ඒ කිව්වේ තේරුමදm3pium said:හ්ම්ම්ම්......ඒත් ඉතුරු ටික පොඩ්ඩක් අවුල් මට........
![]()

ඒ කිව්වේ තේරුමදm3pium said:හ්ම්ම්ම්......ඒත් ඉතුරු ටික පොඩ්ඩක් අවුල් මට........
![]()

දුක හැමෝටම උරුමයිcoolnishan said:අනේ මංදා ඉබි පැන්චා.මොනවා කරන්නද.... දුක හිමි මට විතරයි.![]()
ඒත් අපි බලන්න ඕනි වැඩිපුර සතුටින් ඉන්න එහෙම නේද ?? 
amila_90210 said:ඒ කිව්වේ තේරුමද![]()

ඔව් අයියා හරි.amila_90210 said:ඒ කථාව වැරදිනේ බොස්..දුක මේ ලෝකෙ ජනිත වෙන ඕනම කෙනෙකුට එක එක ප්රමණයෙන් උරුම වෙනවා![]()
coolnishan said:


හ්ම්ම්..අයෙ අහලා බලන්න ඕන..මං එච්චර අවධානයක් යොමු කොරේ නෑ,...m3pium said:නෑ......සිංදුවේ මුල් ටික ලස්සනට ලියලා ඉවරවෙලා ඉතිරිය නිකන් ලිස්සලා යන්න ලියලා තියෙන්නෙ....පටන් ගත්ත විදිහට සිංදුවේ මැද ගතියට නෑ ආදරේ දැනෙනවා ඔබට මම ආදරෙයි මේක ගලපන්න ඕනෙතැනට නෙමෙයි ගලපලා තියෙන්නෙ......![]()

m3pium said:ගොඩක් ස්තූතියි දනේෂ් අයියේ...
ඔය වගේ හිනාවෙලා ඉන්නකො හැම තිස්සෙම වයර් ෂෝට් කරගන්නෙ නැතුව![]()
මම හැමදාම සතුටෙන් මල්ලියෝ.ඉඳල හිටල පොඩ්ඩක් පිස්සු නටනවා. hikzzz.. 
amila_90210 said:සමණල රෑනක් සේ ඉඟිලී
අකුරට ගිය පාසල් කාලේ
ආයෙත් එනවානම් අපෙ දිවියට
ආසයි ඒ ලස්සන කාලේ


amila_90210 said:සමණල රෑනක් සේ ඉඟිලී
අකුරට ගිය පාසල් කාලේ
ආයෙත් එනවානම් අපෙ දිවියට
ආසයි ඒ ලස්සන කාලේ




m3pium said:නිලුපුලේ නිල දෙන්න මට..........
මම කඩුපුලක් පුබුදුවෙමි දවාලක.....
සෙනෙහසේ රස මවාගන්න මට
උරහිසේ හිස තියාගන්න ඔබ