පඩි දවසට රටම ගෝටාගෝගමක් වෙන්න යන්නේ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දුම්රිය දෙපාර්තමේන්තුවේ කොච්චි ඩ්‍රයිවර්ලගේ බේසික් එක 35000/- ඕ ටි එක 150,000/-
    ow neda dura trip ekak giyama pahuwada gedara enakamma OT da koheda?

    ඔය හොස්පිටල් වල එවුන් OT වලින් තමා ගෙවල් හදන්නේ . එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන් නේ බං
    මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ ප්‍රයිවට් කරන්නෙ නෑ ඉස්පිරිතාලෙමයි. ඌ කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ලට තියෙන වාහන එක්ක ඌට හැරෙන්නවත් බෑලු.
    ------ Post added on May 14, 2022 at 10:45 AM

    post office wala hora haththa OT dala nikan innwa
    CEB ponslath repair walata enne 4n passe
    anith pagawalath ehemai
    CEB repair ekko Saturday, Sunday, Poyaday nathnam 4n passe.

    e madiwata gewal wala wada, meter maru karana ewwa, ehema horen karalaa gana kapanawa.

    minissunta horata current eka aran denawa.
    ------ Post added on May 14, 2022 at 10:47 AM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ow neda dura trip ekak giyama pahuwada gedara enakamma OT da koheda?

    මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ ප්‍රයිවට් කරන්නෙ නෑ ඉස්පිරිතාලෙමයි. ඌ කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ලට තියෙන වාහන එක්ක ඌට හැරෙන්නවත් බෑලු.
    ------ Post added on May 14, 2022 at 10:45 AM

    CEB repair ekko Saturday, Sunday, Poyaday nathnam 4n passe.

    e madiwata gewal wala wada, meter maru karana ewwa, ehema horen karalaa gana kapanawa.

    minissunta horata current eka aran denawa.
    ------ Post added on May 14, 2022 at 10:47 AM
    මුංට වාහන පිස්සුවයි ගෙවල් පිස්සුවායි තමයි හැදිලා තියෙන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,846
    39,856
    113
    Homagama
    රජයේ වෛද්‍යවරයෙක්ගේ (MO) මූලික වැටුප කීයද? :unsure:
    (OT එක්ක 220,000/= කීයලා නම් අහලා තියෙනවා)
    කන්සල්ටන් නොවුන එකෙක්ට ඉන්ටන් කරලත් අවුරුදු සැහෙන ගානක් යනවා උබ ඔය කියනගාන නම් හදාගන්න. 160-170 අතර කැරකෙන්නේ
    @divoomdelux ලමයට කැරකෙනවා ඇත්තේ මම කියන ගාන වෙන්න ඕනා.

    එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන් නේ බං

    අනේ හොදයි. අනේ කවුරුහරි හොයාලා දියන්කෝ රස්සාවම දෙන්න.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඔය හොස්පිටල් වල එවුන් OT වලින් තමා ගෙවල් හදන්නේ . එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන්
    ඒක තමා ඔය නර්ස්ලා එහෙම ot කරනව කියලා ගෙදර ඉන්නෙ 🤣🤣😂
     
    • Wow
    Reactions: magix

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කන්සල්ටන් නොවුන එකෙක්ට ඉන්ටන් කරලත් අවුරුදු සැහෙන ගානක් යනවා උබ ඔය කියනගාන නම් හදාගන්න. 160-170 අතර කැරකෙන්නේ
    @divoomdelux ලමයට කැරකෙනවා ඇත්තේ මම කියන ගාන වෙන්න ඕනා.

    අනේ හොදයි. අනේ කවුරුහරි හොයාලා දියන්කෝ රස්සාවම දෙන්න.
    Basic eka 54290i
    Allownce ekka 104i
    OT ithin wenas wenwa hrs gana anuwa, max OT set wenne 95k wage PH and sunday claim eka ekka,
    Hari mchn 160-170k wage thamai avg set wenne
    Api peya 24 oncall dawasata unath OT claim
    Krnna puluwan max 4hrs witarai

    ape un godak OT ganna nahinne bank loan ganna kota un doctors lage OT ekath ekathu karalai gaana hadanne, ehema loan gahapu unta OT nethi unahama kela wenwa,

    mama wage PP nokarana ekekta loan ekakuth gahala OT th kepunoth marenna thamai wenne

    hema rekiyawakatama adapa hari padiyak denawanam aththatama OT one nehe, ot denne unge wasiyata, pension gihamai kelawenne, ai basic eka hena aduine
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට නම් පෙන්නේ ගෙවන ගාන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ . ඒ ගානට වැඩක් ගන්න පුළුවන් වෙන සිස්ටම් එකක් තියෙනවද කියන ප්‍රශ්නේ. තමන් ගැන හිතන. MSC එකක් කරලා රජයේ ජොබ් එකට යනවා. එකට හරියන්න හොද ස්ලරි එකෙල් එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඒ උබලා උනත් ජොබ් එකෙන් අයින් වෙලා රට යනවා. වැඩේ තියෙන්නේ ඒ මනුස්සයට කරන්න වැඩ තියේද ඒ ආයතනයේ. ඒ නිසා හැම ලෙවල් එකකම ජොබ් එකකටම අදාළ ස්කෙල් එකේ සලරි එකක් දෙන්න ඕනේ. උපරිම වැඩ ගන්න පුළුවන් ක්‍රම වේදයක් තමා හැදෙන්න ඕනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,846
    39,856
    113
    Homagama
    Basic eka 54290i
    Allownce ekka 104i
    OT ithin wenas wenwa hrs gana anuwa, max OT set wenne 95k wage PH and sunday claim eka ekka,
    Hari mchn 160-170k wage thamai avg set wenne
    Api peya 24 oncall dawasata unath OT claim
    Krnna puluwan max 4hrs witarai

    ape un godak OT ganna nahinne bank loan ganna kota un doctors lage OT ekath ekathu karalai gaana hadanne, ehema loan gahapu unta OT nethi unahama kela wenwa,

    mama wage PP nokarana ekekta loan ekakuth gahala OT th kepunoth marenna thamai wenne

    hema rekiyawakatama adapa hari padiyak denawanam aththatama OT one nehe, ot denne unge wasiyata, pension gihamai kelawenne, ai basic eka hena aduine

    සිරාවට. අවුරුදු 5ක්(ඔයිට වඩා යනවා) කැම්පස් එකේ ඉදලා ඉන්ටර්න් එකකං ඉදලා ඉන්ටර්න් එකෙත් ඊලග බැජ් එක එනකං ඇදලා, හවුසිය කරලා ජිවිතෙ හොදම කාලේ දියකරගෙන මෙච්චර කැපවිමක් කරලා ඒ මදිවට ඩි⁣ප්ලෝමාවක් පිජියක් කරන්න පෝ්ස් ග්‍රැඩ් එක එක්ක මැරනකං රණ්ඩු වෙලා නැහිලා ඊට පස්සේ කියනවා දෙන පඩිය ගනින් කියලා. Pp කරත් වැරදියි. ක්ලාස් එකක් කරත් වැරදි. රට ගියත් වැරදි.
     
    • Like
    Reactions: xVOLDYx

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    එක ලෙඩෙක් වත් නැති පල්ලෙකැලේ ආමි රෝහලේ ඩොකාලා OT ගන්නවා. අනේ වනේ වාසේ.....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,978
    28,895
    113
    ow neda dura trip ekak giyama pahuwada gedara enakamma OT da koheda?

    මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ ප්‍රයිවට් කරන්නෙ නෑ ඉස්පිරිතාලෙමයි. ඌ කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ලට තියෙන වාහන එක්ක ඌට හැරෙන්නවත් බෑලු.
    ------ Post added on May 14, 2022 at 10:45 AM

    CEB repair ekko Saturday, Sunday, Poyaday nathnam 4n passe.

    e madiwata gewal wala wada, meter maru karana ewwa, ehema horen karalaa gana kapanawa.

    minissunta horata current eka aran denawa.
    ------ Post added on May 14, 2022 at 10:47 AM
    Mata doctor kenek kiyela tiyenewa 230k ganna nurse la innewalu
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සිරාවට. අවුරුදු 5ක්(ඔයිට වඩා යනවා) කැම්පස් එකේ ඉදලා ඉන්ටර්න් එකකං ඉදලා ඉන්ටර්න් එකෙත් ඊලග බැජ් එක එනකං ඇදලා, හවුසිය කරලා ජිවිතෙ හොදම කාලේ දියකරගෙන මෙච්චර කැපවිමක් කරලා ඒ මදිවට ඩි⁣ප්ලෝමාවක් පිජියක් කරන්න පෝ්ස් ග්‍රැඩ් එක එක්ක මැරනකං රණ්ඩු වෙලා නැහිලා ඊට පස්සේ කියනවා දෙන පඩිය ගනින් කියලා. Pp කරත් වැරදියි. ක්ලාස් එකක් කරත් වැරදි. රට ගියත් වැරදි.
    Wedak ne bro katha karala, ape lankawe nam, koi job ekatath ohomane, wedak ne kiyala
     
    • Sad
    Reactions: emoji diaries

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    රජයේ රෝහල්වල වැඩකරන වෛද්‍යවරයගේ ඉඳලා සුළු සේවකයට වෙනකන් ඒ මහන්සියට හරියන වැටුපක් ගෙවන්න ඕනි. සමහරවිට පොඩි රෝහල්වල නිකන් ඉඳලා පිං පඩි ගන්න අය ඇති. ඒත් මහ රෝහල්වල වැඩ අමාරුයි කියලා ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.

    රටේ සල්ලි නාස්තිවෙන ආයතන තනතුරු ඕනි තරම් තියෙද්දි සෞඛ්‍ය සේවේ ඒවා කප්පාදු කරනවා නම් ඒකටත් වන්දි ගෙවන්න වෙන්නෙ සාමන්‍ය මිනිස්සුන්‍ට. බෙහෙතුත් නැතුව ඉන්න වෙලාවේ දොස්‍තරලා නර්ස්ලා ටිකත් රස්සා වලින් ගියාම ඒ මිනිස්සුන්ට වෙන්නෙ ලෙඩ වුණාම සියදිවි නසාගන්න
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    Sirawatama thawa salary adu unoth nam mehen migrate wennawath balanna one mehe idan dan wadak na Australia or UK over rs1500000 month ekata hamba wenawa ekath bari unoth oman hari yanna one eheth over rs1000000
    Math ekka wada karapu set ekakma UK Australia Denmark oman giya godak aya yanna gaththama mehe kattiya thama madiwenne passe intern karana ayath yai train karannawath consultants la nathi unama
    Dan lebonon walata wela thiyenne ehemane kiyana widiyata 40% medical field eke migrate wela

    • Like
    Reactions: emoji diaries

    gama22

    Well-known member
  • ඔය හොස්පිටල් වල එවුන් OT වලින් තමා ගෙවල් හදන්නේ . එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන් නේ බං
    මචන් උබ වැස්සකටවත් ඉස්පිරිතාලෙකට ගිය එකෙක් නෙවෙයි වගේ. බූරුවෝ ජාතික රෝහලකට ගිහින් බලපන් ඉන්න කාර්‍යමණ්ඩලය ඩොකාලා නෙවෙයි ඈ . මදි ලෙඩ්ඩු ප්‍රමාණයට සාපේක්ෂව රාජකාරි කාරි කරන්න එක සේවා මුරයකට. උන්ට බලෙන් duty දාන්නේ OT කියලා. උබලා දන්නවාද ඩොකාලාට අත්සන් කරන්න පොතක් නැහැ. උන් ලියාගන්න dutyata තමා ගෙවන්නේ . උන්ට salary ekata වැඩිය OT. රාජකාරි අත්සන් පොතක් නැති එකම රස්සාව පවුසි ඉන්න කාලේ එයාලාට පොතක් දාන්න ගියා අත්සන් කරන්න බරපතල strike එකක් දාලා නවත්‍ත ගත්තා. ඔය හොරාට 4.15 පස්සෙ හරි බොරුවට ෆීල්ඩ් ගියාකියලා ගෙදර ඉදන් බටා ගන්න උන්ට කියපන් ඕක.

    ow neda dura trip ekak giyama pahuwada gedara enakamma OT da koheda?

    මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ ප්‍රයිවට් කරන්නෙ නෑ ඉස්පිරිතාලෙමයි. ඌ කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ලට තියෙන වාහන එක්ක ඌට හැරෙන්නවත් බෑලු.
    ------ Post added on May 14, 2022 at 10:45 AM

    CEB repair ekko Saturday, Sunday, Poyaday nathnam 4n passe.

    e madiwata gewal wala wada, meter maru karana ewwa, ehema horen karalaa gana kapanawa.

    minissunta horata current eka aran denawa.
    ------ Post added on May 14, 2022 at 10:47 AM

    ow neda dura trip ekak giyama pahuwada gedara enakamma OT da koheda?

    මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ ප්‍රයිවට් කරන්නෙ නෑ ඉස්පිරිතාලෙමයි. ඌ කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ලට තියෙන වාහන එක්ක ඌට හැරෙන්නවත් බෑලු.
    ------ Post added on May 14, 2022 at 10:45 AM

    CEB repair ekko Saturday, Sunday, Poyaday nathnam 4n passe.

    e madiwata gewal wala wada, meter maru karana ewwa, ehema horen karalaa gana kapanawa.

    minissunta horata current eka aran denawa.
    ------ Post added on May 14, 2022 at 10:47 AM
    ඔය උබ දන්න ඩොකා ඉගෙන ගන්න එකෙක් වෙන්න අති බන්. Intern, medical students ඉන්නවා. මචන් MBBS පාස් උනාම එයලා HO- Home officer, Mo- ඉන්නවා එයාලා තමයි 500,600,700 ට private බෙහෙත් දෙන්නේ . ඊට පස්සේ ඉන්නවා රෙජිස්ට්‍රාර් , ඊට පස්සේ ඉන්නවා specialst doctor. එයාලාට තමා උබලා 2500- 5000 තව වෙනස් වෙන්න පුලුවන් ගෙවන්නේ . Consultant innawa eya thama lokka ward wala . උබ ඉන්න තැනකින් කොලඹ හරි වෙන්ත පළාතක ජාතික රෝහලකට පලයන් ආසාවට බලන්න.
    ------ Post added on May 14, 2022 at 4:43 PM
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    මචන් උබ වැස්සකටවත් ඉස්පිරිතාලෙකට ගිය එකෙක් නෙවෙයි වගේ. බූරුවෝ ජාතික රෝහලකට ගිහින් බලපන් ඉන්න කාර්‍යමණ්ඩලය ඩොකාලා නෙවෙයි ඈ . මදි ලෙඩ්ඩු ප්‍රමාණයට සාපේක්ෂව රාජකාරි කාරි කරන්න එක සේවා මුරයකට. උන්ට බලෙන් duty දාන්නේ OT කියලා. උබලා දන්නවාද ඩොකාලාට අත්සන් කරන්න පොතක් නැහැ. උන් ලියාගන්න dutyata තමා ගෙවන්නේ . උන්ට salary ekata වැඩිය OT. රාජකාරි අත්සන් පොතක් නැති එකම රස්සාව පවුසි ඉන්න කාලේ එයාලාට පොතක් දාන්න ගියා අත්සන් කරන්න බරපතල strike එකක් දාලා නවත්‍ත ගත්තා. ඔය හොරාට 4.15 පස්සෙ හරි බොරුවට ෆීල්ඩ් ගියාකියලා ගෙදර ඉදන් බටා ගන්න උන්ට කියපන් ඕක.

    ඔය උබ දන්න ඩොකා ඉගෙන ගන්න එකෙක් වෙන්න අති බන්. Intern, medical students ඉන්නවා. මචන් MBBS පාස් උනාම එයලා HO- Home officer, Mo- ඉන්නවා එයාලා තමයි 500,600,700 ට private බෙහෙත් දෙන්නේ . ඊට පස්සේ ඉන්නවා රෙජිස්ට්‍රාර් , ඊට පස්සේ ඉන්නවා specialst doctor. එයාලාට තමා උබලා 2500- 5000 තව වෙනස් වෙන්න පුලුවන් ගෙවන්නේ . Consultant innawa eya thama lokka ward wala . උබ ඉන්න තැනකින් කොලඹ හරි වෙන්ත පළාතක ජාතික රෝහලකට පලයන් ආසාවට බලන්න.
    ------ Post added on May 14, 2022 at 4:43 PM
    Intern karana ayanam private practice karanne na un 24hr x 365 wda
    Mata 2016 wala monthly salary eka labune Rs45000 OT na wena kisima allowance ekak na government eka ugannana giya gana e year eke thama apen ganne
     
    • Like
    Reactions: xVOLDYx