පත්තිරු ගන්නේ කොහොමද
ළමය ඉස්කෝලේ දාන්න පත්තිරු ගන්නේ කොහොමද
එතන කීය වෙනකන් ඇරලද ?
මොනවද ඕන ලිය කියවිලි
ළමය ඉස්කෝලේ දාන්න පත්තිරු ගන්නේ කොහොමද
එතන කීය වෙනකන් ඇරලද ?
මොනවද ඕන ලිය කියවිලි
1. ගන්න වෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයෙන්
2. සල්ලි ගෙවන කවුන්ටරේ 2.45 ට වහන නිසා එතන ඊට කලින් එතන ඉන්න
3. එළියෙන් රු. 15ක මුද්දර ගහපු දිග ලියුම් කවරයක් ගෙනියන්න එකේ තමන්ගේ (ඉල්ලුම් කරන්නාගේ ගෙදර) ලිපිනය ලියන්න
4. ක්‍රම 2කට සර්විස් එක දෙනවා
කඩිනම් සේවය රු. 200/= (12ට කලින් ෆෝර්ම් එක බාර දෙන කවුන්ටරේට දුන්නොත් 3 වෙද්දී පත් ඉරුව ගන්න පුළුවන් 12න් පස්සේ ඒවා පහුවදා 12 වෙනකන් ගන්න පුළුවන් එතනින් පස්සේ තැපෑලට දානවා)
සාමාන්‍ය සේවය රු. 100/= බාර දෙන කවුන්ටරේට දුන්නාම තැපෑලෙන් ගෙදරට එනවා
ඉඩමේ ඔප්පුව අරන් යන්න කොපියක් උනත් ඇති කවුරුවත් ඔප්පුව ඉල්ලන්නේ නැහැ නමුත් ඔප්පුවේ තියෙන විස්තර අර දෙන ෆෝර්ම් එකට දාන්න තියෙනවා.
Mama giyasathiye giya ude 8 giye yaddi polime 35 withara hitiya. Baradeddi 10.15 paya 2k withara rag
1. ගන්න වෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයෙන්
2. සල්ලි ගෙවන කවුන්ටරේ 2.45 ට වහන නිසා එතන ඊට කලින් එතන ඉන්න
3. එළියෙන් රු. 15ක මුද්දර ගහපු දිග ලියුම් කවරයක් ගෙනියන්න එකේ තමන්ගේ (ඉල්ලුම් කරන්නාගේ ගෙදර) ලිපිනය ලියන්න
4. ක්‍රම 2කට සර්විස් එක දෙනවා
කඩිනම් සේවය රු. 200/= (12ට කලින් ෆෝර්ම් එක බාර දෙන කවුන්ටරේට දුන්නොත් 3 වෙද්දී පත් ඉරුව ගන්න පුළුවන් 12න් පස්සේ ඒවා පහුවදා 12 වෙනකන් ගන්න පුළුවන් එතනින් පස්සේ තැපෑලට දානවා)
සාමාන්‍ය සේවය රු. 100/= බාර දෙන කවුන්ටරේට දුන්නාම තැපෑලෙන් ගෙදරට එනවා
ඉඩමේ ඔප්පුව අරන් යන්න කොපියක් උනත් ඇති කවුරුවත් ඔප්පුව ඉල්ලන්නේ නැහැ නමුත් ඔප්පුවේ තියෙන විස්තර අර දෙන ෆෝර්ම් එකට දාන්න තියෙනවා.
samahara parana oppu thiyenne eka thanakaමොකද බං සමහර ඉඩම් වලට තැන් දෙක තුනකින් ගන්න ඕනෙ කියන්නෙ?
Thank you.samahara parana oppu thiyenne eka thanaka
for eg, colombo wala 2003ta wada parana ewa thiyenne colombo office eke , anith ewa homagama,delkadin ganna puluwan
ado this is the complete answer!!!1. ගන්න වෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයෙන්
2. සල්ලි ගෙවන කවුන්ටරේ 2.45 ට වහන නිසා එතන ඊට කලින් එතන ඉන්න
3. එළියෙන් රු. 15ක මුද්දර ගහපු දිග ලියුම් කවරයක් ගෙනියන්න එකේ තමන්ගේ (ඉල්ලුම් කරන්නාගේ ගෙදර) ලිපිනය ලියන්න
4. ක්‍රම 2කට සර්විස් එක දෙනවා
කඩිනම් සේවය රු. 200/= (12ට කලින් ෆෝර්ම් එක බාර දෙන කවුන්ටරේට දුන්නොත් 3 වෙද්දී පත් ඉරුව ගන්න පුළුවන් 12න් පස්සේ ඒවා පහුවදා 12 වෙනකන් ගන්න පුළුවන් එතනින් පස්සේ තැපෑලට දානවා)
සාමාන්‍ය සේවය රු. 100/= බාර දෙන කවුන්ටරේට දුන්නාම තැපෑලෙන් ගෙදරට එනවා
ඉඩමේ ඔප්පුව අරන් යන්න කොපියක් උනත් ඇති කවුරුවත් ඔප්පුව ඉල්ලන්නේ නැහැ නමුත් ඔප්පුවේ තියෙන විස්තර අර දෙන ෆෝර්ම් එකට දාන්න තියෙනවා.
කිසිසේත්ම නීතිඤ සහය අවශ්‍ය නැහැ විස්තර විදියට දාන්න තියෙන්නේ ඉඩම පිළිබද විස්තර
ඉඩමේ ප්‍රමාණය, ග්‍රාමසේවා කොට්ටාශය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ඔප්පු අංකය, පත් ඉරු අංකය, ඉඩම අයිතිකරු හා පත් ඉරුව ඉල්ලන අයගේ නම් ඔන්න ඔය වගේ දේවල් දාන්න තියෙන්නේ නොදන්නා දෙයක් එතන ඉන්න අයගෙන් අහගන්න පුළුවන්