මචන්ලා මට ප්‍රශ්න වගයක් නිසා මේ ඉන්න පැත්තෙන් වෙන තැනකට shift වෙන්න අදහසක් තියෙනවා. මං ජොබ් එක කරන්නේ කොළඹ. ඒත් මට කොළඹ ළඟම පළාතක් ඕන නෑ. යන්න එන්න තරම් දුරක් තිබ්බ නම් ඇති. සාමකාමී, ග්‍රාමීය ගතියට වගේ තියෙන පැත්තක් යෝජනා කරපල්ලකෝ උඹලා දන්න කියන තැන්. පස්සේ හෙමීට හොයල බලලා ශිෆ්ට් වෙන්න ඕන බන්. දන්න කියන හැමෝගෙන්ම ඈත්වෙලා තනියෙන් ඉන්නයි ඕන.
Last edited:


