පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සන්සාරේ
පාන සිනා සුළගට විසී කරමූ හමුවෙන හැම වාරේ
....

SHASHIKA NISANSALA
 
Jan 15, 2009
9,238
368
0

කදු පාර ඈත අය්නේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඈසේවා
ජීවිතේ පුරා



~මිල්ටන් මල්ලවාරච්චි~
 
Jan 15, 2009
9,238
368
0

අප දෙදෙනා දිහා බල බලා
පුන්චි සේපාලිකා මල් ගහේ නෑවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා


~ තිලකසිරි රත්නායක ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගාන තෙල් සඳුන් වරලස පීරමින් බලන හැඩ නිල
නුඹම නොවෙද මට හිනැහුණු අහින්සකාවී


කෝල මුතු සිනා දෙතොලග ඉසුනු රන් ලැමැද ගෝමර
නුඹම නොවෙද හිත රජවුණු මහේශිකාවී

සද හිනැහී එන යාමෙට සුදු සද රැස් විලට බහින
සුනිල පියුම් පෙති නෙලමින මාලගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුණු අහින්සකාවී
නුඹම නොවෙද හිත රජවුණු මහේශිකාවී

වසන්තයේ හිරු හිනැහෙන දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන කාන්තියේ නෙත් දිඳුලන
නුඹම නොවෙද මට හිනැහුණු අහින්සකාවී
නුඹම නොවෙද හිත රජවුණු මහේශිකාවී


SAMAN JAYANATH

 
Jan 15, 2009
9,238
368
0

ගෑලු දිය කද හෑපී බිදුනා
තිසා වෑව් බෑම්මේ
ඉතින් නුඹ නෑහෑ
මමත් හෙට නෑහෑ
තිසා වෑව් ඉවුරේ


~ Asanka Priyamantha ~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~මලට බමරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා
    දුකින් සිත මැලවී සිටින මොහොතකදී
    ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී
    ලොව පහන් වෙනවා රැය කරා යනවා
    දහස් වර අත‍රේ ඔබව සිහිවෙනවා
    මලට බමරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා~


    ~ Clarence W
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තනිකමෙන් පාළුවෙන් ගෙවෙනා නිශා යාමයේ
    ආදරේට මා ඔබෙ හදවතට ලංවුනා
    සදුන් සුවද දැනෙනවා හද රිද්මය ඇසෙනවා
    පවන් රොදක් ලෙසින් ම වෙත සිසිල ගෙනෙනවා...........

    ප්‍රසංග තිසේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුපුන් සඳේ කැළුම් පිරේ
    විල් තෙරේ පියුම් පිපේ
    සිහිනෙන් ඔබ සිහි වී ඉඳිමිදෝ කෙසේ
    ඔබ තමා ස්නේහයේ පහන් දැල්වුයේ

    නිල් වලා මැදින් තාරුකා දිලේ
    වසත් මල් පිපී නිශාවේ සැලේ

    ~Dayan Witharana~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඉරිදාට පල්ලියෙදි
    සදුදාට පන්තියෙදි
    අගහරුවාදත් ඔබව යලි හමුවෙමි
    බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
    ශනිදාවක් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකල්
    :lol:;):rofl:

    ඩැඩී
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    ඉරිදාට පල්ලියෙදි
    සදුදාට පන්තියෙදි
    අගහරුවාදත් ඔබව යලි හමුවෙමි
    බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
    ශනිදාවක් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකල්
    :lol:;):rofl:

    ඩැඩී
    :P:P;);)
     
    Jan 15, 2009
    9,238
    368
    0


    හිරුට හොරෙන් සදුට හොරෙන්
    තරු මල් උයනේ
    ලොවට හොරෙන්
    සෑදු ලොවය් අපේ ආද‍රේ

    ඔබේ නුවන් තරු එලියෙන්
    ඒ ලෝකයේ සිරි න‍රඹන්නම්
    තවත් කුමටදෝ එලියක්
    මගේ ලෝකයේ

    ඔබේ වදන් අම ස‍රයෙන්
    ඒ ලෝකයේ නද රෑව් දේ නම්
    තවත් කුමටදෝ මිහිරක්
    අපේ ලෝකයේ


    ~ ටී. එම්. ජය‍රත්න ~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මටත් හොරෙන් මගෙ සිතින් බිඳින් බිඳ ආදරය සොරා ගෙන මගෙ සිතම ඔබ රැගෙන ගිහින්...
    :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳට ආදරෙයි කියලා
    බිඳු කඳුළින් දෙනෙත වසා
    සඳ සාවිය සැගවුනා රැයේ
    හඩන සිතක් ළගට වෙලා
    සිහින දෙවු දුවක් හිටියා
    සඳ මල් පරවුනා ඒ රැයේ

    ~CHANDANA LIYANAARACHCHI~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ
    ඇයි මේ තරම් වේදනා ආදරේ.....?
    :(
     
    Status
    Not open for further replies.