අන්දර කැලේ කැන්දර අලේ
කුරුමිණියා මිරිකුණියා
තා ගින්දර තක ගින්දර
තා දෙබරේ තකදෙබරේ
ඉංගිරිකෝ ඩිංගිරිකෝ
ඩිංගිරිකෝ ඉංගිරිකෝ
කුරුමිණියා මිරිකුණියා
තා ගින්දර තක ගින්දර
තා දෙබරේ තකදෙබරේ
ඉංගිරිකෝ ඩිංගිරිකෝ
ඩිංගිරිකෝ ඉංගිරිකෝ
අන්දර කැලේ කැන්දර අලේ
කුරුමිණියා මිරිකුණියා
තා ගින්දර තක ගින්දර
තා දෙබරේ තකදෙබරේ
ඉංගිරිකෝ ඩිංගිරිකෝ
ඩිංගිරිකෝ ඉංගිරිකෝ
සිනා මල් ගොඩක්හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
හිනා වෙන්න හිනා
තරුණ වෙන්න හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා
පාර මාරු වෙන්නෙ ඇයිද
මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පලාත අතහැර යන්නම්

සිනා මල් ගොඩක්
පාර දෙපැත්තේ
නෙලාගන්න හිතයි දෝතට
මල් කොහොම වඩින්නේ



කවුද බන් නංගි...තොට මඤ්ඤංද![]()
sorry. personal ගනියි කියල හිතුවෙ නෑ.........පාට මල් ගොඩයි
බලන් ඉන්න මට දුකයි
පැනල මචං දුවල දුවල
යන්න මට හිතයි
කාට උනත් මල්
දෙන්නෙම නෑ මං
මල් ටික ටික එකතු කරන
පුෂ්පෙ තමයි මං
![]()

මලක් නෙලා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
එ මල දැකල සාදු මදෙස හෙමිහිට බැළුවා


sorry. personal ගනියි කියල හිතුවෙ නෑ.........
හරිම කණගාටුයි....
මලක් නෙලා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
එ මල දැකල සාදු මදෙස හෙමිහිට බැළුවා
amalkata kiyanna oni eewa mama daapu post eka quote karala keewe moko..


amalkata kiyanna oni eewa mama daapu post eka quote karala keewe moko..
නෑ නෑ... ඔයා රන්වල සර්ගෙ සින්දුව දැම්මම මට මතක් වෙච්ච සිංදුව තමා මම ඔයාව quote කරල දැම්මෙ.....![]()

ගිලෙම් ඔබේ ගුණ මූදේබුදු සාදු... බුදු සාදු...
සදුන් ගසක් වෙන්නම්
මම සමන් වැලක් වෙන්නම්
ඔබගේ පාමුල සමන් වැලක් වී
සුවඳ මලින් සැරසෙන්නම්
ගිලෙම් ඔබේ ගුණ මූදේ
විදිම් ඔබේ දම් සාදේ
වදිම් වදිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිදේ
අඩවන් වූ දෙනෙතින් ගලනාබුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බනත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට
පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ.....
නවාතැන්පොල ඔබයි ඔබගේ සිනාවයි..ජීවිතේ දිගු වන්දනා ගමනේ...ජීවිතේ දිගු වන්දනා ගමනේ....
බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බනත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට
පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ.....
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරැණා ධාරා

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරැණා ධාරා