පණ ඇදල මැරෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    සත්තු පණ ඇදල මැරෙනකොට උන්ට බඩ වගෙත් යනව සමහර වෙලාවට
    අද පූස් පැටියෙක් මැරුණ බං.. මෙච්චර දවසක් මම ඌට සාත්තු කළා. දෙපාරක් දොස්තර ගාවට ගෙනිච්ච
    පූසන්ට මේ දවස්වල මාර ලෙඩ වගයක් තියෙනව.. බෝවෙනව
    අන්තිම මොහොම මූ ටිකක් අමුතු විදියට ඤාව් ගෑව. ඒක හරිම වෙනස්. පණ යන්ඩ ලඟ වගේ හින්ද වෙන්ඩැති
    අන්තිම හුස්ම ඇරියෙ දිග ඇදිල බෙල්ල උස්සගෙන... මචං මේ අන්තිම පණ යන මොහොත වේදනාකාරීද?
    මෙහෙම පණ අදිනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද? මට එතකොට නෙට් එකේ විස්තර හොයාල බලන්ඩ පුලුවන්..
    මම උගෙ බඩ උස් පහත්වෙන හැටි බලන්හිටිය.
    මම දැං දවස් 5-6ක් තිස්සෙ ඌට කිරි පෙව්ව, යොගට් කටට යැව්ව. එහෙට උස්සං ගියා මෙහෙට උස්සං ගියා. කන්ඩ කෑම ලං කරල දුන්න.
    අන්තිමට මොකුත් වැඩක් නැති වුණා.. සිරාවටම මම අද ඇඬුව බොලව්. කවදාවත් සත්තු වෙනුවෙන් දුක් වුණාට ඇඬිල නෑ. මීට කලිනුත් පූසො මැරිල තියෙනව
    පාරෙ දාල ගිය දෙන්නෙක්, අපේ තාත්තගෙ පස්සෙන් ගෙදරට ආව. මාසයක්වත් ගෙදර හිටියෙ නෑ. ලෙඩ වුණා. දෙන්නම මැරුණ අන්තිමට. :sorry:
    අපේ ගෙදර පූසො එක දිගට 3න් දෙනෙක් මැරුණ
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    වේදනා විදින සත්තුන්ට හාට් පම්ප් කර කර විදවන්න තියන්න එපා බන්. සරල ක්ෂණික මරනෙකට ඉඩ දියන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    වේදනා විදින සත්තුන්ට හාට් පම්ප් කර කර විදවන්න තියන්න එපා බන්. සරල ක්ෂණික මරනෙකට ඉඩ දියන්

    එහෙමත් හිතෙනව තමා බං.. අන්තිම මොහොත මම උගෙ කටට සිරින්ජරේකින් වතුර බින්දු දෙකක් විතර දැම්ම. මට හිතෙනව දැං ඒකත් වැරදියි කියල. වතුර ගුඩුස් ගියාවත්ද :sorry:
    අසනීප වෙලා ගොඩක් අමාරු වුණාම ඔහේ වැටිල ඉන්නව මැරෙනකම්ම. අන්තිම විනාඩි 2-3තමා බලන්ඩ අමාරු.. :sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වේදනා විදින සත්තුන්ට හාට් පම්ප් කර කර විදවන්න තියන්න එපා බන්. සරල ක්ෂණික මරනෙකට ඉඩ දියන්

    කෝ මේ වයිට් වෝකර් ලමයා පොර කියයි මරන්න ලේසි විදිහක්:baffled:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    thats how normally cats die. They hold on to life pretty tough unlike dogs... isnt it a wonder that they say cats have 9 lives.

    Anyways., I believe there was nothing you can do more for those kittens.

    But... I know this is an old wives tale... and I also have cats.. but its something you should take into consideration.

    They say a cat die in-place of a human in the house..... basically it means and says that cats sacrifice their own lives to save the humans they call family...... you know that they say cats bridge the space between world of living and dead right???

    Especially if as you say 3 cats died in succession real quickly.. just be careful mates.... it might just means theres something pretty bad and evil at your place.
     
    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    It is important to understand that agonal breathing does not mean that the pet is suffering and that pain is experienced. Remember, if and when they do occur, the pet is already unconscious and chances are that the heart has already stopped. For all intents and purposes, the pet is already gone. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මම මූ හුස්මගන්නවද නැද්ද කියල බලාගත්තෙ බඩ උස් පහත්වෙන හැටියෙන්..
    හුස්ම ගන්න එක නතර වුණාට පස්සෙත් පැටිය දෙපාරක් විතර ගැස්සුණ :(
    ඊට ටික වෙලාවකට පස්සෙ ඌට චූ වගේ ගියා. (මැරුණට පස්සෙ)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අපේ ගෙවල් හරියට ගෙනල්ල දාල තිබුණෙ. මුං දෙන්නම පූසියො දෙන්නෙක්..
    එතකොට මෙයාලට මාසයක් විතර ඇති. දොස්තර තමා කිව්වෙ මෙයාලට මාසයක් විතර ඇති කියල.
    අපේ ගෙදරට ආව දවසෙ ඉඳල අපේ පස්සෙන්ම එනව.. ඔහොම හොඳට සතියක් දෙකක් විතර ඉඳල දෙන්නම ටික ටික ලෙඩ වෙන්ඩ ගත්ත..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඔය විදියට හෙන පූසො ගොඩක් මැරිල තියෙනව..
    ඉස්සර කාලෙ ඉඳං පූසො අපේ ගෙදර හිටියනෙ..
    ඒ හැම එකෙක්ම මැරුණම හරි දුකයි.. මං එයාලව තාමත් මතක් කරනව..
    ඒකයි මම උඹලගෙන් හැම තිස්සෙම අහන්නෙ උං මොක්කු හරි වෙලා ආයෙ මට දකින්ඩ ලැබෙන්නෙ නැද්ද කියල