පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ~ ~ ඔය දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී...//

    ඔබෙ කඳුලැලි ඇති විටදී
    ඔනෑ නෑ දියමන්ති.......
    ඔනෑ නෑ දියමන්ති....... ටිනි නිනි නිං
    පායා ඇයි හිනැහෙන්නෙ.........
    ~ ~

    මාරම touching song එකක්. ජෝතිපාල අමරණිය ගයකයෙක් උන එකෙ පුදුමයක් නෑ:yes:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    O-Oh there she goes again turning
    From Dr.Jekyll to Hyde
    And I can't wait to be re-introduced to the freak inside.
    It's like the man of the moon
    And you just met 'em off the side
    But this ain't no fairytale
    Cause I got you here tonight.

    I won't tell
    She's a lady on the street but a freak on the weekend.
    I won't tell
    She's a lady on the street but a freak but a freak...

    Jay Sean
     
    Jan 15, 2009
    9,238
    368
    0

    තිසර විලේ පියුම නෙලූ සිනාවේ
    එළිය මගේ අරණ දොවා ගලා ඒ
    ඒ සිනාවේ සැඟවුණාවේ
    පෙර ඔබත් මමත් හෙලූ කඳූළු දුමාරේ

    ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
    ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
    සංසාර මගට රන්එළිවැට සේමා
    ඔබ ඉරත් හඳත් මගෙ අහසට ගෙනා

    මාරුතයේ සිහිල සදා සෝ විරහී තාප නිවා
    මාරුතයේ සිහිල සදා සෝ විරහී තාප නිවා
    අනුරාග දෙනෙත අයදින විලසේ මා
    ඔබ විලයි බිඟුයි එක යහනට ගෙනා


    තිසර විලේ පියුම නෙලූ සිනාවේ
    එළිය මගේ අරණ දොවා ගලා ඒ
    ඒ සිනාවේ සැඟවුණාවේ
    පෙර ඔබත් මමත් හෙලූ කඳූළු දුමාරේ...

    ග්‍රේෂන් ආනන්ද / සමිතා මුදුන්කොටුව

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුන්දර උයන් පෙතක
    නුඹ පිපුනානම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැළකුම්
    මින් පෙර දාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඩන්...

    අපට විහාරයේ
    දොර වී අඩවල්
    ගියාට ලොව වැරැද්දකින්
    දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
    කුමට අපි ළතැවිල්ලෙන්

    සුන්දර උයන් පෙතක
    නුඹ පිපුනානම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැළකුම්
    මින් පෙර දාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඩන්...

    සසර අගාධයේ
    වෙරළට ඔරුවෙන්
    බලාන හොද පරිස්සමින්
    සරණ නොලද මල් අපි
    කටු කැලේ හැලිද්දෙන්

    ඉදිමු හිත සැනසිල්ල්ලෙන්

    සුන්දර උයන් පෙතක
    නුඹ පිපුනානම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැළකුම්
    මින් පෙර දාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඩන්...
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දුකිනා වෙසෙනා
    බිසවුනි ප්‍රමිලා
    සතුටේ ගිළුනා
    මගෙ මුදු පෙමිනා
    රහසේ බැඳුනා
    පහසේ මා හා
    මාගේ දිවි දී
    රැක ගමි සොඳිනා
     

    EK Nadal

    Member
    Sep 12, 2009
    197
    0
    0
    35
    Gampaha
    දුකිනා වෙසෙනා
    බිසවුනි ප්‍රමිලා
    සතුටේ ගිළුනා
    මගෙ මුදු පෙමිනා
    රහසේ බැඳුනා
    පහසේ මා හා
    මාගේ දිවි දී
    රැක ගමි සොඳිනා

    welcome.png

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හීනයක් ද මේ නිල් මැණික් දෑස ළං වෙලා
    නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා
    සාගරෙත් දනීආආදරෙත් මේඝයක් වුනා
    සත්තකයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අදුරට හැංගෙනවා
    දස දහසක් සම් මස් ඇට
    සිනා කදුළු වැහි වැහැලා
    ගිනිගෙන රත්වුණු දවසක්
    සැනසෙන එක සැන්දෑවක
    මූදු කොණේ සුදු වැල්ලේ
    ඉර හැංගෙන එක මොහොතක
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අදුරට හැංගෙනවා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මල් පිපී වසන්තයේ මේ රූසිරින් පිරී
    පාවුණේ ගතේ වෙලීලා මේ පවන් රැළී
    එන්නම් සොයා ළඟදීම හෝ
    හමුවන්න මා කල් ඕනදෝ

    මාගෙ ලෝකයේ ඔබ ඉන්නේ
    දැල්වී රිදී තරුවක් සේ
    ඒ දෑස කීව කතාවේ
    තිබුනෙම සොඳූරු සෙනේහේ
    එය කාට හෝ හිමිවේවිදෝ
    කීමට සිතා කල් ඕනදෝ
    එන්නම් සොයා ළඟදීම හෝ
    හමුවන්න මා කල් ඕනදෝ

    හෝ..මල් කොමලි මේ මාගේ
    පා නැඟුවේ මේ පාරේ
    පාවී යයි දෝ ආල කතාවෝ
    සිත හඬවා මේ මාගේ
    පවසන්නකෝ ළංවෙන්නකෝ
    කීමට සිතා කල් ඕනදෝ

    මල් පිපී වසන්තයේ මේ රූසිරින් පිරී
    පාවුණේ ගතේ වෙලීලා මේ පවන් රැළී
    එන්නම් සොයා ළඟදීම හෝ
    හමුවන්න මා කල් ඕනදෝ

    එන්නම් සොයා ළඟදීම හෝ
    හමුවන්න මා කල් ඕනදෝ.......


    ╗ නුවන් ගුණවර්ධන ╔

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
    කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
    අත වැනුවට නොවැටී මංමුළාවේ
    හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ
     
    සෙවනැල්ල ඔබේ මා වෙන්නම්
    මගෙ සිත රිදවූ තරම මදි
    වියපත් වූ දා අතීතය අරන්
    ඔබ ආවොත් හොදටෝම ඇති

    බාධක හමුවේ නොසැලී ආ මග
    ආපසු හැරිලා බලනු බැරි
    මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
    මගේ ලොවත් අද මට අහිමි

    ~ කරුණාරත්න දිවුල්ගනේ ~


    අසන්නට සිතුනෙමි ... නැතිද... mp3 එක
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැව් නැගෙනා
    මේ ප්‍රථම වසන්තයයි......
     
    Status
    Not open for further replies.