මේවටනන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ අනිවාර්‍යෙන්.
පව් මේ වයසෙ කොල්ලො කෙල්ලොන්ට රූම් එකකට දෙන්න සල්ලි නෑ. ගුබ්බෑයම් නොවන සාමාන්‍ය තැනක උනත් දැන් රු.10000 න් එහා ගණන්. මුන්ට තියා රස්සාවක් කරන එකෙක්ටවත් දරන්න පුලුවන්ද බන්. පොඩි තැනකට ගියොත් උන් වෙන සීන් වලට එනව. ගෙවල් වලට එක්කන් යන්න බෑ අම්මල තාත්තල ගහල එලවනව. වෙන කොහොම මුන් මුන්ගෙ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරගන්නද. මිනිස්සුන්ට පේන්නෙ නැති වටවෙලා තියෙන තැනකට ගිහින් උන් උන්ගෙ වැඩේ කරගද්දි පොන්නයො වගේ හැංගිලා හොරෙන් වීඩියෝ කරල ශෙයා කරපු උන් ගැන නන් කතා කරල වැඩක් නෑ.
non ac hoda comfortable rooms thiynwa 2500 3000 pahala paya 4ta.
5000ta ac room thiynwa thiynwa paya 8. wagakimen kiyanne aye.
solid ekata giyath non ac ekak paya 3ta denwa 1500