පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
sandun thilaka said:
මගෙ ළඟ තව එකක් තියෙනව කසුන් ඒක ඔය තරම් වත් quality නැ
ඔව් මචන් මාරම රෙයා සින්දුවක් ....
රේඩියෝ කැප්චර් තමයි තියෙන්නෙ ...... මන් දන්න තරමින් CD එකක එන සින්දුවක් නෙමේ ... ඉතින් CDRip හොයාගන්න නෑ :oo:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නර්තන ලීලා මා මන බන්දන
නෙතුසිතු මායා අංජන ගල්වන
සිතිවිලි ගඟ දිය නිබද කළම්බන
රාධාදෝ නුඹ
යමුනා ගංතෙර

සුවහස් දනමන සනහන නළවන
විදුළිය ලෙස නෙත් කැළුම් විදාලන
සුවහස් දනමන සනහන නළවන
විදුළිය ලෙස නෙත් කැළුම් විදාලන
හැඟුම් පොකුකුරු නිති යුහුසුළු කරවන
රාධාදෝ නුඹ
යමුනා ගංතෙර

--අමරසිරි පීරිස්--



 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙවිදූ සිටින තැනා
ලගම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පින් මන්ද රංඟ භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මම් සිංහයාට බයයි නංගියේ
මම් සිංහයාට බයයි නංගියේ

වැදිරජ සමඟින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ
වැදිරජ සමඟින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ

මනමේ කුමරා මමයි නංගියේ
ධනුදර වුනාට ඉහත සංදියේ

ධනුදර වුනාට ඉහත සංදියේ....
මම් සිංහයාට බයයි නංගියේ
මම් සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංඟ භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මම් සිංහයාට බයයි නංගියේ
මම් සිංහයාට බයයි නංගියේ

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඩරු සදිසි උනුවෙන සිත් මිස
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඩරු සදිසි උනුවෙන සිත් මිස

තිරය මෑත් කරන වංගියේ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුනිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුනිදෝ
මම් සිංහයාට බයයි නංගියේ
මම් සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංඟ භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මම් සිංහයාට බයයි නංගියේ
මම් සිංහයාට බයයි නංගියේ
මම් සිංහයාට බයයි නංගියේ
මම් සිංහයාට බයයි නංගියේ..

--වේරලියද්ද--
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ දෙරණේ හිමගිර සිට අරණේ//
මාගෙ සරණේ....
මාගෙ සරණේ නැතහොත් වේය මරණේ


මුලු දඹදිවටම තොප මහ රජ වුව
මාගෙ විජිතය මේ මම වෙමි අගරජ
කවු තට මෙහි පිවිසෙන්නට කීවේ
අවසර නොමැතිව බල තට වෙන දෙය
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ චක්‍රාවාටයේ ගලා යයි ජීවිතේ...
කෙම්බිම සෙව්වෙමි ආදරයේ...
රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ
ශෘංගාර නර්තනයේ සුරූපි නෘත්‍යාංහනාවන්ගේ
මනරංජනය කළෙමි..
කෙළවර නුදිටිමි

මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ළේ
සංසාර
ගිරිබයද මැදින් ගලා යයි ජීවිතේ
අවසානයක්..අවසානයක් නැතී
...

:: උදාන ගීතය ::

--කිත්සිරි ජයසේකර --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එඩිතර සොයුරු සෙනේ...
රණබිම මිලින වුනේ...
දෑ හිත වඩවා හෙළ බිම සුරකින්
රිදනු එපා රිදවන්න එපා
කාලී දිවංගනියේ...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අප කොහේද මේ යන්නේ
රට කොහේද මේ යන්නේ
කොතැන තිබෙන වරදක්දෝ
කවුරු කරපු වරදක්දෝ
කවදා කොතැනක කව්රු කරපු වරදක්දෝ


මුලු ලොවටම ආදරය කරන්නට
හැකි මිනිසුන් බිහිවෙන මතු දවසක
ඔබත් සිනාසී මමත් සිනාසෙන
ලොවම හිනාවෙන ඒ දවසේ
මුලු ලොවම ඔබට කියයි මෙලෙසේ
මම ආදරේ........


~ ගුරු තරුව ~
 
Jan 15, 2009
9,238
368
0
KHz said:
ඔව් මචන් මාරම රෙයා සින්දුවක් ....
රේඩියෝ කැප්චර් තමයි තියෙන්නෙ ...... මන් දන්න තරමින් CD එකක එන සින්දුවක් නෙමේ ... ඉතින් CDRip හොයාගන්න නෑ :oo:

ඒක ඇත්ත කසුන්... ඒක නෙමයි අර උඩ පනින ඉබ්බව ආයෙ දාල නේද? :rolleyes::P:rofl:
 
Jan 15, 2009
9,238
368
0

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ
නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මද පවන පවා
දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මද පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳූනාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳූළු නැගේ නෙත රැයද දිවා
සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳූළු නැගේ නෙත රැයද දිවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳූනාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ
නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

♠ මිල්ටන් මල්ලවාරචිචි ♠






අමල් පෙරේරා

 
Jan 15, 2009
9,238
368
0


මේ video එක නම් මෙතනට දැම්මට කමක් නැත්ත දැන්නෙ නෑ.. මේ මගේ යාළුවෙක්



 
Jan 15, 2009
9,238
368
0

සංසාරේ එක මොහොතක් නැවතිලා
කල්පයක් ගෙවුණි හදවත ගොළුවෙලා
ලොවම සසල විය ලොවම නිසල විය
ඔබේ නීල නෙතු රැහැනේ දැවටිලා
වසන්තයේ පෙම් කුළුඳූල් කැකුළු පිපීලා
පෙම් කැකුළු පිපීලා.....

♠ W.D.Amaradeva ♠


 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අම්මා මට බැන්නට මං හොදයි
    තාත්තා මට බැන්නට මං හොදයි

    නංගි එක්ක රංඩු කලේ ආදරේට මං
    අක්කගෙ සෙන්ට් පවුඩර් ටික ඉවරකෙරුවෙ මං


    පොඩ්ඩක් දගකෙරුවට හරි හොදයි මං
    ගෙදර අයට මං හරි ආදරෙයි

    :lol::lol::lol::rofl::rofl:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීතළ සිතිවිලි උණුසුම් සුසුමින් සුවපත් කළ ළබැදේ
    ජීවිත කතරට සිහිලැල් පිණි බිඳූ ඉසිමින් පෙරමන් කී නිරිදේ

    සීතළ සිතිවිලි උණුසුම් සුසුමින් සුවපත් කළ ළබැදේ
    ජීවිත කතරට සිහිලැල් පිණි බිඳූ ඉසිමින් පෙරමන් කී නිරිදේ

    මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
    මා හද සුවදින් පිරූ හැටී
    ගිනියම් සැඩ හිරු දෝතින් මුවා කරන්
    සුවබර සෙවණැලි හැදූ හැටී

    සීතළ සිතිවිලි උණුසුම් සුසුමින් සුවපත් කළ ළබැදේ
    ජීවිත කතරට සිහිලැල් පිණි බිඳූ ඉසිමින් පෙරමන් කී නිරිදේ

    නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන්
    ඉරනම ඔබ ළඟ රැදූණු හැටි
    වැලපෙන පැළකට මල් පැන් දෝත දරන්
    හෙට ගැන උරුමය ගෙනා හැටී

    සීතළ සිතිවිලි උණුසුම් සුසුමින් සුවපත් කළ ළබැදේ
    ජීවිත කතරට සිහිලැල් පිණි බිඳූ ඉසිමින් පෙරමන් කී නිරිදේ

    -- රූකා & ලේඛා --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
    මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
    අරගෙන රිදී කළෙ රිදී වතුර ගෙදර යමන්
    අරගෙන රිදී කළෙ රිදී වතුර ගෙදර යමන්
    දෝතක් බොන්න දියන්

    නෑ මට රජ වාසල සීනි කන්න කෑදර කම්
    නෑ මට රජ වාසල සීනි කන්න කෑදර කම්
    අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
    අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
    මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳුන්
    අපි දෙන්නට දෙන්නා සුවද වෙලා ඉන්නවනම්
    අපි දෙන්නට දෙන්නා සුවද වෙලා ඉන්නවනම්

    මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
    මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
    අරගෙන රිදී කළෙ රිදී වතුර ගෙදර යමන්
    අරගෙන රිදී කළෙ රිදී වතුර ගෙදර යමන්
    දෝතක් බොන්න දියන්

    රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්
    රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්
    සී පදයක් වාගේ කොදුරන විට කනට හෙමින්
    සී පදයක් වාගේ කොදුරන විට කනට හෙමින්
    මේ පළු වීර ගහක හෙවනේ ඉන්නට ඇත්නම්
    අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකන්
    අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකන්

    මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
    මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
    අරගෙන රිදී කළෙ රිදී වතුර ගෙදර යමන්
    අරගෙන රිදී කළෙ රිදී වතුර ගෙදර යමන්
    දෝතක් බොන්න දියන්

    -- රොඩ්නි වර්ණකුළ --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කොහේ සිට ඔබ පැමිණියේ දෝ සිහිනයේ රැදුණු ඒ අප්සරා
    මගේ ඉරබට තාරකා
    ඔබට ගැයෙනා නැවුම් කුළුදුළ් ප්‍රේම ගීයයි මේ
    කොහේ සිට ඔබ පැමිණියේ දෝ

    -- වික්ටර් රත්නායක --
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කදුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
    සිතම සනසාලන සතපාලන නුඹෙ සිනා මල්

    අවර නැකත නොවේ
    තරු පීදෙන සද පායන නුඹය රාත්‍රී
    සතුටු කදුළු පිපේ
    මල් යායක සිත් යාකල නුඹ මගෙ දේවී

    අරුණ ගලන රැයේ
    නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාතී
    සිතට තනිය නොදී
    තුන් තිස් පැය මල් යහනක වැඩපන් දේවී

    ~බණ්ඩාර අතාවුද~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    An empty street
    An empty house
    A hole inside my heart
    I'm all alone
    The rooms are getting smaller
    I wonder how
    I wonder why
    I wonder where they are
    The days we had
    The songs we sang together
    Oh yeah
    And all my love
    We're holding on forever
    Reaching for the love that seems so far



    --WEST LIFE--
     
    Status
    Not open for further replies.