පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KHz said:
he he ekane :eek::lol::eek:
surprised-004.gif
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෝ අපේ කස්ටිය?මම නම් යන්න යන්නෙ.....
    සුභ උදෑසක් කිව්වා හැමොටම
     
    Jan 15, 2009
    9,238
    368
    0



    හිත ගාව දඟ කළා
    නෙතු ගාව හිනැහුනා
    පැතුමකට ඉඟි කළා
    හදක ආරාධනා

    සන්සුන් වු කල්පනා විජිතයේ පාවුනා
    ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරධනා
    මල් පිපුණු තාරකා විමානේ තනිවුණා
    හැඟුම් මන් මත් කළා සුසුම් ආරාධනා

    සිනිඳූ මල් පෙති පුරා බඹර ගී ලියැවුණා
    සිව් නෙතක් ලං කළා ඔබේ ආරාධනා
    කුරුළු ගී පාවුනා නිල් ගුවන් ගැබ පුරා
    වසත්කල ලං කළා සෙනෙහෙ ආරාධනා

    හිත ගාව දඟ කළා
    නෙතු ගාව හිනැහුනා
    පැතුමකට ඉඟි කළා
    හදක ආරාධනා.....

    ~ වික්ටර් රත්නායක ~


     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:
    කෝ අපේ කස්ටිය?මම නම් යන්න යන්නෙ.....
    සුභ උදෑසක් කිව්වා හැමොටම

    මේ ඉන්නෙ....
    සුභ උදෑසනක්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    කෝ අපේ කස්ටිය?මම නම් යන්න යන්නෙ.....
    සුභ උදෑසක් කිව්වා හැමොටම
    සුභ උදෑසන‍ක් :)
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    ~මතකයන් අමතක කෙරුවත්...~
    ~අමතක වෙන්නේ නෑ...........~
    ~ඔබ එපා යැයි මට සිතුනත්...~
    ~එපා වෙන්නේ නෑ..............~
    ~යලි ඒවී යැයි සිත කීවත්..~
    ~ඔබ යලි එන්නේ නෑ........~
    ~සිත පුරා ආදරේ කරන්නට...~
    ~මට දැන් කවුරුත් නෑ.........~

    :(
     
    • Like
    Reactions: Aarya

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fzlhmt said:
    ~මතකයන් අමතක කෙරුවත්...~
    ~අමතක වෙන්නේ නෑ...........~
    ~ඔබ එපා යැයි මට සිතුනත්...~
    ~එපා වෙන්නේ නෑ..............~
    ~යලි ඒවී යැයි සිත කීවත්..~
    ~ඔබ යලි එන්නේ නෑ........~
    ~සිත පුරා ආදරේ කරන්නට...~
    ~මට දැන් කවුරුත් නෑ.........~

    :(
    :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වන්නම් සවුදම් ගායන
    සූරිය මණ්ඩල සේමා
    ගයමුව යාළුව මාහා
    වන්නම් සවුදම් ගායන
    සූරිය මණ්ඩල සේමා
    ගයමුව යාළුව මාහා

    ඉහනු ගමින්කෝ වරෙල්ලා
    වරෙල්ලා යාළු පනේ
    පේරැස් මුදුවේ බලල්ලා
    බලල්ලා දිස්නේ නගේ
    මහා බඹා මැවූ රන් පබාවතී ළදදෝ
    මහා බඹා මැවූ රන් පබාවතී ළදදෝ

    ~ලයනල් රන්වල~



     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    amila_90210 said:
    ali සහෝදරයා මේ කිනම් කරුණක් අරභයාද :nerd:

    මෙය ආලය පිළිබඳ ගැටළුවෙකී:( මෙම ගීතයෙන් සිදු වූ සැම දේ චුට්ට චුට්ට කියැවේ:P :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fzlhmt said:
    මෙය ආලය පිළිබඳ ගැටළුවෙකී:( මෙම ගීතයෙන් සිදු වූ සැම දේ චුට්ට චුට්ට කියැවේ:P :(
    හ්ම්ම්ම්ම් දැන් මොකො නැගිටගෙන කරන්නේ:nerd:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිඳි වියැළෙන දියපොදක් නොව
    ගලා බසිනා උල්පතක් වෙමු
    හැඟුම් මත ජීවිතය නොතබා
    බුද්ධියේ නැණ පහන්.. දල්වමූ


    ලංකාවෙ සිංදු වලින් මං දැක්ක හොඳම ලිරික්ස් තියෙන සිංදුවක්
    :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ සාවී මා........
    සඳ මඩලේ පාළුවේ මෙදා
    බඹර ගලින් රූටාලා
    සඳ නිවුනිද කියපන් මයෙ මලයා...

    සඳ නිවුනිද කියපන් මයෙ මලයා

    දෙමස්සිනාලා
    මල් පැණි බීවා.....දෝ....
    බඹර කපන්ටා..
    බඹර කපන්ටා
    බමන මතින් කරනම් ගස්වාදෝ
    තනි වූවේ මාමයි මයෙ මලයා
    තනි වූවේ මාමයි මයෙ මලයා

    සඳ සාවී මා........
    සඳ මඩලේ පාළුවේ මෙදා
    බඹර ගලින් රූටාලා
    සඳ නිවුනිද කියපන් මයෙ මලයා...

    සඳ නිවුනිද කියපන් මයෙ මලයා

    සිත පෑරීලා
    බඹරුන් ඇන්නා..දෝ...
    අම්මාපල්ලා ...
    අම්මාපල්ලා
    උන් ඒ වග දන්නේ නැතුවාදෝ
    තනි වූවේ මාමයි මයෙ මලයා
    තනි වූවේ මාමයි මයෙ මලයා

    සඳ සාවී මා........
    සඳ මඩලේ පාළුවේ මෙදා
    බඹර ගලින් රූටාලා
    සඳ නිවුනිද කියපන් මයෙ මලයා...

    සඳ නිවුනිද කියපන් මයෙ මලයා

    ~ලයනල් රංවල~


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දෑස තවම අත‍රමං වෙලා
    ඔබ දුටුව දා පටන්
    ඔබ යනෙන තැන ගිහින්
    දෑස කොහෙද අත‍රමං වෙලා

    සිත කියනදේ අහන්නෙ නෑ
    නෙත පෙනෙන දේ දකින්නෙ නෑ
    දෑස තවම අත‍රමං වෙලා//
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    දෑස තවම අත‍රමං වෙලා
    ඔබ දුටුව දා පටන්
    ඔබ යනෙන තැන ගිහින්
    දෑස කොහෙද අත‍රමං වෙලා

    සිත කියනදේ අහන්නෙ නෑ
    නෙත පෙනෙන දේ දකින්නෙ නෑ
    දෑස තවම අත‍රමං වෙලා//
    පාර කිව්වනම් හරි කියලා කවුද කියලා තිබ්බා;)
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    පෙරවදනක් නැතී............
    අප පෙම් පුරාවතට..
    මට කුමටද තව පසු වදනක් ඔබගෙන්.......
    :(
     
    Status
    Not open for further replies.