පද පේලි .....

Status
Not open for further replies.

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    In the heart
    Of the night
    Where it's dark
    In the lights
    I heard the loudest noise
    A gunshot on the floor
    Ohhhh Ohhhhh

    I looked down
    And my shirts turning red
    I'm spinning around
    Felt her lips on my neck
    And her voice in my ear
    Like I missed you
    Want you tonight

    Straight through my heart
    A single bullet got me
    I can't stop the bleeding
    Ohhhh
    Straight through my heart
    She aimed and she shot me
    I just can't believe it
    Ohhhh
    No I can't resist
    And I can't be hit
    I just can't escape this love
    Straight through my heart
    Soldier down(my heart)
    Soldier down(my heart)

    BSB
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගඟක් සේ ඔබ ගලා ඒනම් මුවදොරක් වී ඔබ හව හමුවන්නම්
    මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රළ වී ඔබව සිප ගන්නම්
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    :(:(:baffled::baffled:
    :(:(:baffled::baffled:

    Baby...Ooh...
    Even in my heart, I see
    You're not being true to me
    Deep within my soul, I feel
    Nothing's like it used to be
    Sometimes I wish I could
    Turn back time
    Impossible as it may seem
    But I wish I could
    So bad, baby
    Quit playing games with my heart

    Chorus
    Quit playing games with my heart
    Before you tear us apart (with my heart)
    Quit playing games with my heart
    I should've know from the start
    You know you've gotta stop (from my heart)
    You're tearing us apart (my heart)
    Quit playing games with my heart

    I live my life, the way
    To keep you coming back to me
    Everything I do
    Is for you
    So what is it that you can't see
    Sometimes I wish I could
    Turn back time
    Impossible as it may seem
    But I wish I could
    So bad, baby you'd better quit playing games with my heart

    Chorus
    Quit playing games with my heart
    Before you tear us apart (with my heart)
    Quit playing games with my heart
    I should've know from the start
    You know you've gotta stop (from my heart)
    You're tearing us apart (my heart)
    Quit playing games with my heart

    Quit playing games
    Baby, baby
    The love that we had was so strong
    Don't leave hangin' here forever
    Oh baby, baby this is not a lie
    Let's stop this tonight

    Baby, ohh, quit playing games
    Nah nah nah nah nah nah nah
    Nah nah nah nah nah baby
    Nah nah nah nah

    Sometimes I wish I could
    Turn back time
    Impossible as it may seem
    But I wish I could
    So bad baby
    Quit playing games with my heart

    Chorus
    Quit playing games with my heart
    Before you tear us apart (with my heart)
    Quit playing games with my heart
    I should've know from the start
    You know you've gotta stop (from my heart)
    You're tearing us apart (my heart)
    Quit playing games with my heart
    Quit playing games
    Nah nah nah nah nah nah nah
    Nah nah nah nah nah baby
    Nah nah nah nah
    :(:(Quit playing games with my heart:(:(
    With my heart, with my heart
    With my heart, with my heart​
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සොදුරු පැතුමක් ලබැදි හැගුමක් වී
    මගේ සිත මත දැවටුනා ඔබ මියුරු කවියක් වී
    මගේ සිත මත දැවටුනා ඔබ මියුරු කවියක් වී


    -ක්‍රිෂාන්ත එරන්දත-
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රජ මැදුරක ඉපදී හිටියා නම්
    නුඹත් රජෙකි පුතුණේ
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරියහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ රෑ යාමේ....
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    බඹර පහස ලබන මලක් දෝ
    බඹර සුවය සොයන මලක් දෝ
    කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
    බඹර පහස ලබන මලක් දෝ
    බඹර සුවය සොයන මලක් දෝ

    ලස්සනයි මගේ නගේ ඔයා
    ගස්සලා බලන්නෙ ඇයි ඔයා
    ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
    මට හිතෙන්නෙ ආදරෙයි ඔයා

    අද උදෙත් හිනාවෙලා ගියා
    මට නොකී කතා කියා ගියා
    මා සිතුම් පැතුම් බිඳී ගියා
    ඒ උනාට හිත අරන් ගියා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද සාවී මා
    සදමඩලේ පාළුවේ මෙදා
    බඹර ගලින් රූටාලා
    සද නිවුණිද කියපන් මයෙ මලයා
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    සඳ ඕනා...නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
    හිත ඕනාපුරා මල් පෙති ඇතිරූ හිත මට ඕනා
    අර පේනාඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා...
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ .....
    මාශා සොයා තාමත් නොයා බලා හිදියි මේ දෙනෙත් විදාලා//

    දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
    ඒ මුණේ ගෑ වත්සුණු නෑ තවර‍ා නෑ කිදුරන් වාගෙම නෑ
    නවතාලා හිත විමසාලා තරු ඉගි පානා ඈ මට ඕනා
    ඈ නවතාලා තරු ඉගි පානා හිත විමසාලා....

    ඈ නේනා රෑ ඕනා නෑ තාවත් ඈ දුර නෑ
    ආකාසේ රෑ තහනම් නෑ අහුරන් නෑ තාමත් ඈ ලග නෑ
    කොදුරාලා රහසින් කීවා‍ තව ලං වීලා සිපගන්වාලා
    ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලා

    මාශා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
    සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතගන සැ‍ලුනේ නෑ
    අහසේ නෑ..ක්ෂිතිජ ඉමේ නෑ....නෙත් ම‍ානේ නෑ ආයෙත් එන්නෑ
    අහසේ නෑ..ක්ෂිතිජ ඉමේ නෑ....නෙත් ම‍ානේ නෑ ආයෙත් එන්නෑ
    මාශා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
    මාශා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "කියුදේ හොර රහසින් දිගුදෙනෙතින් සියුමැලියේ
    මහදේ රස හැගුමන් පිරි මදිමින් මියුලැසියේ
    ...":shocked:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
    වරෙක නැලවුනා වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

     

    rangaboss

    Member
    Dec 26, 2008
    1,573
    9
    0
    among you
    දිගු නෙත් හසරැල්ලේ.......
    මා සැනසුන දවසේ........
    මේ නෙතු නවතා මගෙ නෙත අමතා....
    හිරු හිනැහුන උදයේ......
    ආදරයද මට කීවේ.......

    උදේ හවා කල ගෙවෙන තුරා විත්
    පටු මාවත් අතරින්
    තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොදුරු පැයේ
    මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවේ...

    දිගු නෙත් හසරැල්ලේ.......
    හිත රිදවුන දවසේ
    උනුසුම් සුසුමින් නෙතු බොද වෙද්දී
    සැඩ හිරු නැගි මද්දහනේ
    ආදරයද මට කීවේ..

    දෙදෙනා ආ මග අද මම තනියම
    ඔබ නෑ මා හෙවනේ..
    වයිර කරන්නෑ
    මන් කවදාවත් සැනසෙනු ඔහු සෙවනේ
    ප්‍රේමය රුදු සිහිනයෙකී
    ආදරයයි මට කීවේ

    දිගු නෙත් හසරැල්ලේ
    අප වෙන් උන දවසේ...
    මා නෙතු හඩවා
    ඔහු හද සනහා
    හිරු හිනැහෙන හැන්දෑවේ
    ආදරයද ඔබ කීවේ.......

    ;)

    dayarathna perera -digu neth hasarelle
    DOWNLOAD THE SONG HERE
    UPLOADED BY DEELAKA AND POSTED BY OVALPAD
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කතාවෙන්
    බිතුසිතුවම් ලෙසින් ජීවිතේ
    ආදරෙයි ආදරෙයි සැමදා මා.............
     
    Status
    Not open for further replies.