පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රන් ගිර මා
ඔබ එ ගිර සිඹින හිරුට සමානා
පන් හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා
රන් ගිර මා
ඔබ එ ගිර සිඹින හිරුට සමානා
පන් හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා

රන්ගිර හිස හිරු හිනැහෙත
එළියෙන් මුළු ලොව දිඳුළත
නමුදු හිරට ළං වන්නට වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
මසිත බැබළියේ

රන් ගිර මා
ඔබ එ ගිර සිඹින හිරුට සමානා
පන් හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා

පන්හිඳ ගෙතු ගී ගැයුවෙත
මිහිරෙන් තුන් හිත නැහැවෙත
නමුදු ගීය දුන් මිහිරට උවම් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
මසිත නැළවියේ

- නිරෝශා -

 

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මට සිහිනයක් වගෙ අ ඔබගෙ අදරෙ ඔබ දන්නවාද ඔබට මගෙ තියන ආදරෙ........

    ශර්ලි වයිජයන්ත...........
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    image_3000_fakes.jpg


    amila_90210 said:
    amila_90210 742 sandun thilaka 420 KHz 267 m3pium 201 thilzz 199 coolnishan 164 Zeus 142 Amalka101 102 isuruimg 72 fzlhmt 59 fernandokasu 57 thm14 42 shehan1234 40 twisted 34 Zaku 31 niki771 30 wick321 26 #madhu# 23 ChuttaFX 21 ~ Fiona ~ 17 Renesas 14 Kasmadumala 14 EΜΙFΞXΛ 13 ~DaNu~ 12 cmanimations 12 samithawijemanna 11 geethq 11 paris 8 GNS 8 marley 8 CoolCartoon 7 Sonique 7 isurusenanayake 7 urajdrlk 6 coolkasun 6 DiLakshika 5 djanuradhaxxx 5 XenonZ 5 tharinda07 4 thanu26 4 diwya 4 Roxxx 4 cspmaxx 4 Proxies 4 Kismat 4 nagaya 4 X men 4 ac2000 3 gayanwin 3 kassaD 3 thulithasajeewa 3 anjanausjp 3 isuru@r 3 ela_eluwa120 3 ~ThaRu~ 3 dumira j 3 sridas 3 vishankapraveen 2 coolgayathra 2 hansakach 2 sithmini 2 TakurZ 2 thanujaka 2 kasuncs 2 funybux 2 shalini_fernando 2 gayandilanga 2 chamikara malinga 2 Vathu 2 maxxiz6 2 djkb 2 nnjeevana 2 namila007 1 denis_doj 1 Kavyanjali 1 asanga456 1 heshan4u 1 sihina_lahiru 1 dumindasan 1 Malinga 1 sampathrathnayake 1 mawella 1 neran 1 CHAMARA1983 1 pandukabya 1 hafeezalantra 1 kuki000 1 shanaka40 1 amithpeiris 1 gtkisaru 1 chinthaka1000 1 yoshrox 1 shanis111 1 kfe 1 hemantha33 1 bravo86 1 kasuncj 1 sdmax 1 [DC]ASW 1 jenny rajapaksha 1 R_Jay 1 dhanusha83 1 DJ ASHAN 1 themiyabandara 1 G.D.1.nirmal 1 badlalan 1 Wolverine GTR 1 SameeraC 1 kansa malli 1 chathun_pc 1 nmps 1 Mahindara 1 sanath ekanayake 1 snoop 1 amisrilanka 1 danukapeiris 1 wsamanthi 1 kitty*** 1 whooff 1 dil*** 1 DJAT 1 deepthaguna 1 sherlock 1 SLR 1 serandib_y2k 1 D4rkSing3r 1

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
    නුග රුකක් වෙමින් උතුරා යන විඩාවට
    පිපි මලක් වුණා මල් නොපිපෙන තටාකෙට
    ඔබ අගෙයි ලදේ හෙට අදටත් වඩා මට


    එච්.ආර් ඡෝතිපාල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සාගර තරංගා....
    සුදු වෙරළ සිඹින්නා....
    නුහුරු නුපුරුදු දූපතේ ...
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්...
    මේ ගයන්නේ.....
    ආදරේ ගීතයයි

    මහ සමුදුරින් එහා
    මේ පුංචි නවාතැනේ

    දැල්වෙන පහන්
    සිලෙන්
    ඔබේ දෙනෙතට එබී

    මේ ගයන්නේ..
    ආදරේ ගීතයයි


    සාගර තරංගා
    සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ.....
    ආදරේ ගීතයයි

    සිත ඉඟියකින් සැලී
    ගිනියම් දිගන්තයේ

    බොල් පිණි සුළං දැලෙන්
    ඔබේ දෙනෙතට එබී

    මේ ගයන්නේ...
    ආදරේ ගීතයයි


    සාගර තරංගා
    සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ.....
    ආදරේ ගීතයයි
    ආදරේ ගීතයයි

    ආදරේ ගීතයයි
    ............

    - ජගත් වික්‍රමසිංහ -
     
    Status
    Not open for further replies.