකෙක්ට ඉන්ටන් කරලත් අවුරුදු සැහෙන ගානක් යනවා උබ ඔය කියනගාන නම් හදාගන්න. 160-170 අතර කැරකෙන්නේරජයේ වෛද්‍යවරයෙක්ගේ (MO) මූලික වැටුප කීයද?
(OT එක්ක 220,000/= කීයලා නම් අහලා තියෙනවා)
එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන් නේ බං
Basic 50k wage OT eken thamai duwanneරජයේ වෛද්‍යවරයෙක්ගේ (MO) මූලික වැටුප කීයද?
(OT එක්ක 220,000/= කීයලා නම් අහලා තියෙනවා)
ඒක තමා ඔය නර්ස්ලා එහෙම ot කරනව කියලා ගෙදර ඉන්නෙඔය හොස්පිටල් වල එවුන් OT වලින් තමා ගෙවල් හදන්නේ . එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන්
Basic eka 54290iකන්සල්ටන් නොවුන එකෙක්ට ඉන්ටන් කරලත් අවුරුදු සැහෙන ගානක් යනවා උබ ඔය කියනගාන නම් හදාගන්න. 160-170 අතර කැරකෙන්නේ
@divoomdelux ලමයට කැරකෙනවා ඇත්තේ මම කියන ගාන වෙන්න ඕනා.
අනේ හොදයි. අනේ කවුරුහරි හොයාලා දියන්කෝ රස්සාවම දෙන්න.
Basic eka 54290i
Allownce ekka 104i
OT ithin wenas wenwa hrs gana anuwa, max OT set wenne 95k wage PH and sunday claim eka ekka,
Hari mchn 160-170k wage thamai avg set wenne
Api peya 24 oncall dawasata unath OT claim
Krnna puluwan max 4hrs witarai
ape un godak OT ganna nahinne bank loan ganna kota un doctors lage OT ekath ekathu karalai gaana hadanne, ehema loan gahapu unta OT nethi unahama kela wenwa,
mama wage PP nokarana ekekta loan ekakuth gahala OT th kepunoth marenna thamai wenne
hema rekiyawakatama adapa hari padiyak denawanam aththatama OT one nehe, ot denne unge wasiyata, pension gihamai kelawenne, ai basic eka hena aduine
හොර අහු වෙන නිසා ඇඟිල්ල ගහන්න නර්ස් නෝනලා කැමති නැහැල්ලුනේ. ස්ට්‍රයික් කරලා හෙන විප්ලවයක් කලේ.Fingerprint machines daanna ona.
Mata doctor kenek kiyela tiyenewa 230k ganna nurse la innewaluow neda dura trip ekak giyama pahuwada gedara enakamma OT da koheda?
මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ ප්‍රයිවට් කරන්නෙ නෑ ඉස්පිරිතාලෙමයි. ඌ කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ලට තියෙන වාහන එක්ක ඌට හැරෙන්නවත් බෑලු.
------ Post added on May 14, 2022 at 10:45 AM
CEB repair ekko Saturday, Sunday, Poyaday nathnam 4n passe.
e madiwata gewal wala wada, meter maru karana ewwa, ehema horen karalaa gana kapanawa.
minissunta horata current eka aran denawa.
------ Post added on May 14, 2022 at 10:47 AM
Wedak ne bro katha karala, ape lankawe nam, koi job ekatath ohomane, wedak ne kiyalaසිරාවට. අවුරුදු 5ක්(ඔයිට වඩා යනවා) කැම්පස් එකේ ඉදලා ඉන්ටර්න් එකකං ඉදලා ඉන්ටර්න් එකෙත් ඊලග බැජ් එක එනකං ඇදලා, හවුසිය කරලා ජිවිතෙ හොදම කාලේ දියකරගෙන මෙච්චර කැපවිමක් කරලා ඒ මදිවට ඩිප්ලෝමාවක් පිජියක් කරන්න පෝ්ස් ග්‍රැඩ් එක එක්ක මැරනකං රණ්ඩු වෙලා නැහිලා ඊට පස්සේ කියනවා දෙන පඩිය ගනින් කියලා. Pp කරත් වැරදියි. ක්ලාස් එකක් කරත් වැරදි. රට ගියත් වැරදි.
aniwa.. mechchara senaga rajya sewaye idalath kohenda mechchara OTපඩියට වඩා අතිකාල දෙන එක නවත්තන්න ඕනෙ