පද පේලි .....

Status
Not open for further replies.

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
Amalka101 said:
frdaka.a fgdalaia j,g wdfj keye hd`:jd uf.a woyi m%ldY l,d muKhs

මේ ඔයා සිංහල ටයිප් කරන්න භාවිතා කරන්නේ යුනිකේත ද නැත්නම් වෙන ෆොන්ට් එකක්ද:oo:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
fzlhmt said:
මේ ඔයා සිංහල ටයිප් කරන්න භාවිතා කරන්නේ යුනිකේත ද නැත්නම් වෙන ෆොන්ට් එකක්ද:oo:
ඔව් බං මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ!
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
KHz said:
ඔව් බං මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ!

මම හිතන්නෙ වෙන ෆොන්ට් එකක්. ඒක මොකද්ද කියල උබ්ම අහගනින්:lol:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
fzlhmt said:
මම හිතන්නෙ වෙන ෆොන්ට් එකක්. ඒක මොකද්ද කියල උබ්ම අහගනින්:lol:
ඒකනෙ බං!!!!!!!!!!!
ඒත් උඹට පෙනිල ඇයි මට නොපෙනෙන්නෙ!:oo:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
fzlhmt said:
මේ ඔයා සිංහල ටයිප් කරන්න භාවිතා කරන්නේ යුනිකේත ද නැත්නම් වෙන ෆොන්ට් එකක්ද:oo:

Font ekak :) :) :)
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
KHz said:
ඒකනෙ බං!!!!!!!!!!!
ඒත් උඹට පෙනිල ඇයි මට නොපෙනෙන්නෙ!:oo:
උඹ් ගාව ඒ ෆොන්ට් එක නැහැ. මං ගාව තියෙනවා.:yes:
මොකද්ද කියල අහන්න එපා. මොකද මම් ඒ මොකද්ද කියල දන්නෙ නැහැ:P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
fzlhmt said:
උඹ් ගාව ඒ ෆොන්ට් එක නැහැ. මං ගාව තියෙනවා.:yes:
මොකද්ද කියල අහන්න එපා. මොකද මම් ඒ මොකද්ද කියල දන්නෙ නැහැ:P

FmAbhaya & FmBindumathi
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
KHz said:
Ganan ganna epa akkiyo:)
Man Wihiluwata Kiwwe!:yes:

ganak naha malliyo... api api ne
Kauruwath hunga welawakin methana song ekak damme naha neda. topic eken pita gihin
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Lift me up like an angel when I hit the ground
Feel your arms are around me when I'm feeling down

BSB
 

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
I'm all out of love
I'm so lost without you
I know you were right
Believing for so long
I'm all out of love
What am I without you?
I can't be too late
To say that I was so wrong

I'm lying alone with my head on the phone
Thinking of you till it hurts
I know you hurt too but what else can we do
Tormented and torn apart

I wish I could carry your smile in my heart
For times when my life seems so low
It would make me believe what tomorrow would bring
When today doesn't really know

(All out of love - human nature)
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අහස ගුගුරා අකුණු පුපුරා
    මගේ හිත වන්දඹු වුනා
    වසාගන් දොර මගේ හිමියනි
    නුබට රිසි නම් යන්ට යන්නෙමි
    ~ විශාරද නන්දා මාලිනී


    dl Nanda Malini version : http://www.elakiri.com/forum/showpost.php?p=4395960&postcount=23641uld by sandun thilaka

    dl Nanda Malini ft Nadeeka Guruge : http://wap.elakiri.com/forum/showpost.php?p=3898287&postcount=1234 uld by kalanaweerlk

    sung by Nadeeka Guruge : DL HERE
     
    Last edited:

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    මේ මොහොතේ.. ඔබ ..
    කොහේ සිටීයි දැයි..
    කුමක් කරයිදැයි මා නොදනිම්....
    සුළගක් වී හෝ....
    ඔබ වෙත එන්නට..
    හැකි වේවී නම්...
    මා එන්නම්.....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    fzlhmt said:
    මේ මොහොතේ.. ඔබ ..
    කොහේ සිටීයි දැයි..
    කුමක් කරයිදැයි මා නොදනිම්....
    සුළගක් වී හෝ....
    ඔබ වෙත එන්නට..
    හැකි වේවී නම්...
    මා එන්නම්.....
    කවුද කියන්නෙ
    තියෙනම් අපිටත් දීපන්කො!:)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේ බස් නෑවතුම
    පෙර හෑම දිනකම
    අප හමුවුනු හෑටි දෑන උන්නේ
    මා තනිවුන බව
    ඔබ සමුගෙන බව
    බස් නෑවතුම තව නෑ දන්නේ

    ඉස්සර හවසට
    ඔබ එනතුරු මම
    මේතනම සිටියා දෙනෙත අයා!
    එකම රියක නෑග
    එකම අසුනෙ හිද
    ගිය හෑටි මතකයි
    තවම එදා!!

    ප්රේමය නිමවුන
    ම අද තනිවම
    රියකට මෙතනින් ගොඩවෙනවා!
    ඒ රියෙහිම ඔබ
    තව කෙනෙකුන් ළ්ග
    එකම අසුනේ
    ඉදගෙන යනවා!
    ~Punsiri Soyza~
     
    Status
    Not open for further replies.