පදිංචිය සඳහා හොඳ පළාතක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා මට ප්‍රශ්න වගයක් නිසා මේ ඉන්න පැත්තෙන් වෙන තැනකට shift වෙන්න අදහසක් තියෙනවා. මං ජොබ් එක කරන්නේ කොළඹ. ඒත් මට කොළඹ ළඟම පළාතක් ඕන නෑ. යන්න එන්න තරම් දුරක් තිබ්බ නම් ඇති. සාමකාමී, ග්‍රාමීය ගතියට වගේ තියෙන පැත්තක් යෝජනා කරපල්ලකෝ උඹලා දන්න කියන තැන්. පස්සේ හෙමීට හොයල බලලා ශිෆ්ට් වෙන්න ඕන බන්. දන්න කියන හැමෝගෙන්ම ඈත්වෙලා තනියෙන් ඉන්නයි ඕන.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    biyagama, delgoda waliweriya... okenma anik paththe tika, kiribath goda (tikak amarui hoyaa ganna ), maakola, kadawatha, sapugas kanda... kohen hari bas paarakata hari station ekata laga thanak hari blaapan daily colombo yanawa nam... samahara station thiyena side thiyenawa echchara crowd nathi.. ehema paththak balala set wenna..

    aai kotikaawaththa paththa unath hodai.. kelaniya, ee line ekma... hebei balala set wenna sama hara side walata wathura daanawa...

    kaduwela korathota, kaduwela bomiriya, panadure keselwaththa wage side wala nitharama case wadi wage seen ekak mata terunaa.. :rolleyes::dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,802
    113
    පලාතාක් උනාට උබට සජෙස් කරලා තියෙන්නෙ ඔක්කොම ලගම නගර සහ දිස්තික්ක

    කොළඹට ලඟම පලාත් වෙන්නෙ
    දකුණ , සබරගමුව, වයඹ,

    දකුණ - ගමන් පහසුව බැලුවම ලෙසිම මෙහෙ (බස්, ට්‍රෙන්, හයි වේ) දිනපතා යන එන එක නම් වහක් බන් :(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පලාතාක් උනාට උබට සජෙස් කරලා තියෙන්නෙ ඔක්කොම ලගම නගර සහ දිස්තික්ක

    කොළඹට ලඟම පලාත් වෙන්නෙ
    දකුණ , සබරගමුව, වයඹ,

    දකුණ - ගමන් පහසුව බැලුවම ලෙසිම මෙහෙ (බස්, ට්‍රෙන්, හයි වේ) දිනපතා යන එන එක නම් වහක් බන් :(
    mam hithanne uu palathak nemei ahanne.. api kata wachaneta kiyanne palatha... anna ekai uu ahanne.. oya nodanna ekek ahu wela kathawata set weddi apith ahanne bn... uba koi palatheda kiyala ? uba gen ehema ahuwama uba kiyanawada " mam uthuru mada palathe" kiyala.. nane... uba kiyawi kohe hari lagama town ekak..

    anika mage personal idea eka tamai colombo walin godak durata gihin therumak naa mee bus fair ekath ekka ubala daily job walata colombo enawa nam..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,802
    113
    mam hithanne uu palathak nemei ahanne.. api kata wachaneta kiyanne palatha... anna ekai uu ahanne.. oya nodanna ekek ahu wela kathawata set weddi apith ahanne bn... uba koi palatheda kiyala ? uba gen ehema ahuwama uba kiyanawada " mam uthuru mada palathe" kiyala.. nane... uba kiyawi kohe hari lagama town ekak..

    anika mage personal idea eka tamai colombo walin godak durata gihin therumak naa mee bus fair ekath ekka ubala daily job walata colombo enawa nam..
    ඔව් බන්.. ඒක හරි..
    ට්‍රැෆික් එකෙ කොළබ එනවා කියන්නෙ ෆුල් වහක් :(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගම්පහ,
    කුරුණෑගල (highway ආවහම පැයෙන් එන්න පුළුවන් වෙයි)

    මටනම් නුවර තරම නෑ. හැබැයි daily travel බැ. Highway ආවත් පැය 2 ක් 2.30 යයි කියන්නේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Kandy hodai. Dura wadie. awlak natnam Pilimathalawa, Peradeniya , Galaha.
    maru weather ekak tiyenne.
    කඩුගන්නාව ටු නුවර වායුගොලයේ දූෂණය වැඩම තියෙන්නේ ඒ ටිකේ. කදු මැදින් තියන නිසා වාහන දුම හුලගේ තල්ලු වෙලා ගහගෙන යන්නේ නෑ
    1686332705989.png