පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියළු සතුන් මගෙ තමයි
දොස්තර හොද හිත මමයි

 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Wooooooooow Elakiri radio is maxx to the top

    So, so, so scandalous
    You know you wanna sing with us (baby)
    That's why you know you should be scared of us (baby)

    Non stop looks to kill
    Straight talk sex appeal
    One touch gives me chills and we ain't even close yet
    Rough neck all around
    Inking all over town
    Show me how you get down
    Cos we ain't even close yet
    I ws looking for this song for years නියමයි :D:D:D:D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෙතු ගැටුණු සැනින නුඹගේ
    හුරු පුරුදු බවකි දැනුනේ
    දුර ගෙවා පැමිණි සසරේ
    හමු වුණේ කොතැන සොදුරේ......
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මං මුලා වි.... පාර සොයාගෙන අසරක් අසමින් යන ගමනේ..... මං මුලා වු සමනලියකගෙනි පාර අසා තිබුනේ.....
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    I see your face in my mind as I drive away,
    Cause none of us thought it was gonna end that way.
    People are people,
    And sometimes we change our minds.
    But it's killing me to see you go after all this time.

    Mmm mmm mmm
    Mmm mmm mmm mmm mmm
    Mmm mmm mmm
    Mmm mmm mmm mmm mmm

    Music starts playin' like the end of a sad movie,
    It's the kinda ending you don't really wanna see.
    Cause it's tragedy and it'll only bring you down,
    Now I don't know what to be without you around.

    And we know it's never simple,
    Never easy.
    Never a clean break, noone here to save me.
    You're the only thing I know like the back of my hand,
    And I can't,
    Breathe,
    Without you,
    But I have to,
    Breathe,
    Without you,
    But I have to.

    Taylor Swift :cool:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
    දෑස පුරා කදඳුළැලි මුත් නොසෙල්ලියේ
    ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
    කාට මෙහෙකරයි නුඹ රත්න වල්ලියේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නින්ද නැති රැයේ
    සද කදුළු මීදුමේ
    හැංගිලා අඩන්නෙ ඇයිද
    ප්‍රථම ප්‍රේමයේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මංගල ඇදුමින් සැරසීලා
    දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
    අනිතත ගෙන ඔබ මා හැර යන දින
    අමතක කළ මැන මා ගැන මතකය මා ගැන

    අතගෙන ඔහුගේ ඔබ යන අතරේ
    මම තනි වෙන්නම් සිතිවිලි අතරේ
    කඳුළැලි රදවා මගෙ නෙත් අතරේ
    ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොදුරේ


    - කපුගේ -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෑ සඳලිය සේමා
    ඔබ ගිය දුර බෝමා
    ගම්යාය කළඹාන සිටි හන්දා
    මා සිත තනිකර දා
    නුඹ පෙරහැරෙ යනවා

    ළා සද පෑයු සේ මා
    නුඹ මගෙ එලියෙන් පිපුනා
    මුල් ඉරු මා මා අද ගම්මානේ මැයි
    මගේ සද කදුමුදුනින් ඇදුනා

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෝස සිහිනයේ
    සිනහා රේඛා
    පාවී යයි මුව පුරා
    රහසින් වගේ දෙතොල් පෙති සැලේ
    දූ සැතපිලා සිහින යහනාවේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කිරුළ මුතු ලිහී සර සර හඩින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුනු දෙපා වෙවුලනා
    තන තන තාන තම් දනා තන තන තාන තම් දනා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
    කාටද ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    මාලගිරා තටු සේම රුවින් යුතු
    මේ පොඩි ඇදුම වියන්නේ
    ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි
    මේ පොඩි ඇදුම වියන්නේ
     

    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    රෝස මල් සිප ඇදෙන පෙම් සුලඟේ...
    ආකාස කුසුම් යහනාවේ...
    මට දැනෙනවා ආදරේ...
    මට හැඟෙනවා ආදරේ...
    :love:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගලා යන ජීවිතය ගලාගෙන ගියාදෙන්
    බලාගෙන ඒ දිහා සිනාසෙමු සීරුවෙන්
    ඔබේ ළඟ නැවතිලා මේ තරම් ආදරෙන්
    යන්නෙපා සොඳුරියේ මං දකින හීනයෙන්

     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිතගාව දඟකලා
    නෙතුගාව හිනැහුණා
    පැතුමකට ඉඟිකලා
    හදක ආරාධනා......
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ....
    ජීවිතේ අවපසයි මං තාම සීතල කළුවරේ....
    මේ කුලු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ....
    ඔබ වේද මතුදාක මා ලබන රම්බරී.....

    යන්තමින් නුවනඟින් කඳුලු එබිලා....
    දෙකොපුලින් හෙමි හෙමින් සීත ගැලුවා....
    දිවි ගිම් නිවෙන්න පැතුවේ මධුර ස්වරයයි ඔබගේ....
    ආදරෙ හීනයක්දො හැබෑ නොවෙනා...
    ම්ං කෙසේ දැවි දැවී ඉන්නෙ මෙ වේදනාවෙ...
    ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුනන්න මුවඟින්
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    11.gif
    එළ
     
    Status
    Not open for further replies.