පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
coolnishan said:
අනේ මංදා ඉබි පැන්චා.මොනවා කරන්නද.... දුක හිමි මට විතරයි. :(
දුක හැමෝටම උරුමයි :no: ඒත් අපි බලන්න ඕනි වැඩිපුර සතුටින් ඉන්න එහෙම නේද ?? :D
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    ඒ කිව්වේ තේරුමද :oo:

    නෑ......සිංදුවේ මුල් ටික ලස්සනට ලියලා ඉවරවෙලා ඉතිරිය නිකන් ලිස්සලා යන්න ලියලා තියෙන්නෙ....පටන් ගත්ත විදිහට සිංදුවේ මැද ගතියට නෑ ආදරේ දැනෙනවා ඔබට මම ආදරෙයි මේක ගලපන්න ඕනෙතැනට නෙමෙයි ගලපලා තියෙන්නෙ......:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    amila_90210 said:
    ඒ කථාව වැරදිනේ බොස්..දුක මේ ලෝකෙ ජනිත වෙන ඕනම කෙනෙකුට එක එක ප්‍රමණයෙන් උරුම වෙනවා :yes:
    ඔව් අයියා හරි.:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    නෑ......සිංදුවේ මුල් ටික ලස්සනට ලියලා ඉවරවෙලා ඉතිරිය නිකන් ලිස්සලා යන්න ලියලා තියෙන්නෙ....පටන් ගත්ත විදිහට සිංදුවේ මැද ගතියට නෑ ආදරේ දැනෙනවා ඔබට මම ආදරෙයි මේක ගලපන්න ඕනෙතැනට නෙමෙයි ගලපලා තියෙන්නෙ......:rolleyes:
    හ්ම්ම්..අයෙ අහලා බලන්න ඕන..මං එච්චර අවධානයක් යොමු කොරේ නෑ,...;)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    ගොඩක් ස්තූතියි දනේෂ් අයියේ... :D
    ඔය වගේ හිනාවෙලා ඉන්නකො හැම තිස්සෙම වයර් ෂෝට් කරගන්නෙ නැතුව
    :P
    :D :D :D :D මම හැමදාම සතුටෙන් මල්ලියෝ.ඉඳල හිටල පොඩ්ඩක් පිස්සු නටනවා. hikzzz.. ;)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සැනසුම් සුසුමන් පාවීලා
    සද කැන් වතුරෙන් නෑවීලා
    තරු මල් අතරින් රිංගාලා
    කොහියන්නෙද මා තනිකරලා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සමණල රෑනක් සේ ඉඟිලී
    අකුරට ගිය පාසල් කාලේ
    ආයෙත් එනවානම් අපෙ දිවියට
    ආසයි ඒ ලස්සන කාලේ

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think, our love
    ill let it pass
    it feels like ..fire
    but it won't last..

    you used to be like my twin..
    and all it's been
    was it all for nothing..
    are you strong when you are with him..
    the one who placed you .above us all.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් පිට මල්
    හැලෙන දිගු මාවතේ
    පියමත පිය තබමින්
    හිනැහෙන ඔබේ
    ඉඟි නළුවට වශී වී
    අත්තල නඟයි තුරු පත් පවා....

    --අමල් පෙරේරා--
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    සමණල රෑනක් සේ ඉඟිලී
    අකුරට ගිය පාසල් කාලේ
    ආයෙත් එනවානම් අපෙ දිවියට
    ආසයි ඒ ලස්සන කාලේ


    :yes::yes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    සමණල රෑනක් සේ ඉඟිලී
    අකුරට ගිය පාසල් කාලේ
    ආයෙත් එනවානම් අපෙ දිවියට
    ආසයි ඒ ලස්සන කාලේ

    :rolleyes::rolleyes::yes::yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i know you are sad..
    because it's winter
    but i can promise you a spring

    i know you are cold
    i see you shiver
    but i can promise you a spring

    tomorrows new
    tomorrows warm
    remember when you are all alone

    you are hurt
    i can feel it in my arms
    but i can promise you a spring

    i see you are down
    i see it in your eyes
    but i can promise you a spring..
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    දිව්‍ය අංගනාවන්ට අපිට වාෙග තරහා යන්ෙන නෑ
    එ්ක හින්දා එ් උදවිය කවදාවත් වයස යන්ෙන නෑ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිලුපුලේ නිල දෙන්න මට..........
    මම කඩුපුලක් පුබුදුවෙමි දවාලක.....

    සෙනෙහසේ රස මවාගන්න මට
    උරහිසේ හිස තියාගන්න ඔබ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    නිලුපුලේ නිල දෙන්න මට..........
    මම කඩුපුලක් පුබුදුවෙමි දවාලක.....

    සෙනෙහසේ රස මවාගන්න මට
    උරහිසේ හිස තියාගන්න ඔබ

    11.gif
    පට්ට පහර ක්‍රිශාන්ත එරන්දක
     
    Status
    Not open for further replies.