පද පේලි .....

Status
Not open for further replies.

EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
amila_90210 said:
එහෙනම් සින්දුවකින් කියන්න.;).ඔහොම කරන්න හොදද ආ?:frown:
----------------------------------------------
සඳ යාත්‍රා කලා වගෙ මතකයි..
ඔබ නේත්‍රා වලින් මට පවසයි..
හැම මාත්‍රාවකම හිත සැනසෙයි..
අපෙ ආශ්‍රයේ 365x2 දවසයි.

----------------------------------------------
:love: :love: :love: :love: :love: :love:
කරන්නෙ නෑ නේ.........
හිතුන විතරයි..හිතෙන හැමදේම කරන්න බෑනෙ
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ආදරෙන් මිදුනා කියලා දැන්ද දන්නේ:rofl:

    Na ayiye danui ogollonta kiyanne
    Vena hama dema e velavema anik ayata kiyana sirithak mage nalu :P:P :D:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    Or kella ubava atarapu davase kiyapu eka hihihi :P


    ඔබ ගියත් යන්න වෙන්වී..ඔබ අයත් මටයි චලනී..( කැමති එකක් දාලා රිප්ලේස් කරගන්න)

    කුළුදුලේ රහස් කීවේ මටමයි
    නොයිදුලේ තිළිණ දුන්නෙත් මටමයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    coolnishan said:
    He he.. Kauru Atha eriyath Mama Adaren Miduna...:rolleyes: :dull:

    Adaren midenna una ne machan :D
    Ayiyoo ithin okata ochchara mood gahannepa ban
    Dukata sapata api innavane :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:


    ඔබ ගියත් යන්න වෙන්වී..ඔබ අයත් මටයි චලනී..( කැමති එකක් දාලා රිප්ලේස් කරගන්න)

    කුළුදුලේ රහස් කීවේ මටමයි
    නොයිදුලේ තිළිණ දුන්නෙත් මටමයි

    Appatasiri me sinduve ahuvenam adamayi da manda
    Aluten EK eke release venna thiyena sinduvakda bro :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    Appatasiri me sinduve ahuvenam adamayi da manda
    Aluten EK eke release venna thiyena sinduvakda bro :D
    නෑ නෑ කිත්සිරි ජයසේකරගේ ලස්සන සින්දුවක්:D ෆුල් සෝන්ග් එක දාන්නම්
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Zeus said:
    Adaren midenna una ne machan :D
    Ayiyoo ithin okata ochchara mood gahannepa ban
    Dukata sapata api innavane :D
    Mama Dannawa Bro.EK eke Aya Maath ekka innawa kiyala.Godak issara Mood Gahala Hitiya.eath den ne.idala hitala Viraha Geethayak Ahanawa.eya Mata Nolebuna Kiyala Kaalayak Man Duka Una.eath Ada Duk wenne ne... :cool:
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    :love: :love: :love: :love: :love: :love: :love:
    ------------------------------------------------------------
    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ..
    අරලිය ගහයට සුවිසුරු නිල්ලේ
    තනිවන විට මා සමඟින්
    ඉඟිකර අදිමදි කරමින්
    තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ..


    ------------------------------------------------------------
    :love: :love: :love: :love: :love: :love: :love:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    නෑ නෑ කිත්සිරි ජයසේකරගේ ලස්සන සින්දුවක්:D ෆුල් සෝන්ග් එක දාන්නම්

    Elakiri :D
     
    Status
    Not open for further replies.