පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    #2
    ~ තව දිනක් ගෙවුනා පෑල දිග අහසේ
    හුදකලා වී ඔහේ පාවෙන වළාවක් බඳු
    ජීවිතේ තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා ~

    :(:dull:
     
    Jan 15, 2009
    9,238
    368
    0



    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
    ඔබේම දැතයි නිබඳ පතන්නේ
    ඔබේම වදනයි සවන රැඳෙන්නේ

    ඔබේම හසරැල් සතුට වඩන්නේ
    ඔබේම කඳූලැල් මහද පෙලන්නේ
    ඔබේම සුසුමන් සිරුර දවන්නේ
    ඔබේම සෙවණින් සිසිල සදන්නේ

    ඔබේම ලොව මා සිහින දකින්නේ
    ඔබේම සිහිනේ මා තනි වෙන්නේ
    ඔබේම සුවඳයි සියොළඟ රැඳූනේ
    ඔබේ දයාවයි මා අයදින්නේ...

    ~ එඩ්වඩ් ජයකොඩි ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බෑයි කියලා බෑයි කියලා බෑ
    බෑයි කියලා බෑයි කියලා බෑ
    බෑ කියලා බැරිය මලේ
    බෑ කියලා බැරිය නගේ
    බෑ කියලා බෑ බෑ බෑ

    මල් පිපුනේ සුවඳ දෙන්න
    බෑයි කියලා බෑයි කියලා බෑ
    තටු ලැබුනේ පියාඹන්න
    බෑයි කියලා බෑයි කියලා බෑ
    අත් ලැබුනේ වැඩ කරන්න
    බෑයි කියලා බෑයි කියලා බෑ
    මේ ලෝකේ කිසිම දෙයක්
    බෑයි කියලා බෑයි කියලා බෑ

    අපි හැදුනේ රට රකින්න
    බෑයි කියලා බෑයි කියලා බෑ
    රට වෙනුවෙන් වැඩ කරන්න
    බෑයි කියලා බෑයි කියලා බෑ
    යුතුකම් රැස ඉටුකරන්න
    බෑයි කියලා බෑයි කියලා බෑ
    නගේ මලේ කිසිම දෙයක්
    බෑයි කියලා බෑයි කියලා බෑ

    බෑයි කියලා බෑයි කියලා බෑ
    බෑයි කියලා බෑයි කියලා බෑ
    බෑ කියලා බැරිය මලේ
    බෑ කියලා බැරිය නගේ
    බෑ කියලා බෑ බෑ බෑ

    ~SLRC දොස්තර හොදහිත කාටූනය~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    බෑයි කියලා බෑයි කියලා බෑ
    බෑයි කියලා බෑයි කියලා බෑ
    බෑ කියලා බැරිය මලේ
    බෑ කියලා බැරිය නගේ
    බෑ කියලා බෑ බෑ බෑ


    11.gif
     
    Jan 15, 2009
    9,238
    368
    0

    උණපුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නැ
    ඇදේ ඇරෙන්නේ
    හුඟ දෙනෙක් ඒ වගේ ටික දෙනෙක් එහෙම නැ
    අපි ඉන්නේ එතනයි
    ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ
    ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ
    අයිෂ් අම්මා ගුණ්ඩු..

    මෙතනට කොහෙන්ද ආවේ
    මෙතනින් කොහේද යන්නේ
    හරියට කවදද යන්නේ
    ඉන්නේ කී දොහද නොදැන නැටුම් නටන්නේ
    ඉන්නේ කී දොහද නොදැන නැටුම් නටන්නේ
    විඩක් කැමතියි විඩක් අකමැතියි
    කැමතියි අකමැතියි
    ආහ්...

    මිල මුදල් සොයනවා අඹුදරුවො රකිනවා
    පොට්ටනියෙ බඳීනවා
    යනකොට කිසිවක් නැ හිස් අතින්ම යනවා
    යනකොට කිසිවක් නැ හිස් අතින්ම යනවා
    අයිෂ් අම්මා ගුණ්ඩු..

    කපටියො මුදුනෙ ඉන්නවා
    මෝඩයො බර උහුලනවා
    ඒවගෙ දවස ගෙවනවා
    කැරකෙන ලෝකෙක අපි හැල්මෙ දුවනවා
    කැරකෙන ලෝකෙක අපි හැල්මෙ දුවනවා
    දැනුයි මට කම්පනාවට ආවෙ
    ආහ්..

    ~ ඇන්ටන් ජූඩ් ~

    :lol::lol::rofl::rofl:

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ~~ ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රෑකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ ~~

    රීපෝස්ට්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    වලි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
    අර බලන්න අර කඩුල්ල ළඟ අල්ලන සව්දම්

    වී කරල් පුරා දහඩිය ඇත වැගිරෙන අන්දම්
    කිරි කුරහන්වල කිරි දත් දරු හුරතල් අන්දම්
    නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
    වැට කඩුල්ල අහුරනු මැණිකේ අත අහවර නම්

    වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
    මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
    අපෙ බණ්ඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
    මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්

    ~සුනිල් එදිරිසිංහ~
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අම්මටසිරි මෙතන තිබ්බ මගෙ ලෑලි ගෙදර කෝ :shocked:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    ලලාලල*******************
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි
    :lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Prison gates won't open up for me
    On these hands and knees I'm crawlin'
    Oh, I reach for you
    Well I'm terrified of these four walls
    These iron bars can't hold my soul in
    All I need is you
    Come please I'm callin'
    And oh, I scream for you
    Hurry I'm fallin', I'm fallin'

    Show me what it's like
    To be the last one standing
    And teach me wrong from right
    And I'll show you what I can be
    Say it for me
    Say it to me
    And I'll leave this life behind me
    Say it if it's worth savin' me

    Heaven's gates won't open up for me
    With these broken wings I'm fallin'
    And all I see is you
    These city walls ain't got no love for me
    I'm on the ledge of the eighteenth story
    And oh, I scream for you
    Come please I'm callin'
    And all I need from you
    Hurry I'm fallin', I'm fallin'

    Show me what it's like
    To be the last one standing
    And teach me wrong from right
    And I'll show you what I can be
    Say it for me
    Say it to me
    And I'll leave this life behind me
    Say it if it's worth savin' me
    Hurry I'm callin'


    ~ Nickelback ~


     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Tonight I'm nothing
    It doesn't matter where I've been
    Delay of reaction is
    The unseen movie of this life

    I remember one of my friends
    Telling me to go ahead

    Water on every side
    There's a dead spot in my eye
    If I listen close at night
    There's something coming my way

    Like someone called my name
    But I didn't care to look that way
    I just fixed my eyes into the crowd
    It would have been strange to turn around

    If you would tell me that I was someone
    Then for a second I would think
    Just like I would try to consider
    How it would feel to know

    I have to get on with this
    It's a decision for tonight
    Out to look for chances
    It is murder of my mind

    Once I was someone new
    I was chosen for a while
    Then with time I am changing
    At least that is what they say

    What is worth with being here
    I pray so often for a change

    katatonia - i am nothing...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
    **** සේම රන්වන ඉරිඟු ඉඹිනවද??
    තුන්යම හීන දැක දැක මොටදයි *** හිඳ
    රන්කඳ තාම පැල් රකිනවදෝ නිඳි නැතිව

    ඔකෙ කියන්නෙ නිරෝශා විරාජිනි ද මංදා
    :D
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව
    හැරදා ගියත් දී මා හට දුක් බෝම
    කහටක් නෑ ලඳේ නුඹ ගැන තුන් හිතක

    හේනෙ පැලේ නුඹෙ සුවඳයි මට දැනුනේ
    සීත රැයේ නුඹ ගැනමයි සිහි වෙන්නේ
    නුඹ නැති දා මං තනිවෙයි ගම්මානේ
    ගම්මානේ

    දෑස පුරා උණු කඳුලැලි වෑහෙන්නේ
    සුළඟ පවා නුඹේ සිහිලයි ගෙන එන්නේ
    මගෙ තනියට පායාපන් තනි තරුවේ
    තනි තරුවේ

    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව
    හැරදා ගියත් දී මා හට දුක් බෝම
    කහටක් නෑ ලඳේ නුඹ ගැන තුන් හිතක

    Roshan Fernando


    Patta sinduwaa :love: :love: :( :dull:
     
    Status
    Not open for further replies.