පඩි දවසට රටම ගෝටාගෝගමක් වෙන්න යන්නේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    සෞඛ්‍ය අමාත්‍යංශය

    FB-IMG-1652502726985.jpg


    කට්ටියක් සප්‍රයිස් වෙන්න යන්නේ
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    Already known neda bn? Mt mathakai dan 2 weeks walata kalin wage oka kiwwa.

    ඕක අදාල වෙන්නෙ පඩිය වගෙ ඩබල් ඕටී කරන අයට නෙද?


    රජයෙ සේවකයන්ගෙ අතිකාල ගැන තීරණයක් ගන්නවනං හොදයි. නියමිත කාලෙත් උන් නිකං ඉන්නෙ.

    මේ සෞඛ්‍ය අමාත්‍යංශය හොදේ. OT අදින්න එපා නම් හරි. එළ කපමුකෝ. නමුත් ඊට පස්සේ උබල ඤං පචඤ ගාන්න එපාඅරක නැ මේක නැ කියලා.
    අහුලලා කට්ටිය දාලා කෘ වැඩි කරන්න බැරි මිනිට්‍රියක් මේ.
     
    • Like
    Reactions: sandaru1rox

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Yes. Aragala strategy should be changed and adopted to new situation. Unless you change and adopt same people will complain against you.

    Allow President and new PM to go at least 6 months. Then again review their performance.
    * Restore gas oil electricity food supplies
    *Debar abusing National list to enter Ravi Mervyn etc.
    *Limit Minister, MP benefits
    * Avoid so called VIP vehicle convey on road no special room for VIP vehicles
    * make sure Rule of law
    * Revisit Central bank probe, Easter attach case etc
    * No free or unfair low cost food in Parliament

    * Political personal should teat as normal citizens and no especial concern or addressing them as Sir, Athigaru, Garu because they represent us. They are our servants.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    මේ සෞඛ්‍ය අමාත්‍යංශය හොදේ. OT අදින්න එපා නම් හරි. එළ කපමුකෝ. නමුත් ඊට පස්සේ උබල ඤං පචඤ ගාන්න එපාඅරක නැ මේක නැ කියලා.
    අහුලලා කට්ටිය දාලා කෘ වැඩි කරන්න බැරි මිනිට්‍රියක් මේ.
    Ov habayi OT kapanavanam oita vada eva thymva!
     
    • Like
    Reactions: emoji diaries

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    රාජ්‍ය සේවයේ OT එක දැක්කම අපියි surprise වෙන්නේ. CGR / CEB / Harbor වැඩ කරන උන් කියනවා උන්ගේ සමහර උන් සිකුරාදා උදේ sign in වුනාම සඳුදා හවසලු Sign out වෙන්නේ. සෙන. ඉරිදා. ගෙදර. ඒත්, OT එක හැදෙනවා. basic එක වගේ තුන්, හතර ගුණයක OT එකක් ගන්නවා. CEB එකේ බල්ලන්ට උදේට complain එක දැම්මම හදන්න එන්නේ හවස 4 න් පස්සේ. 4 වෙනකන් office එකට වෙලා බුදි. 4 න් පස්සේ තමයි උන් වැඩ පටන් ගන්නේ. LECO එක profit කරනවා ඒත්, CEB එක බංකොලොත්.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පඩියට වඩා අතිකාල දෙන එක නවත්තන්න ඕනෙ
    ඔය හොස්පිටල් වල එවුන් OT වලින් තමා ගෙවල් හදන්නේ . එකෙක් ට බොරුවට OT ගෙවන වෙලාවේ ඒ සල්ලි වලින් ජොබ් එකක් නැති කාට හරි වැඩට ගන්න පුළුවන් නේ බං