පත්තිරු ගන්නේ කොහොමද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පත්තිරු ඉඩමට වෙන්න ඇති නේ. ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවට ගිහින් ෆෝරම් එක පුරවල දෙන්න, එක කොලෙක්ට 100යි මම හිතන්නේ, 3 වෙනකන් ඇරලා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1. ගන්න වෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයෙන්

    2. සල්ලි ගෙවන කවුන්ටරේ 2.45 ට වහන නිසා එතන ඊට කලින් එතන ඉන්න

    3. එළියෙන් රු. 15ක මුද්දර ගහපු දිග ලියුම් කවරයක් ගෙනියන්න එකේ තමන්ගේ (ඉල්ලුම් කරන්නාගේ ගෙදර) ලිපිනය ලියන්න

    4. ක්‍රම 2කට සර්විස් එක දෙනවා
    කඩිනම් සේවය රු. 200/= (12ට කලින් ෆෝර්ම් එක බාර දෙන කවුන්ටරේට දුන්නොත් 3 වෙද්දී පත් ඉරුව ගන්න පුළුවන් 12න් පස්සේ ඒවා පහුවදා 12 වෙනකන් ගන්න පුළුවන් එතනින් පස්සේ තැපෑලට දානවා)
    සාමාන්‍ය සේවය රු. 100/= බාර දෙන කවුන්ටරේට දුන්නාම තැපෑලෙන් ගෙදරට එනවා

    ඉඩමේ ඔප්පුව අරන් යන්න කොපියක් උනත් ඇති කවුරුවත් ඔප්පුව ඉල්ලන්නේ නැහැ නමුත් ඔප්පුවේ තියෙන විස්තර අර දෙන ෆෝර්ම් එකට දාන්න තියෙනවා.

    කිසිසේත්ම නීතිඤ සහය අවශ්‍ය නැහැ විස්තර විදියට දාන්න තියෙන්නේ ඉඩම පිළිබද විස්තර
    ඉඩමේ ප්‍රමාණය, ග්‍රාමසේවා කොට්ටාශය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ඔප්පු අංකය, පත් ඉරු අංකය, ඉඩම අයිතිකරු හා පත් ඉරුව ඉල්ලන අයගේ නම් ඔන්න ඔය වගේ දේවල් දාන්න තියෙන්නේ නොදන්නා දෙයක් එතන ඉන්න අයගෙන් අහගන්න පුළුවන්
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    (y) (y) (y) (y)

    ඉස්සර හිතං හිටියෙ පුස්කොළ පොතක් වගේ එකක් කියල...
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Mama giyasathiye giya ude 8 giye yaddi polime 35 withara hitiya. Baradeddi 10.15 paya 2k withara rag

    monawage wistarada ban path eru ganna form eke purawanne?
    paththuru wala pasugiya awrudu 30k wage gannawada
    ewa apita terenawada balala kota
     
    • Like
    Reactions: Solo Rider

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    1. ගන්න වෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයෙන්

    2. සල්ලි ගෙවන කවුන්ටරේ 2.45 ට වහන නිසා එතන ඊට කලින් එතන ඉන්න

    3. එළියෙන් රු. 15ක මුද්දර ගහපු දිග ලියුම් කවරයක් ගෙනියන්න එකේ තමන්ගේ (ඉල්ලුම් කරන්නාගේ ගෙදර) ලිපිනය ලියන්න

    4. ක්‍රම 2කට සර්විස් එක දෙනවා
    කඩිනම් සේවය රු. 200/= (12ට කලින් ෆෝර්ම් එක බාර දෙන කවුන්ටරේට දුන්නොත් 3 වෙද්දී පත් ඉරුව ගන්න පුළුවන් 12න් පස්සේ ඒවා පහුවදා 12 වෙනකන් ගන්න පුළුවන් එතනින් පස්සේ තැපෑලට දානවා)
    සාමාන්‍ය සේවය රු. 100/= බාර දෙන කවුන්ටරේට දුන්නාම තැපෑලෙන් ගෙදරට එනවා

    ඉඩමේ ඔප්පුව අරන් යන්න කොපියක් උනත් ඇති කවුරුවත් ඔප්පුව ඉල්ලන්නේ නැහැ නමුත් ඔප්පුවේ තියෙන විස්තර අර දෙන ෆෝර්ම් එකට දාන්න තියෙනවා.

    3. එළියෙන් රු. 15ක මුද්දර ගහපු දිග ලියුම් කවරයක් ගෙනියන්න එකේ තමන්ගේ (ඉල්ලුම් කරන්නාගේ ගෙදර) ලිපිනය ලියන්න

    මේක ඕනේ නෑ සමහර තැන් වල 1 ඩේ සර්විස් නම්
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකද බං සමහර ඉඩම් වලට තැන් දෙක තුනකින් ගන්න ඕනෙ කියන්නෙ?
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Lawyer kariyo, oke paththiru wenas karawanawa... aluthen horata hadala ringawanawa, kola athurudahan karawanawa okema athulema un allagena... me okokoma neethiye namen salli walata baluwada karana samaharak lawyers la nisa. System eka hadanawanam, mulinma lawyers lawa hadanna wei. Boruwa aththa karana, aththa boruwa Karana pajatha jathiyak oken bahutharaya...
     
    • Like
    Reactions: TCB Rox

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සුදු අත්දිග ෂර්ට් එකක් ඇඳලා, කළු දිග කලිසමක් ඇඳලා
    ටයි එකක් කළු ගෙන යන්න ඉඩම් රෙජිස්ටර් එකට යන්න

    ගිහින් ෆයිල් කාමරේට යන්න

    ඔයාගේ ඔප්පුවේ නොම්බරේ දීල කියන්න පත්තිරු බලන්න ඕන කියල
    එතන අය සුටුස් ගාල වැඩේ කරයි
    පොඩි ගතම් එකක් පස්සේ දෙන්න
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    මොකද බං සමහර ඉඩම් වලට තැන් දෙක තුනකින් ගන්න ඕනෙ කියන්නෙ?
    samahara parana oppu thiyenne eka thanaka
    for eg, colombo wala 2003ta wada parana ewa thiyenne colombo office eke , anith ewa homagama,delkadin ganna puluwan
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    1. ගන්න වෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයෙන්

    2. සල්ලි ගෙවන කවුන්ටරේ 2.45 ට වහන නිසා එතන ඊට කලින් එතන ඉන්න

    3. එළියෙන් රු. 15ක මුද්දර ගහපු දිග ලියුම් කවරයක් ගෙනියන්න එකේ තමන්ගේ (ඉල්ලුම් කරන්නාගේ ගෙදර) ලිපිනය ලියන්න

    4. ක්‍රම 2කට සර්විස් එක දෙනවා
    කඩිනම් සේවය රු. 200/= (12ට කලින් ෆෝර්ම් එක බාර දෙන කවුන්ටරේට දුන්නොත් 3 වෙද්දී පත් ඉරුව ගන්න පුළුවන් 12න් පස්සේ ඒවා පහුවදා 12 වෙනකන් ගන්න පුළුවන් එතනින් පස්සේ තැපෑලට දානවා)
    සාමාන්‍ය සේවය රු. 100/= බාර දෙන කවුන්ටරේට දුන්නාම තැපෑලෙන් ගෙදරට එනවා

    ඉඩමේ ඔප්පුව අරන් යන්න කොපියක් උනත් ඇති කවුරුවත් ඔප්පුව ඉල්ලන්නේ නැහැ නමුත් ඔප්පුවේ තියෙන විස්තර අර දෙන ෆෝර්ම් එකට දාන්න තියෙනවා.

    කිසිසේත්ම නීතිඤ සහය අවශ්‍ය නැහැ විස්තර විදියට දාන්න තියෙන්නේ ඉඩම පිළිබද විස්තර
    ඉඩමේ ප්‍රමාණය, ග්‍රාමසේවා කොට්ටාශය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ඔප්පු අංකය, පත් ඉරු අංකය, ඉඩම අයිතිකරු හා පත් ඉරුව ඉල්ලන අයගේ නම් ඔන්න ඔය වගේ දේවල් දාන්න තියෙන්නේ නොදන්නා දෙයක් එතන ඉන්න අයගෙන් අහගන්න පුළුවන්
    ado this is the complete answer!!! ;)