පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මිමයැ මූ නොව මාහැර යාදෝ
ගුණවත් මෙහෙසිය කැටුව යනූ
මීයනූ මූ මයැ එකෙකු ලෙසින්මයැ
හෙළ රන්දෝලියෙ විගස එනූ

~ රාවන දැහැන ~
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුදු කෝමල ගෑණු ළමයි මේ
    එක රෑනේ මග වඩිනා
    යුග ගීයට පේලි අඩුයිනේ
    දෙනවාදෝ පද රචනා
    දෙනවාදෝ පද රචනා

    කාගෙ කව්රුන්ද මා හා බැදෙන්නේ
    තාරකා නෙත් අයා
    අහසෙ සමනල්ලු ආවාට පියඹා
    දෙන්නෙපා මල් කතා
    දෙන්නෙපා මල් කතා

    තාම නොයිදුල්ය මේ ගීත රාවේ
    වේදිකා නෑ තනා
    තාම නොයිදුල්ය මේ ගීත රාවේ
    වේදිකා නෑ තනා
    කාට පවසම්ද මා දැක්ක සිහිනේ
    ප්‍රේමයේ කල්පනා
    ප්‍රේමයේ කල්පනා

    මේරියන්ස්-නලින් පෙරේරා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබේ නමින් සෑය බදිමි
    විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ රූබර
    ස්වර්ණමාලියේ...


    ~පණ්ඩිත් අමරදේව~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    ඔබේ නමින් සෑය බදිමි
    විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ රූබර
    ස්වර්ණමාලියේ...


    ~පණ්ඩිත් අමරදේව~

    මේකනම් ඇත්තටම ලස්සන සිංදුවක්:yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    when I dream at night

    cause I only feel alive when I dream at night
    Even though she’s not real it’s all right
    ‘cause I only feel alive when I dream at night
    Every move that she makes holds my eyes
    And I fall for her every time

    I’ve so many things I want to say
    I’ll be ready when the perfect moment comes my way
    I had never known what’s right for me
    ‘til the night she opened up my heart and set it free
    But now I just spend all my time
    With anyone who makes me feel the way she does

    Mark Anthony
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ


    ~දීපිකා ප්‍රියදර්ශනී~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කුමටද සොබනියෙ කදුලු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
    මම ඔබ ගෙන යන්නම්


    ~නරි බෑණා~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    කුමටද සොබනියෙ කදුලු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
    මම ඔබ ගෙන යන්නම්


    ~නරි බෑණා~
    ඔබ හට හැම සැප එහි දෙන්නම් :rofl:
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    ඇරඹුමම කදුලක් වෙලා......
    මා බලා ඉද්දී ඒ දිහා........
    ආ දුරත් දුර වැඩි නිසා.........
    අවසානයට පෙර ඈ ගියා.......

    කසුන් කල්හාර..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    amila_90210 said:
    ඔබ හට හැම සැප එහි දෙන්නම් :rofl:
    සද පායන කල ගගබඩ ඉදගෙන ඔබෙ හිස පීරන්නම්
    මල් පෙති විසිරුණ සුදු වැලි මතුපිට ඔබ ගෙන ඇවිදින්නම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අන්න බලන් සඳ රන් තැටියෙන්
    සුදූ සීත ගඟුල් ගලනා
    හද සෝක තැවුල් නිවනා
    චන්දන පල්ලව් කෝකිල කූජන සංගීතයේ පැටලී
    සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
    සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ ආදර බස් කියනා
    හඩ දේවිනි කන් පිනනා

    - දිද්දෙණිය -
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බටගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
    නැගෙන ඒ රාවයෙන් මියුරු වේ අප සවන්

    සියුමලි මල්පෙති. පාට පාටින් සැරසෙති
    ඇයි ලොවේ පිපුනේ කියා ............සුවඳ මල් නොඅසති
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    බටගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
    නැගෙන ඒ රාවයෙන් මියුරු වේ අප සවන්

    සියුමලි මල්පෙති. පාට පාටින් සැරසෙති
    ඇයි ලොවේ පිපුනේ කියා ............සුවඳ මල් නොඅසති
    හද්‍රජි නේද :rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිදුනා


    ~ W. D. අමරදේව~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    හද්‍රජි නේද :rolleyes:

    ඒ කවුද ඒ ?
    ඕක කියන්නෙ සමිතා මුදුන්කොටුවත් එක්ක තව කවුද අංකල් කෙනෙක්
    නමනම් දන්නෙ නැ ඒත් ඔය සිංදුවනම් මන් පූන්චි කාලෙ ඉදන්ම ආස සිංදුවක් බවනම් දන්නවා
    :yes::D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුහුදු පතුළ යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක නිදි කරවා
    මගේ දෝතට පුතු ආවා
    මගේ දෝතට පුතු ආවා

    සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
    සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා

    මුහුදු පතුළ යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක නිදි කරවා
    මගේ දෝතට පුතු ආවා
    මගේ දෝතට පුතු ආවා

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා

    තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුණනවා
    ඒවායෙන් හවඩි තනා පුතුගෙ ඉනේ පළදනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    ඒ කවුද ඒ ?
    ඕක කියන්නෙ සමිතා මුදුන්කොටුවත් එක්ක තව කවුද අංකල් කෙනෙක්
    නමනම් දන්නෙ නැ ඒත් ඔය සිංදුවනම් මන් පූන්චි කාලෙ ඉදන්ම ආස සිංදුවක් බවනම් දන්නවා
    :yes::D
    දැන ගන්න වටිනා ජාතික වස්තුවක් ඒ අංකල් ඇගයීමට ලක් නොවුනු..හද්‍රජි මහින්ද ජයතිලක..ලස්සන සිංදුව :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    Shawty had them Apple Bottom Jeans [Jeans]
    Boots with the fur [With the fur]
    The whole club was lookin at her
    She hit the flo [She hit the flo]
    Next thing you know
    Shawty got low low low low low low low lowThem baggy sweat pants
    And the Reeboks with the straps [With the straps]
    She turned around and gave that big booty a smack [Ayy]
    She hit the flo [She hit the flo]
    Next thing you know
    Shawty got low low low low low low low low
    [Verse 1:]
    I ain't never seen nuthin that'll make me go,
    this crazy all night spendin my dough
    Had a million dollar vibe and a bottle to go
    Dem birthday cakes, they stole the show
    So sexual, she was flexible
    Professional, drinkin X and ooo
    Hold up wait a minute, do I see what I think I
    Whoa
    Did I think I seen shorty get low
    Ain't the same when it's up that close
    Make it rain, I'm makin it snow
    Work the pole, I got the bank roll
    Imma say that I prefer them no clothes
    I'm into that, I love women exposed
    She threw it back at me, I gave her more
    Cash ain't a problem, I know where it goes
    She had them
    [Chorus:]
    Apple Bottom Jeans [Jeans]
    Boots with the fur [With the fur]
    The whole club was lookin at her
    She hit the flo [She hit the flo]
    Next thing you know
    Shawty got low low low low low low low low
    Them baggy sweat pants
    And the Reeboks with the straps [With the straps]
    She turned around and gave that big booty a smack
    [Ayy]
    She hit the flo [She hit the flo]
    Next thing you know
    Shawty got low low low low low low low low
    [Verse 2:]
    Hey
    Shawty what I gotta do to get you home
    My jeans full of gwap
    And they ready for Shones
    Cadillacs Maybachs for the sexy grown
    Patrone on the rocks that'll make you moan
    One stack (come on)
    Two stacks (come on)
    Three stacks (come on, now that's three grand)
    What you think I'm playin baby girl
    I'm the man, I'll bend the rubber bands
    That's what I told her, her legs on my shoulder
    I knew it was ova, that Henny and Cola
    Got me like a Soldier
    She ready for Rover, I couldn't control her
    So lucky oo me, I was just like a clover
    Shorty was hot like a toaster
    Sorry but I had to fold her,
    Like a pornography poster
    She showed her
    [Chorus:]
    Apple Bottom Jeans [Jeans]
    Boots with the fur [With the fur]
    The whole club was lookin at her
    She hit the flo [She hit the flo]
    Next thing you know
    Shawty got low low low low low low low low
    Them baggy sweat pants
    And the Reeboks with the straps [With the straps]
    She turned around and gave that big booty a smack [Ayy]
    She hit the flo [She hit the flo]
    Next thing you know
    Shawty got low low low low low low low low
    [Verse 3:]
    Whoa
    Shawty
    Yea she was worth the money
    Lil mama took my cash,
    and I ain't want it back,
    The way she bit that rag,
    got her them paper stacks,
    Tattoo of bubba cray,
    I had to handle that,
    I was on it, sexy woman, let me shownin
    They be want it two in the mornin
    I'm zonin in them rosay bottles foamin
    She wouldn't stop, made it drop
    Shorty did that pop and lock,
    Had to break her off that gwap
    Gah it was fly just like my glock
    [Chorus:]
    Apple Bottom Jeans [Jeans]
    Boots with the fur [With the fur]
    The whole club was lookin at her
    She hit the flo [She hit the flo]
    Next thing you know
    Shawty got low low low low low low low low
    Them baggy sweat pants
    And the Reeboks with the straps [With the straps]
    She turned around and gave that big booty a smack [Ayy]
    She hit the flo [She hit the flo]
    Next thing you know
    Shawty got low low low low low low low low
    C'mon
    More Flo-Rida Videos: Low (Unofficial) feat. T-Pain
     
    Status
    Not open for further replies.