පඩ වැඩ්ඩෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,956
    27,581
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පඩ යද්දී පට්ට සද්දයි බන්.
    වෙලාවකට හිතෙනවා අල්ලපු ගෙදරටත් ඇහෙනවද කියලා.
    බඩේ සයිස් එක මේකට බලපාන්න පුලුවන්ද?
    ගෙදර ඉන්න කොට පඩ හන්ගාගෙන ඉන්න හිතෙන්නත් නෑ.
    උබල ගෙවල් වල කාමරේ වගේ ඉන්නකොට සද්දෙට පඩ අරිනවද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    උබල ගෙවල් වල කාමරේ වගේ ඉන්නකොට සද්දෙට පඩ අරිනවද?
    FEMmmq3.gif
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1. eat smaller meals, more often.
    2. drink or chew food slowly, with your mouth closed.
    3. exercise regularly to improve how your body digests food.
    4. drink peppermint tea.
     
    • Love
    Reactions: helplesser